Friday, March 3, 2017

සිරිධම්මට ලියනා අවසන් ලිපියයි මේ...

සිරිධම්මට ලියනා අවසන් ලිපියයි මේ...

ඕක ඔප්පු කරන්න ජගතෙක් වෙන්න ඕන නැහැ පිටිදූවේ සිරිධම්ම.

රහතන් වහන්සේ නමක් යැයි වහසිබස් දොඩමින් තමන් තමන්වම මුලා කරගන්නා මෙවන් අමනෝක්ඥ ක්රියා කලාපයන්ගෙන්ම රහත් භාවයේ තරම සනාතන වේ....

බුදුන් වහන්සේ කිසි කලෙකත් ඔවැනි විකාරූපී ක්රියාවන්හි නිරතව නැත පිස්සෝ.

අබුද්ධිකයින් හා වාදයට පිවිසීමත් වටිනා කාලය නාස්ති කරගෙන තමන් වයසට යාමක් පමනි.

සෝභිතාවතාර


මං රහතන් වහන්සේ නමක්..  ඕනෑම ජගතෙක් සිටීනම් එය නැතැයි ඔප්පු කරන්න..- පිටිදුවේ සිරිධම්ම හිමි
සිරිධම්මතමන් රහත්තන් වහන්සේ නමත් බවත් එය එසේ නොවේ නම් තමන් හා වාදයට පැමිණෙන ලෙස මෙරට ගිහි පැවිදි  ඕනෑම පුද්ගලයෙකුට අභියෝග කරනා බවත් සිරි සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියන් පවසයි.
උන් වහන්සේ මේ අභෙියෝගය කරන්නේ අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදා හරිමිනි.
බුදුන් වහන්සේ පවා පමන් බුදු වූ බව පලඹුව පවසනු ලැබුවේ බුදුන් වහන්සේම විසින් බවත් එය සැක කල අය හා වාදයෙන් සැක දුරු කල බවද පවසන එහිමියෝ තමන්ද එහත් පල ලබා ඇති බවත් සැක හැර ගැනීමට කැමති  ඕනෑම අයෙකුට වාදයකට පැමිණෙන ලෙස ආරාධනා කරන බවත් උන් වහන්සේ වැඩි දුරටත් කීහ.
105,709 Viewers

 0 1

No comments:

Post a Comment