Tuesday, January 10, 2017

අතේ සතේ නැතිව ඒ කාලේ JVP එකේ හිටපු පාවාදුන් මේ හිරිකිත වංශලා වගේ සර්පයින්ට කිරි පොවන්නට අාධාර මුදල් ලබා දුන්නු අපිටත් මේව හොඳ පාඩම්...


https://www.facebook.com/LankaTrueNews.LTN/videos/1350012545051339/


අතේ සතේ නැතිව ඒ කාලේ JVP එකේ හිටපු පාවාදුන් මේ හිරිකිත වංශලා වගේ සර්පයින්ට කිරි පොවන්නට අාධාර මුදල් ලබා දුන්නු අපිටත් මේව හොඳ පාඩම්...

අපරාධෙ ඒ සල්ලි වලින් බල්ලන්ට අාප්ප කන්න දුන්න නම් උන් අඩු ගනනේ රට වෙනුවෙන් නගුටවත් වනාවි.

මේ වගේ අාත්මාර්ථකාමීව සුරසැප විඳිමින් රටේ අසරන ජනතාවගේ මුදල් සහ දේපොල අවභාවිතා කොට විනාශ නොකර...

මෙහෙව් අයද මේ ජනතාව මුලා කොට හිටපු යමපාලකයින් සමග  එකතුවෙලා කුමණ්ත්රනකාරී ලෙස අාපසු රටේ බලය ලබා ගන්න හදන්නේ...
නමුත් කිසිවෙකු අනිසි කලබලයකට පත්වන්නට තරම් දෙයක් මෙහි නෑ. බලන්න මෙයාල පසු පස ඉන්නා වීරවන්ශගේ පවුලේ අවස්ථාවාදීන් ටික හැරෙන්නට බලපෑම්වලට හසුවෙලා අකමැත්තෙන් මුත් මොවුන් පසු පස යන අහිංසක මිනිසුන් තව ටික කාලයක් යනකොට හිඳීවිද කියලා...

සෝභිතාවතාර
2017/01/11

No comments:

Post a Comment