Tuesday, February 28, 2017

බුදු දහම වනසනා ලෝක මාෆියාවේ ලාංකික පුරුක තක්කඩි කොළඹ සන්නිය නොපෙනෙන්නේ කාටද...!

සමන්තබද්‍රගේ, හිමිගේ මීළඟ පාටිය pool පාටියක් ද??

ඥාණසාරලාට, මහසෝනලාට, මහාකළු සිංහලයින් හට, සහ ත්රයිනිකායික හිමිවරු, බෙල්ලන්විල විමලරතන වැනි නා හිමිවරුන් හට...                                      


පෘතුවියේ හොර පොල් කඩනා බෞද්ධ සංස්කෘතිය පුට්බෝලයකට සමාන කොට පයින් ගසමින් ව්යංගාර්ථයකින් කොළඹ හතේ පොන්ත නෝනලා මුලාකොට බුදු දහම වනසනා ලෝක මාෆියාවේ ලාංකික පුරුක මේ තක්කඩි කොළඹ සන්නිය නොපේනේද...

සෝභිතාවතාර
2017/03/01





No comments:

Post a Comment