Wednesday, January 13, 2016

අම්මා යන අකුරු තුන තුල නොදුටු පැතිකඩක්....

--------------------------------------------------------------------------------------------------------

අම්මා යන අකුරු තුන තුල නොදුටු පැතිකඩක්....

(දැනගන්න පිවිසෙන්න..) සත්පුරවැසියාගේ කමෙන්ටුවත් පහලින් බලන්න..

http://www.lunudehi.gossiplankanews.com/2016/01/post-pregnancy-photo-series-shows-how-mothers-bodies-look-after-giving-birth.html
Jan11
úúO jdKsc wruqKq ;ld bÈßm;a flfrk PdhdrEm j, orejka ìys l< wïudjrekaf.a Worfha rej f*dfgda fIdma lr fjkia lrk nj;a kuq;a we;a;gu Worfha we;sf,k iajNdjh jeäfofkl= uqyqKmdk .eg¨jla nj;a lshñka i;H PdhdrEm lrKfha fhÿK PdhdrEm Ys,amskS fÊâ fnhs,a weh ,nd.;a PdhdrEm lsysmhla m%isoaêhg m;a lr we;' tajd my;ska n,kak'''
සත්පුරවැසියාගේ කමෙන්ටුවත් පහලින් බලන්න..
  


Comments (25)

+446
සත්පුරවැසියා· 1 week ago
දෙමාපියන් රැකවරනයේ සුරතල්ව සිටි දියණියක ඉරහඳ දෙන බව පොරොන්දු වී විවාහ කරගෙන තමන්ගේ සිහින ලෝකය වෙත ගෙනැවිත් තම ලෙයින් අැගේ කුසතුල දරුවන් හදා අැයව මෙම විශ්වයේ පවතින උත්තුංග මව් පදවියට පත්කොට, ඒ පැටවුන් හට අැගේ රුධිරය කිරිකර පොවා අැය ශාරීරික වශයෙන් මෙවන් තත්ත්වයටද පත්කොට පසුව අැයට නිගාකොට අැය අන්ත අසරන කොට ශක්තියෙන් අඩු අැයට නිවටයෙකු සේ තම ශක්තියද පෙන්වා පන්නා දමන ස්වාමිපුරුෂයිනි... මේවා බලා ඔබ ගැන අාපසූ හැරී බලන්න... ඔබේ ලෙයින් අැගේ කුසතුල හැදූ දරුවන්ගේ නාමයෙන් තම බිරිඳට කායික හෝ මානසික හිංසා කිසි විටකත් සිදු කරන්න ඵපා.. (සැ.යු. - ගැටළු අැත්නම් සාකච්චා කර සුදුසු විසඳුම් වලට යන්න) ස්තුතියී. සත්පුරවැසියා
3 replies · active 6 days ago
+62
NME· 1 week ago
l wish my husband will see this ....
+4
Buddika Roshan· 6 days ago
අැත්ත කතාවක්...... මවි පදවිය තරමි උතමි ෙදයක් තවත් අැත්නමි.....

No comments:

Post a Comment