Tuesday, January 12, 2016

 01 
සත්පුරවැසියා විසින් වෙනත් වෙබ් අඩවි තුල ලියා අැති ලිපි, අදහස් සහ විවේචන පහත සම්බන්ධතා (Link) ඔස්සේ නැරඹීමට  හැකියාව අැත.
-----------------------------------------------------------

දේදුනු විප්ලවය ඇත්තටම දේදුන්නක් වෙන්න නොදී රැක ගනිමු..! ‘ජෙනරල් ස්ට්‍රයිකය‘ගැන විමල්ගේ විග්‍රහයට පාඨක ප්‍රතිචාරයක්..!

(ලංකා ඊ නිව්ස් -2015.දෙසැ.15, පෙ.ව.11.40) කර්තෘ තුමනි, ඉහත ලිපියට පිලිතුරු ලෙස දේදුනු විප්ලවය ඇරඹි දා සිට ඊ නිව්ස් බලනා මාගේ පහත ලිපිය පුරවැසියෙකුගේ හඬක් ලෙස පල කරන්නේ නම් කෘතඥ වෙමි. ස්තුතියී. සත්පුරවැසියෙක්

--------------------------------------------------------------------------------------------------------------------------

මල්ටි බැරල් කැටපෝල සමග සමන්ලා සහ සිමංලාගේ ජෙනරල් ස්ට්‍රයිකය -විමල්ගේ විග්‍රහය

(ලංකා ඊ නිව්ස් -2015.දෙසැ.14, පෙ.ව.10.20) මා කුඩා කාලයේ අපේ ගමේ සිමං නමින් වියපත් ගැමියෙක් විසීය. හේ සහජයෙන්ම උපහාසයක් සහිත පුද්ගලයෙක් වූවා සේම මල පොතේ අකුරක් නොදනී. යමින් ගමන අපගේ නිවසට ද ගොඩ වැදී වචනයක් දෙකක් දොඩා කතාවක් කියා යෑම ඔහුගේ සිරිත විය. එදින මම වසූරිය එන්නත විද උණ ගැනී සිටියෙමි. එකල වසූරිය එන්නත විද්දේ පාසැලට පැමිණි වෛද්‍ය කණ්ඩායමක් විසිනි. උණ ගැනී සිටි මා අසලට ආ සිමං..
‘මොකෝ පුංචි මහත්තයා පොරෝගෙන‘ යි විමසීය..
‘අත් විදලා..‘ අම්මා පිළිතුරු දුන්නාය. 
‘මං පොඩි කාලෙත් සුද්දා ආවා ඔය හං වඩුව ගහන්න.. මං දුන්නේ නෑ.. පැන්නා කැලේ.. කැලෙන් එළියට ආවේ දවස් දෙකකට පස්සේ.. මේන් ඔය හං වඩුව මගේ ගහලා නෑ..“ සිමං තම බාහුව පෙන්වීය. (තව කියවන්න පිවිසෙන්න..) http://www.lankaenews.com/news/3203/si
-----------------------------------------------------------

No comments:

Post a Comment