Sunday, January 1, 2017

අරමුනද එකමය. සටනද එකමය. විප්ලවයද එකමය. දිසාවද එකමය. ඉලක්කයද එකමය. එසේනම් සියළු ජාතිකයින් සියළු භේද දුරලා එකාවන්ව පෙල ගැසී අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමිපානන්ගේ දේදුනු විල්ලවයේ අවසන් අදියර වෙත රට වටකර 2020 මෙහෙයුම වෙනුවෙන් රොක්වන්නට දැන් සිටම සංවිධානය වෙමු. සියළු දේශප්රේමීන් හට කරනා සුහද අාරාධනයයි. ඔබ සැමට සුභ නව වසරක් වේවා. සෝභිතාවතාර - 2017/01/01

මෙම ලිපිය පල කල ඊනිව්ස් වෙබ් අඩවිය වෙත සහ මෙම ලියුම්කරු  චාමර ලක්ෂාන් සොයුරාට උපහාර පිනිසද සෝභිතාවතාර අඩවියේ ප්රේක්ෂක දේදුනු විප්ලවවාදීන්ගේ වැඩිමනත් දැනගැනීම පිනිසද පල කරන්නට යෙදුනු වගයි....
==========================

අද මහා යෝධයන් හෙට අඟුටුමිට්ටන් වනු ඇත: ඊළඟ රැල්ල, හොරුන්ට මෙන්ම හොරු ආරක්ෂා කළවුන්ට එරෙහිව ද නැඟෙනු ඇත: යහපාලන වසර 2 ගැන හැරී බැලීමක්......

(ලංකා ඊ නිව්ස් -20­­­­16.දෙසැ.31, ප.ව‍‍‍‍‍‍‍‍‍.5.00)
අන්ත දූෂිත ඒකාධිපති පාලනයකට තිත තබමින් මේ රටේ, ජනතාව ස්වෙච්ඡාවෙන් බලමුළුගැන්ව මහපොළොවේ ඇත්තක් බවට පත්කළ “ජනවාරි අට නිහඬ විප්ලවය” ලබන සතියේදී තම දෙවන වසර සම්පූර්ණ  කරනු ලබයි. එම කඩඉම් සම්පූර්ණය “යහපාලන රජයේ” පසුගිය ක්‍රියාකාරිත්වය දෙස අතීතාවර්ජනයක් කිරීමේ, අවස්ථාව අපට ලබා දෙයි. ........................
.......................
චාමර ලක්ෂාන්ගේ ඉහත සටහන බලන්න පිවිසෙන්න..
යහපත වෙනුවෙන් වූ අරගලය අත් නොහරිමු..!
සුභ නව වසරක් වේවා. 2017/01/01
යහපත වෙනුවෙන් වූ අරගලය අත් නොහරිමු..!
==================================
මෙහෙයුමද එකමය. සටනද එකමය. විප්ලවයද එකමය. දිසාවද එකමය. ඉලක්කයද එකමය. එසේනම් සියළු ජාතිකයින් සියළු භේද දුරලා එකාවන්ව පෙල ගැසී අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමිපානන්ගේ දේදුනු විල්ලවයේ අවසන් අදියර වෙත රට වටකර 2020 දී රොක්වන්න දැන් සිටම සංවිධානය වෙමු. 
සියළු දේශප්රේමීන් හට කරනා සුහද අාරාධනයයි.
ඔබ සැමට සුභ නව වසරක් වේවා.

සෝභිතාවතාර
2017/01/01
===========
http://www.lankaenews.com/news/5060/si
http://www.lankaenews.com
http://sobithawathara.blogspot.com

No comments:

Post a Comment