Tuesday, January 12, 2016

පච්ච සිංහ ලේ වංශ කතාව..! - (මහා වංශයේ දැක්වෙන ආකාරය සරලව විස්තර කරතොත් මෙසේය.)

පුවත්...  (2016/01/13 - අළුයම)
----------------------------------------------------------------------------------------------------------------------------

පච්ච සිංහ ලේ වංශ කතාව..!

මහා වංශයේ දැක්වෙන ආකාරය සරලව විස්තර කරතොත් මෙසේය.

(ලංකා ඊ නිව්ස් -2016.ජන.12, ප.ව.11.30 ) මේ දිනවල ශ්‍රී ලංකාවේ සමහරුන් තුල “සිංහ ලේ“ පිලිබඳව අප්‍රමාන උනන්දුවක් ඇති වී තිබේ. එය කොතරම් දරුණු එකක්දැයි කිවහොත් සමහරු එම වචන තම සිරුරේ හංවඩු ගසා ගන්නට පවා පෙළැඹී සිටිති. මේ සිංහ ලෙය සිංහල ජාතියේ සාඩම්බර සංකේතයක් ලෙස ඔව්හු විශ්වාස කරති. සිංහල ජාතියත් සිංහ ලෙයත් අතර ඇති සබඳතාවය සඳහන් වන්නේ සිංහලයාගේ වංශකතාව වන මහා වංශයේ ය. එහෙයින් සිංහල ජාතියට සිංහ ලෙය සම්බන්ධවන්නේ කෙසේදැයි මහා වංශයේ දැක්වෙන ආකාරය වඩාත් හොඳින් දැන ගැනීම කාට කාටත් හොඳය.
මහා වංශයේ දැක්වෙන ආකාරය සරලව විස්තර කරතොත් මෙසේය.
ඉතා අතීතයෙහි ඉන්දියාවේ වගු රට වගු රජ නමින් රජ කෙනෙකු වාසය කෙළේය.  (සියල්ල කියවන්න පිවිසෙන්න...)
http://www.lankaenews.com/news/3341/si
...................................
ආශ්‍රිත ග්‍රන්ථ:
* මහා වංශය - ගුණපාල වීරසේකර සංස්කරණය - ප්‍රථම මුද්‍රණය - 1955 ජනවාරි - තුන්වන මුද්‍රණය 2011 ගොඩගේ ප්‍රකාශකයෝ
* වංසත්ථප්පකාසිනී - මහා වංශ ටීකාව සිංහල අනුවාදය - අකුරටියේ අමරවංශ නාහිමි, හේමචන්ද්‍ර දිසානායක - පළමු මුද්‍රණය 1994 විද්‍යාලංකාර මුද්‍රණාලය කැළනිය. - කැළනිය විශ්ව විදයාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ ප්‍රකාශනයකි. 
 

-අඤ්ඤතරා පුත්ත විසිනි-

---------------------------
by     (2016-01-12 21:55:21)

No comments:

Post a Comment