Wednesday, January 11, 2017

2017 නව වසරේ ප්රතම පෝහෝ දින පනිවිඩය ජනපතිකම් කල දාසිට අරලියගහ මැදුරේ සිට රටට පෙනෙන්නට බුදු බණ අැසූ මුත් ඒවා නොපිලිපදිනා හිටපු ජනපතිට විශ්වයේ සිට සෝභිතාවතාරගෙන් - 2017/01/12


 තම දිවියේ වටිනා දේශපාලන ඉතිහාසය විශ්රාමිකව බුක්ති විඳිමින් ජීවිතයේ අවසන් භාගය සැනසිලි සුවයෙන් ගත නොකොට තමන්ගේ වෛරක්කාරී කුහක දේශපාලනික යටි අරමුනු නූගත් බලලුන් සහ බත් බැලයින් ලවා දඩයම් කර ගැනීමට මාන බලනා හිටපු මෙම අඤ්ඥාණවන්ත ජන නායකයා හට දිනෙක අවසන් ගමන් යාමට සිදු වනුයේ යහපත් මතු අාත්මයක් හිමි වනා දැහැමි සිතුවිලිවලින් පිරී පැවති (චුතිසිතක්) චෛතසිකයක් පිහිටුවා ගැනුමට අපොහොසත් උනු 

යාචකයෙකු ලෙසින් බව අද 2017 වසරේ ප්රතම උතුම් පෝදා පණිවිඩයක් ලෙසින් ජනගත කරනා ලෙස නියෝග කරමින් සෝභිතාවතාර විශ්වයේ සිට තම අාතූරයා වන සත්පුරවැසියා වෙත ටෙලිපති මගින් දන්වනු ලැබූ වගයි.

සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා
2017/01/12

No comments:

Post a Comment