Monday, January 11, 2016

පුවත්...  (2016/01/11)

එක්නැලිගොඩ පරීක්ෂණ වලට යුද හමුදාව බාධා කරයි නම් යුද හමුදාපතිවරයාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පවරන්න - හෝමාගම විනිසුරු කියයි

(ලංකා ඊ නිව්ස් -2016.ජන.11, ප.ව.2.30) යුද හමුදාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පරීක්ෂන වලට අදාල දේ නොදී ඊට බාධා කරන්නේ නම් යුද හමුදාපතිවරයාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 185 යටතේ නඩු පවරන්නැයි ප්‍රගීත් එක්නැලිගොඩ මූලික පරීක්ෂණ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී හෝමාගම නව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද ඓතිහාසික ප්‍රකාශයක් කෙළේය.
තව කියවන්න....පිවිසෙන්න (http://www.lankaenews.com/news/3336/si)
--------------------------------------------------------------------------------------------------------
මෙවන් විනිසුරු තුමන්ලා ජාතියට වාසනාවන්. ජනතාවගේ ගෞරවයයි. තුණුරුවන් සරණයි. තිස්තුන් කෝටියක් දෙවි රැකවරවයි.
------------------------------------------------------------------------------

  • සටහන...

රට අාන්දෝලනයට පත් කල මෙවන් කරුණු කාරනා සම්බන්ධයෙන් යහපාලන රජය සුවිශේෂී අවධානයක් යොමු කල යුතු වේ. 

ස්තුතියී. 
අපවත්වී වදාල සෝභිත මාහිමිපානෝ පෙරටුකොට ගත් යුක්තිය සාධාරනය අගයන සමස්ත රටවැසි ජනතාව සමගින් සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර.!
------------------------------------------------------------------------------

No comments:

Post a Comment