Friday, January 13, 2017

‘අවුරුදු දෙකකුත් ඉවරයි..! අලුත් ව්‍යවස්ථාවට බය කව්ද..?‘ මහජන රැස්වීම 18 දා

http://www.lankaenews.com/news/5130/si

‘අවුරුදු දෙකකුත් ඉවරයි..! අලුත් ව්‍යවස්ථාවට බය කව්ද..?‘ මහජන රැස්වීම 18 දා


(ලංකා ඊ නිව්ස් - 2017.ජන.12, ප.ව.11.30) ‘අවුරුදු දෙකකුත් ඉවරයි..! අලුත් ව්‍යවස්ථාවට බය කව්ද..?‘ මැයෙන් මහජන රැස්වීමක් ජනවාරි 18 වෙනිදා සවස 3 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
රාජපක්ෂලාගේ වනචර දශකයක යමපාලනය නිමා කර යහපාලනය ගෙන ඒමට කැපවූ පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් මෙම රැස්වීම සංවිධානය කර තිබේ.
මෙහිදී පූජ්‍ය ආචාර්ය දඹර අමිල හිමි, මහාචාර්ය සරත් විජේසූරිය, ජ්‍යෙෂ්ඨ නීතිඥ බැසිල් ප්‍රනාන්දු, සමන් රත්නප්‍රිය, ගාමිණී වියන්ගොඩ, කේ.ඩබ්.ජනරංජන ආදීහු ඔබ අමතති.   
---------------------------
by     (2017-01-12 20:02:46)

No comments:

Post a Comment