Saturday, August 24, 2019

සෝභිතාවතාරයේ ජනතාවට හිතන්නයි..! දේශපාලකයින් සුරසැප විඳිමින් කාලයක් පුරා අපි ඔයාලව බෙදල වෙන් කරපු මෙම අවැඩදායක යල් පැන ගිය මරිමෝඩ මූසල පාට පක්ෂ දේශපාලන ක්රමය සහ වසර 5 න් 5 ට ඡන්ද තියල අපේ ධනය කාබාසිනියා කර අපිව දුගී බවින් මිරිකන මේ අවැඩදායක ක්රමය පවතිනා තාක් රට 75% ක් අගාදයට වැටෙන්නේ මෙලෙසයි..! පරාජිත 49% ය සෑම කල්හිම තමන්ගේ අාණ්ඩුවක් බලයට එන තුරු වෙෙරීව රටට කිසිවක් නොකරයි. එමගින් රටේ සහ අපේ දියුණුව සැමදාම 50% ක් අඩාලයි. ඒ වගේම පරාජිත 49% ය තමන්ගේ අාණ්ඩුවක් එන තුරු අඛන්ඩව ජයග්රාහී 51% කේ කකුලෙන් අදිනා නිසා රටේ දියුණුව තවත් 50% ක් හොඳටම අඩාලයි. ඉතින් සහෝදරවරුනි, මාපියනි, දූදරුවනි, හොඳට හිතල බලන්න මේ ජාතික සහ විකල්ප කාටවත් අපිට තියෙන අැත්ත ප්රශ්නය විසඳලා දෙන්න උවමනාවක් නැහැ නේද? ඒ නිසා අපිම මේක විසඳා ගනිමු. ලෑස්ති වෙලා ඉන්න මම එනවා. සෝභිතාවතාර - 2019/08/24


සෝභිතාවතාරයේ ජනතාවට හිතන්නයි..!

දේශපාලකයින් සුරසැප විඳිමින් කාලයක් පුරා අපි ඔයාලව බෙදල වෙන් කරපු මෙම අවැඩදායක යල් පැන ගිය මරිමෝඩ මූසල පාට පක්ෂ දේශපාලන ක්රමය සහ වසර 5 න් 5 ට ඡන්ද තියල අපේ ධනය කාබාසිනියා කර අපිව දුගී බවින් මිරිකන මේ අවැඩදායක ක්රමය පවතිනා තාක් රට 75% ක් අගාදයට වැටෙන්නේ මෙලෙසයි..!

පරාජිත 49% ය සෑම කල්හිම තමන්ගේ අාණ්ඩුවක් බලයට එන තුරු වෙෙරීව රටට කිසිවක් නොකරයි. එමගින් රටේ සහ අපේ දියුණුව සැමදාම 50% ක් අඩාලයි.

ඒ වගේම පරාජිත 49% ය තමන්ගේ අාණ්ඩුවක් එන තුරු අඛන්ඩව ජයග්රාහී 51% කේ කකුලෙන් අදිනා නිසා රටේ දියුණුව තවත් 50% ක් හොඳටම අඩාලයි.

ඉතින් සහෝදරවරුනි, මාපියනි, දූදරුවනි, හොඳට හිතල බලන්න මේ ජාතික සහ විකල්ප කාටවත් අපිට තියෙන අැත්ත ප්රශ්නය විසඳලා දෙන්න උවමනාවක් නැහැ නේද?

ඒ නිසා අපිම මේක විසඳා ගනිමු. ලෑස්ති වෙලා ඉන්න මම එනවා. 

සෝභිතාවතාර - 2019/08/24





























































සෝභිතාවතාරයේ ජනතාවට හිතන්නයි..!

දේශපාලකයින් සුරසැප විඳිමින් කාලයක් පුරා අපි ඔයාලව බෙදල වෙන් කරපු මෙම අැඩදෙයක යල් පැන ගිය මරිමෝඩ මූසල පාට පක්ෂ දේශපාලන ක්රමය සහ වසර 5 න් 5 ට ඡන්ද තියල අපේ ධනය කාබාසිනියා කර අපිව දුගී බවින් මිරිකන මේ අවැඩදායක ක්රමය පවතිනා තාක් රට 75% ක් අගාදයට වැටෙන්නේ මෙලෙසයි..!

පරාජිත 49% සෑම කල්හිම තමන්ගේ අාණ්ඩුවක් බලයට එන තුරු වෙෙරීව රටට කිසිවක් නොකරයි. එමගින් රටේ සහ අපේ දියුණුව සැමදාම 50% ක් අඩාලයි.

ඒ වගේම පරාජිත 49% ය තමන්ගේ අාණ්ඩුවක් එන තුරු අඛන්ඩව ජයග්රාහී 51% කේ කකුලෙන් අදිනා නිසා රටේ දියුණුව තවත් 50% ක් හොඳටම අඩාලයි.

ඉතින් සහෝදරවරුනි, මාපියනි, දූදරුවනි, හොඳට හිතල බලන්න මේ ජාතික සහ විකල්ප කාටවත් අපිට තියෙන අැත්ත ප්රශ්නය විසඳලා දෙන්න උවමනාවක් නැහැ නේද?

ඒ නිසා අපිම මේක විසඳා ගනිමු. ලෑස්ති වෙලා ඉන්න මම එනවා. 

සෝභිතාවතාර - 2019/08/24

No comments:

Post a Comment