Tuesday, January 12, 2016

රජාගේ පදවි ප්‍රාප්තිය සහ මෝඩ වඳුරන්ගේ ඇඩ්වර්ටයිසින් පාත්තිය..! -විමල්ගේ විග්‍රහය

පුවත්...  (2016/01/13)
----------------------------------------------------------------------------------------------------------------------------

රජාගේ පදවි ප්‍රාප්තිය සහ මෝඩ වඳුරන්ගේ ඇඩ්වර්ටයිසින් පාත්තිය..! -විමල්ගේ විග්‍රහය


(ලංකා ඊ නිව්ස් -2016.ජන.12, ප.ව.11.50) ජනාධිපති පදවිය අහෝසි කිරීමට පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතා ජනවාරි 8 දේදුනු විප්ලවයේ වර්ෂ පූර්ණය ජනාධිපති ‘පදවි ප්‍රාප්තියක‘ වර්ෂ පූර්ණය ලෙස නම් කරමින් සැමරීම ගැන දේදුනු විප්ලවයට දායකවූ සිවිල් සහ වෘත්තීය සංවිධාන හතලිස් හතේ සහ දායක වූ යහපාලනප්‍රේමී ජනතාවගේ අති මහත් පිළිකුලට පාත්‍ර වී තිබේ. (තව කියවන්න පිවිසෙන්න...)
http://www.lankaenews.com/news/3342/si
-------------------------------------------------------------------
යහපාලනවාදීන්ගේ සටහන...

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තමන් මහත් විවේචනයන්ට ලක්වන බව ජනාධිපතිවරයා මාධ්‍ය ඔස්සේ ප්‍රකාශනය කරනු රටේ මහජනතාව දැක අැත.
එසේනම් යහපාලනවාදී සිවිල් පුරවැසි මහජනතාව විදියට සෝභිත මාහිමිපානන්ගේ නාමයෙන් ජනාධිපති තුමා හට යෝජනා කර සිටිනුයේ මෙම කරුනු එකින් එක ගෙන ඒවාට විනිවිද භාවයෙන් යුතුව පිලිතුරු සපයන ලෙසයි..
                                          
                                           ස්තුතියී. 
                                                                            
--------------------------------------------------------------------------------------------------------------------------------

No comments:

Post a Comment