Tuesday, February 28, 2017

දීපන්කෝ පුළුවන් නම් තොරතුරු..!


ලීඩර් ආයතනය තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ නියම තොරතුරු ටිකක් ඉල්ලලා..!



මෙම තොරතුරු ජාතික ආරක්ෂාවට සම්බන්ධයැයි කියා තොරතුරු ලබා නොදී මග හැරීමට මේ අශීලාචාර නිලධාරීන් දෙදෙනා තැත් කළ හැකි බැවින් ජනතාව ඒ සම්බන්ධයෙන් අවදිව සිටිය යුතුය. මන්ද යත් අපරාධකරුවන්ට මහජන මුදලින් නීති විරෝධීව උපකාර කිරීම කිසි සේත්ම ජාතික ආරක්ෂාවට අදාල කාරණයක් නොවන බැවිනි.  

(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.28, පෙ.ව‍‍.4.50)
සවිස්තරාත්මකව දැන ගන්න ලංකාඊනිව්ස් අඩවියට පිවිසෙන්න..

No comments:

Post a Comment