Monday, January 9, 2017

විදුර වික්රමනායක මැතිතුමනි, ඔබගේ තීරනය ඉතා විශිෂ්ඨයි. ඔබ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමිපානන්ගේ විශ්වයේ සැරිසරනා අාත්මය සෝභිතාවතාර පූර්වාදර්ශයට ගන්න.

විදුර වික්රමනායක මැතිතුමනි,
















ඔබගේ තීරනය ඉතා විශිෂ්ඨයි. ඔබ අපවත් වී වදාල මාදුළුවාවේ 
සෝභිත හිමිපානන්ගේ විශ්වයේ සැරිසරනා අාත්මය සෝභිතාවතාර පූර්වාදර්ශයට ගන්න.

https://www.facebook.com/vidurawickramanayakalk/photos/a.310538044032.146391.295681744032/10154247331434033/?type=3

එවිට ඔබටත් බොහෝ දේ කල හැකි වේවි. අපට දේශපාලනයෙන් ලබා ගත යුතු දෙයක්වත් දේශපාලනයෙන් ලැබුනු දෙයක්වත් නැත. අවශ්යද නැත. නමුත් සෝභිතාවතාරට මේ රටේ මතු පරපුර වෙනුවෙන් යුක්තිය රජයන සාධාරන සමාජයක් බිහිකරලීම අත්යාවශ්යය.

ඒ සිහිනය සැබෑවක් යථාර්තයක් වන තුරු නිවන් මගටවත් නාෙපිවිස උන් වහන්සේ විශ්වයේ සැරි සරනු ලබයි.

එනිසා තවමත් ජීවමාන ඔබ තුමාටද රට වෙනුවෙන් ඉදිරියේදී බොහෝ දේ කල හැකි වනු අැත. පක්ෂ විනය පක්ෂ න්යාය පත්ර වලට යට නාෙවී නිදහස් වීර පුතනුවකු ලෙස අනාගත දිවිය කැප කොට ජාතික වීරවරයෙකු ලෙස දිනෙක අවසන් ගමන් යාමට සැනසිල්ල උදාකර ගත හැකි වනු අැත.

ස්තුතියී.
සෝභිතාවතාර
2017/01/09
http://sobithawathara.blogspot.com/

No comments:

Post a Comment