Saturday, March 4, 2017

හිටපු ජනපති තුමනි ඒකනම් අගෙයි ඒත් මේව ගැන මාෙකද කියන්නේ...



අපි වෙනුවෙන් අපි shared Sampath Athukorala Official Page. - සම්පත් අතුකෝරල's video.
2 hrs


-1:34

106,413 Views
Sampath Athukorala Official Page. - සම්පත් අතුකෝරල
Page එකට like එකක් දාලා post එකට share පාරක් දාල සප් එකක් දෙමු යාලුවනේ..
විටෙක ඔහු රළුය....
හිටපු ජනපති තුමනි ඒකනම් අගෙයි ඒත් මේව ගැන මාෙකද කියන්නේ...========================================================================
හිටපු ජනපති තුමනි, ඔබ තුමාගේ මෙවන් ක්රියා කලාපයන් සත්තකින්ම අගය කරනවා. නමුත් නොසන්ඩාලයින් හට අාණ්ඩු කරන්න දීල අනාගෙන නාගත්තු එකේ වගකීමත් ඔබ තුමාටම බාර ගන්න වෙනවා.

දැන් ඔබ තුමා පෙරහැරේ යන්නේ නැහැ නොවැ. දැන් පෙරහැර බලං ඉන්න කාලෙනේ.

පේනවා නේද ඔබ තුමාව ගොඩ දාන්න කියල අැවිල්ල අර පාදඩ පාවාදීපු වංශයා සහ ඒකාබද්ධ හොර නඩයේ ඉන්න තක්කඩි ටික  ඔබ තුමාගේ කීර්තිය බොඳ කරලා තියෙනා තරම කොතෙක්ද කියලා.

ඒ නිසා ඔබ තුමා උපෙක්ෂා සහගතව නිහතමානී වී නූගත් මිතුරන් විශ්වාස නොකර උගත් හතුරා ගැන විශ්වාසය තබන්න උත්සාහ ගන්න.

ඒ හතුරා කාට නීතිය ක්රියාත්මක කලද... අනිවාර්යයෙන්ම ඔබ තුමා හා කාපු අාප්පවල ගරුත්වය රකිනු අැත.

හැබැයි ඒ ඔබ තව දුරටත් දිගින් දිගටම ඒකාබද්ධ හොර නඩයේ රැවටුම් බස්වලට අවනත නොවී සිටියහොත් පමනක් බවත් අවධාරනය කිරීමට කැමැත්තෙමු.‍

අවසන් වශයෙන් ඔබ තුමාටත් ඔබ තුමාගේ සහපිරිවරටත් සිහිපත් කර දිය යුතු වැදගත්ම කාරනය වනුයේ ඔබ තුමා හෝ ඔබ තුමා විශ්වාස කරනා කිසියම් අයෙකු නුදුරු අනාගතයේදී හෝ 2020 දී යලිත් වතාවක් මේ රටේ පාලන බලය ලබා ගැනීමට හෝ අල්ලා ගැනීමට කිසියම් අපේක්ෂාවක් හෝ සිහිනයක් අැත්නම්....

සැමට සාධාරන සමාජයක් බිහිකරලීමේ 2015 ජනවාරි 08 දේදුනු විප්ලවයේ මහ මොලකරු අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ මේ වන විට 62 ලක්ෂයද ඉක්මවින් පවතිනා සබුද්ධික දේදුනු ප්රජාව මෙරටේ වසනා තාක් ඉටු නොවනා වගයි.

සෝභිතාවතාර
https://www.facebook.com/sampathathukoralaofficialpage/videos/1159508494106627/

No comments:

Post a Comment