Friday, January 15, 2016

අැඹිලිපිටිය තරුණයාගේ මරනය, පොලිසිය කියූ බොරු...

පුවත්.... (2016/01/15)

--------------------------------------------------------------------------------------------------

අැඹිලිපිටිය තරුණයාගේ මරනය, පොලිසිය කියූ බොරු
mÍlaIKj,ska wkdjrKh fjhs



oeßúhla jeäúhg m;aùfï m%S;sh iurñka weô,smsáfha ksjil meje;s m%sh idohlg fmd,Sish .sfha tys wêl f>daIdjla kef.k njg m%foaYjdiSkaf.ka weô,smsáh fmd,Sisfha ÿrl:khg yd 119 yÈis weu;=ï wxYhg ,o weue;=ulg wkqj nj fmd,Sish ks, jYfhka i|yka l< o úu¾Ykj,ska oeka wkdjrKh ù we;af;a tu weue;=ï fmd,sia ks,Odßfhl=f.a

cx.u ÿrl:khlska ,nd § we;s njh'

^සම්පූර්නයෙන් කියවන්න පිවිසෙන්න&

http://www.gossiplankanews.com/2016/01/investigation-of-embilipitiya-sumiths.html


ඉන් පසු සත්පුරවැසියාගේ කමෙන්ටුව බලන්න

දශක ගනනාවක් පුරා කලින් කලට සිදුවන්නා වූ මෙවන් විවිධාකාරයේ සෝචනීය සිදුවීම් සියල්ල එකට කැටිකොට නූතන පරම්පරාවන් මෙලොව එලිය දැකීමට පෙර ඉතිහාසයට පියමංකර ගැඹූරින් මුත් කෙටි සමාලෝචනයක් ගෙන හැර දක්වන්නේ නම් සටහන් කල යුතු වන්නේ අාවේගයට පත්ව අප විසින් පොලිසියට හිටපු රාජ්‍ය නායකයින් හට හෝ වත්මන් පාලනයටවත් අන් කිසිවකුටවත් දොස් පැවරීමෙන් පලක් නොවන බවයි මන්ද යත් අපි අමතක නොකල යුතුයි පැවති රුදුරු යුධ සමය ඒ අවශ්‍යතාවය වෙනුවෙන් පැටිකිරිය ^pedigree) ගැඹුරින් නොසොයා නොබලා සියළු අාරක්ෂක අංශ වෙත බඳවා ගැනීම් කරන්න සිදු උනා අැතිවූ ඒ හිඩස තුල නුසුදුස්සෝ රංචු පිටින් පාලනාධිකාරියේ සුවිශේෂී අංශ කරා ගාල් උනා නමුත් පෙර කල මෙවන් අංශ වෙත බඳවා ගැනීම් කල අාකාරය විග්‍රහ කරන්න මට මෙහි ඉඩ මදි ^වැඩිහිටියන්ගෙන් විමසා දැනගන්න&

මෙහිදී මා හට රාජ්‍ය පාලකයින් හට මතක් කර දීමට අවශ්‍යව අැත්තේ පස්චාත් යුධ සමයක සිටිනා අප රට දැන් නැවත මෙවන් සියළු අංශ පිලිබඳ පූර්න පසු විපරමක් කොට පුනරුත්තාපනයකට ලක්කල යුතු බවයි
අැඹිලිපිටිය තරුණයාගේ මරනය - පොලිසිය කියූ බොරු
ස්තුතියී
සත්පුරවැසියා

http://www.gossiplankanews.com/2016/01/investigation-of-embilipitiya-sumiths.html

No comments:

Post a Comment