Tuesday, February 28, 2017

බුකියේ අබුද්ධික සැමට දේවාශිර්වාද වේවා.

බුකියේ අබුද්ධික සැමට දේවාශිර්වාද වේවා.
රටේ සදාචාරය කෙලෙසූ යමපාලන යුගය පරවා හැරි අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමිපානන්ගේ 2015 ජනවාරි 08 අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ හැටදෙලක්ෂයක් වූ සබුද්ධික ප්රජාව හා මේ වන විට බුකියේ අබුද්ධිකයින් අතර සිටිනා සියයට විස්සකගේ මාෙලය (වත්මන් ජනපතිගේ යහපාලනය සමයේ ප්රතම දෙවසර තුලදී) පෑදී තිබීම යහපත් ප්රවනතාවයකි. 

වසර 2020 මීලඟ ජනාධිපතිවරනය වන විට ඉතිරි සියයට 80 වෙහිද මොලය පෑදේවා.

බුකියේ අබුද්ධික සැමට දේවාශිර්වාද වේවා.

සෝභිතාවතාර
https://t.co/Nzw9vSCl1L

No comments:

Post a Comment