Sunday, January 1, 2017

2017 අළුත් අවුරුදු කොලොප්පම, හික්.... උපදින අාත්මයක් අාත්මයක් පාසා නොබිඳෙන තර්කයකින් ජනතාද්රෝහී, දේශද්රෝහී, බඩගෝස්තරවාදී ප්රසන්නට පිලිතුරු සෝභිතාවතාරගෙන්....

2017 අළුත් අවුරුදු කොලොප්පම, හික්....
උපදින අාත්මයක් අාත්මයක් පාසා නොබිඳෙන තර්කයකින් ජනතාද්රෝහී, දේශද්රෝහී, බඩගෝස්තරවාදී ප්රසන්නට පිලිතුරු සෝභිතාවතාරගෙන්....

ස්වභාවික මරනයකින් නොව අතිභයානක ම්ලේඡ්ච මරනයකින් ජීවිතයේ අවසානය උරුම කොටගෙන මිනී පෙටිටියක් හෝ නැතිව අඩි හයක් පොලව යට වැලලෙන්නට කැමැත්කත් අාශාවක් අැති වුනු සැනින් තම අඹු දරුවන්ගේ ජීවිත අාරක්ෂාවද පසෙකලා වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා තමන් පසුපස අාප්ප වට්ටියක්ද රැගෙන සංසාරගතව පසුපස හඹාඑන වෛරක්කාරී මහින්දව හෙට වුවත් අගමැති කරවනු නියතයි. සිම්පල් සයිමන් කේස් ඉන් දිස්....

සෝභිතාවතාර
2017/01/01
============================================================



සියවසකදීවත් නොබිදෙන තර්කයක් ප‍්‍රසන්න ගෙනේ.. හෙට වුවත් මහින්ද අගමැති කරන සිම්පල් ප්ලෑන් එක මෙන්න.. [Video]

January 1, 2017 at 10:02 pm | lanka C news | ලංකා සී නිවුස්

සියවසකදීවත් නොබිදෙන තර්කයක් ප‍්‍රසන්න ගෙනේ.. හෙට වුවත් මහින්ද අගමැති කරන සිම්පල් ප්ලෑන් එක මෙන්න.. [Video]
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කරන්නට බහුතරය නැතිව කල නොහැකි බවට පැවසෙන ප‍්‍රකාශ සම්පූර්ණ අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.
2015 ජනවාරි 08 වැනිදා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවේ බහුතරය සහිතව අගමැති ලෙස කටයුතු කල දි.මු. ජයරත්න මහතා කණෙන් අල්ලා එලියට දමා ආසන 48ක් සහිතව සිටි රනිල් වික‍්‍රමසිංහ මසතා අගමැති කල ආකාරයටම අද රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් කණෙන් අල්ලා එලියට දමා මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කල හැකි යයි ඔහු සදහන් කරයි.
ශ‍්‍රීලනිප ආණ්ඩුවක් සෑදීමේ සැබී උවමනාවක් ජනාධිපතිවරයා ඇත්තේ නම් මෙම ක‍්‍රියාමාගර්ය පහසුවෙන් ගත හැකි යයිද ඔහු පෙන්වා දෙයි.

No comments:

Post a Comment