Tuesday, January 3, 2017

සුදනන් ලෙස සුදු පිරුවට හැඳ සිටින දේසපාලුවන්ගේ කෙරුවාව හෙළිකරන සෙල්ල කතරගම ඇල්බට්ගේ අවනඩුව..! සම්බන්ධයෙන් පවතිනා සම්මුතිවාදී යහපාලන රජයට යෝජනාවක් - සෝභිතාවතාරගෙන්

සුදනන් ලෙස සුදු පිරුවට හැඳ සිටින දේසපාලුවන්ගේ කෙරුවාව හෙළිකරන සෙල්ල කතරගම ඇල්බට්ගේ අවනඩුව..!


(ලංකා ඊ නිව්ස් -20­­­­17.ජන.04, පෙ.ව‍‍‍‍‍‍‍‍‍.0.25) 
... සම්බන්ධයෙන් පවතිනා සම්මුතිවාදී යහපාලන රජයට යෝජනාවක්
========================================================================
ගොබ්බ දේශපාලන විඥාණයකින් කටයුතු කිරීම නිසා සබුද්ධික දේදුනු ජනතාව විසින් නෙරපා හරිනු ලැබූ පැවති යමපාලන රජයේ හිටපු අඳගොළුබිහිරි ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සොහොයුරා ගෝඨාබය බලය යනු තමාගේ බලය යැයි සිතා එම බලය තමන් වෙත අාරෝපනය කරගෙන කාඩ්බෝඩ් වීරයන් වන්නට ගෝස් තම සෙහොයුරාගේ දේශපාලන දිවියම අරාජික කල අමනෝක්ඥ ගෝඨාබයලාගේ බැසිල්ලාගේ සහ මර්වින්ලාගේ සහ කටු ලෙවකෑ විමල් ඇතුලු අනිකුත් පසුපෙල පිසාචයින්ගේ මෙවන් අත්තනෝමතික ක්රියා බෙහෙවින් පැවති රජයේ විනාශයට බලපාන්නට හේතුපාදක විනි.

කෙසේ වෙතත් මෙම දුක් ගැනවිල්ලේ සඳහන් පරිදි ගුවන් හමුදාවේ ඉහළ නිලධාරීන් සඳහා හෝටලයක් ඉදිකිරීම වෙනුවෙන් හෝ වෙනත් අත්යාවශ්යයතාවයක් වෙනුවෙන් හෝ නිසි ක්රමවේදයකින් සහ සාධාරනයකින් තොරව ගෝඨා,බැසිල්,මර්වින්  තියරි භාවිතයෙන් ක්රියා කිරීම රජයකට තරම් නොවනු අැත.

ඒ නිසාම අරක්කු බාේතලයටයි,බත්ගොට්ටයි,මොනරකොලයටයි රැවටී වහල් වී රට විනාශයට ගෙන යන තක්කඩියන් හට බලය ලබා දෙන නූගත් අවස්ථාවාදී ගාෙබ්බ ජනතාව පරයා සියල්ල දකිමින්ද.. සියල්ල විඳවා ගනිමින්ද.. මුත් රට වෙනුවෙන්ද... තම මතු පරපුර වෙනුවෙන්ද... තම පරමාදිපත්යය බලය පාවිච්චි කිරීමේ තීරනාත්මක මොහොත උදාවන තුරු නිහඬව කල්මැරූ සබුද්ධික දේදුනු ප්රජාව කිසිදා පැරදවිය නොහැකි යැයි ඉතාමත් අධි තක්සේරුවක සිටි යමපාලකයින් සියල්ලෝම කසල ගොඩට අැද දමමින් මින් මතු මෙරටේ බිහිවනා සියළු රජයන්ටත් යස පූර්වාදර්ශයක් ලබා දෙන්නට යෙදුනි.

එනිසා පවතිනා සම්මුතිවාදී යහපාලන රජයට යෝජනා කරන්නට යෙදෙනුයේ පසුගිය කුරිරු සමයේ සිදුව අැති මෙවන් වූ අත්තනෝමතික ක්රියා සියල්ලක්ම විමසා බලා (මාධ්යය ඔස්සේ හෝ ප්රචාරනයක් ලබා දී මෙවන් අකටයුතු කම්වලට භාජනය වූවන් හට) සාධාරනයක් ඉටු කර දෙන ලෙසටය.

සෝභිතාවතාර
2017/01/04
=====================================
විශේෂයෙන් සැලකිය යුතුයි
==================
මෙවන් අවස්ථාවකදී හෝ එකී විප්ලවය වෙනුවෙන් සබුද්ධික ජනතාව නිරවධ්යය කඳවුර කරා ගාල් කරලීමට තම ජීවිත පරදුවට තබා කටයුතු කල ඊනිව්ස් සමස්තයම සිහිපත් කරලීමටද අමතක නාෙකල යුතුව අැත.

දේදුනු විප්ලවයේ 2020 මීලඟ දිගුව වෙනුවෙන් අප සැමට ඊනිව්ස් හා එකතුව සිදුකිරීමට තවත් කාර්යය භාරයක් ඉතිරිව අැත.

ඉන් පසුව ඔවුන්ගේද (ඊනිව්ස් කතුවරයා ඇතුලු සමස්තයේම) මානව හිමිකම් යාවත්කාලීන කරලීමකට ලක්කොට අනිකුත් සාමාන්යය ජනතාව සේ ජීවිත අවධානමකින් තොරව සැපෙන් සතුටින් වාසය කරලීමේ සැනසිල්ල උදා කර දිය යුතුය.

No comments:

Post a Comment