Tuesday, February 28, 2017

කණගාටුවට පත් බන්ධනාගාර නිලධාරීන් පිරිසකගේ දුක්මුසු කථාව....


කලුතර බන්ධනාගාර බස් රථ ප්‍රහාරයේ නොකී කතාව...!

(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.28, ප.ව‍‍.11.30) 
බන්ධනාගාරය පිළිබඳ හෝ ආයතනය හා සබැඳි කාරණා පිළිබඳ ලිවීමේ කිසිදු අදහසක් අප තුළ කිසිදා ඇති නොවූ නමුත්, වළක්වාගත හැකිව සහ වළක්වාගත යුතුව තිබූ කලුතර බන්ධනාගාර බස්රථයට ප්‍රහාරයක් එල්ලවී 7 දෙනෙකු ඝාතනය වීමේ ඛේදවාචකය වළක්වා ගැනීමට අසමත් වූ පිරිස්වල නොසැලකිල්ල පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අටියෙන් සිදුවීමට අදාළ පරීක්ෂණයට බලපෑමක් විය හැකි සාධක පිළිබඳ සඳහනකින් තොරව හා නීතියට අගතියකින් තොරව මෙසේ ලියමු.

සවිස්තරාත්මකව දැන ගන්න ලංකාඊනිව්ස් අඩවියට පිවිසෙන්න..

එහෙයින් මෙය හුදෙක් සැකකරුවන්/සිරකරුවන් හෝ නිලධාරීන් හට පමණක් බලපාන කාරණයක් ලෙස පටු ලෙස නොදැකීමට ජනතාව වගබලාගත යුතුය. මන්ද යත් මේ එක් සිරකරුවෙකුගේ ඝාතනයෙන් ගැලවී යන්නේ සමාජයට පිළිලයක්ව තවත් ජීවිත රැසක් බිලිගන්නා පාතාලයෙක් නිසාය. එසේ ගැලවී යන අපරාධකරුවන්ගේ අනාගත බිල්ලක් ලෙස ඔබ හෝ ඔබේ ආදරණීයෙක් බිලිවිය හැකිය.


-කණගාටුවට පත් බන්ධනාගාර නිලධාරීන් පිරිසක්-


No comments:

Post a Comment