Saturday, February 4, 2017

හැඟීම් බරව අඳ/ගොළු/බිහිරිව සිටිනා අවිහිංසක මිනිසුනි...මොහොතක් සිතන්න. තීන්දුව ඔබ සතුයී.


හැඟීම් බරව අඳ/ගොළු/බිහිරිව සිටිනා අවිහිංසක මිනිසුනි...මොහොතක් සිතන්න. තීන්දුව ඔබ සතුයී....

රටේ පවතිනා සම්පත් සහ ධනය අැත්තේ ඔබලාගේ සහ සියළු දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම උදෙසාය.

රටේ පවතිනා සම්පත් සහ ධනය අැත්තේ ඔබලාගේ සහ සියළු දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම උදෙසාය.

නමුත් ඒවා සොරකම් කොට තම පවුල් පරපුරේ සාමාජිකයින් හට දූෂිත ලෙස බෙදාදීම වෙනුවෙන් සිදු කරනා නීතිමය පරීක්ෂන දේශපාලන දඩයමක් විදියට දකින්නේ ඔබ සැම හැඟීම් වලින් අන්ධ භාවයට පත්ව අැති නිසාය. 

ඒ නිසා තම දරුවන් වෙනුවෙන්ද රටේ අනාගතය වෙනුවෙන්ද නුවනින් සහ බුද්ධියෙන් විශේෂයෙන් දේශපාලනික ව්‍යුහය සම්බන්ධයෙන් තීන්දු තීරන ගන්නට අදිටන් කර ගන්න.

එවිට ඔබට කිසිදාකත් පසුතැවිලි වීමට සිදු නොවනු නියතය.

ඔබේ සාමාන්යය බුද්ධියෙන් සිතා බලන්න ෆුට් බයිසිකලයක් අැතිව පොඩි කොමියුනිකේෂන් එකක් කරගෙන යාන්තමට ජීවත් උනු අයෙක් මෙතරම් කෙටි කලකදී පවුල් පරපුර පිටින්ම සුපිරි ධනවතුන් වී අැත්තේ කෙසේද කියා...

එය එසේනම් ඊට සාපේක්ෂව පුංචි පොහොසතෙක්වත් වන්නට ඔබට බැරි උනේ අැයිදැයි සිතා බලන්න. දියුනු වන්නට ඔබ මොන තරම් වෙර වීරිය ගන්නවාද කියා ඔබ දන්නවා. ඒත් මේ වගේ ධනවත් වන්නට නම් තවම බැරි උනා නේද...

නමුත් මතක තියා ගන්න සොහොයුර මේ පාවාදෙන වංශ වගේ පාවාදෙන්නට හුරු පුරුදු වන තුරු ඔබට කිසිදාකත් ඔය තරම් ඉක්මනට මේ තරම් ධනවතෙකු වන්නට නම් බැරිවේවි.

නමුත් සොයුර අපි ඔබලාට ඔය වගේ පාවාදෙන, තක්කඩි සොරෙකු වන්නට පුළුවන්ද හෙට කන්න නැතිව මැරුනත්....

තීරනය ඔබ සතුයි...
ස්තුතියී
‍මා ඔබේ සදාදරනීය සහෘදයා සෝභිතාවතාර විශ්වයේ සිට...

නිදහස් දිනය වෙනුවෙන් “සුදු අප්පොච්චි My Dear Ceylonට එවූ ලියුම..! (Video)


නිදහස් දිනය වෙනුවෙන් “සුදු අප්පොච්චි My Dear Ceylonට එවූ ලියුම..! (Video)


(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.04, ප.ව‍.11.30) 69 වෙනි නිදහස් සමරුව වෙනුවෙන් ‘අළුත් විදිහට‘ සිතන තරුණ කණ්ඩායමක් විසින් වාර්තා රංගයක අපූරු වීඩියෝවක් ජනගත කර තිබේ.
‘සුදු අප්පොච්චි‘ විසින් My Dear Ceylon වෙත එවන ලියුමක් මෙම උත්ප්‍රාසාත්මක වාර්තා රංගයට යොදා ගෙන තිබේ.
වීඩියෝ මාධ්‍යය තම ආත්ම ප්‍රකාශන මාධ්‍ය ලෙස යොදාගන්නා ‘FTT කණ්ඩායම‘ ලෙස නම් කර ගත්, ස්වේච්ඡාවෙන් සාමූහිකව කටයුතු කරන තරුණ කණ්ඩායමක් වෙනුවෙන් මෙම වීඩියෝව අධ්‍යක්ෂනය කර ඇත්තේ ‘අදීශ හේවාවසම්‘ නම් තරුණයෙකි.
ලංකා ඊ නිව්ස් විසින් අදීශ හේවාවසම්ගෙන් කරන ලද විමසීමකදී ඔහු කියා සිටියේ වසරක් පමණ වයසැති තම ‘FTT කණ්ඩායමේ‘  වෙන වෙන වීඩියෝ ආයතන වල විවිධ රැකියා කරන මිතුරන් සිටින නමුත් ඔවුන් සියළුම දෙනා කවදා හෝ හොඳ චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ පිපාසාවෙන් පෙළෙන පිරිසක් බවයි.
පහත දැක්වෙන ‘සුදු අප්පොච්චිගේ ලියුම‘ නරඹා මේ තරුණ කණ්ඩායමට උදව් කිරීමට සිතුනොත් අදීශ හේවාවසම් තරුණයා අමතන්න. ඔහුගේ දුරකථනය 0094 77 959 6361 වේ.
http://www.lankaenews.com/news/5261/si/si 
---------------------------
by     (2017-02-04 18:53:24)

Friday, February 3, 2017

2017/02/04 - නිදහස් දින අායාචනය සියළු දේශ මාමකයින් සහ සබුද්ධික ජනතාවගෙනි...(සෝභිතාවතාර)


2017/02/04 - නිදහස් දින අායාචනය සියළු දේශ මාමකයින් සහ සබුද්ධික ජනතාවගෙනි...
(සෝභිතාවතාර)
ජාතියට නිදහස ලැබුනා යැයි කොතෙකුත් පාරම් බෑවද එය විහිළුවක් බවට පත් කොට කලින් කලට රට තුල බිහිවුනු නොසංඩාල ජාතික නායකයින්ගේ අත්තනෝමතික පාලන ක්රම නිසා ඉතිහාසය පුරා...
...පැවති සියළු සකල වැරදි දේශපාලනික වටපිටාවන් 2015 ජනවාරි 08 වැනිදා අාපසු හැරවූ අවිහිංසාවාදී නිහඬ විප්ලවය දේදුනු විප්ලවයේ නිර්මාතෘ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් විශ්වයේ සිට අවතාරයක්ව කැපවී සැමට සාධාරන සමාජයක් බිහි කරලීම උදෙසා සිදු කරනා මීල  2020 අවසන් මෙහෙයුමෙන් යහපාලන සංස්කෘතිය තවදුරටත් උපරිමයෙන් පාරිශුද්ධ කොට නිමා කල යුතුව අැත.


ඒ සඳහා 2015 වේ දේදුනු විප්ලවයට උරදුන් සියළු සිවිල් බලවේගයන් ජේවීපී යද ඒකාබද්ධ කොටගෙන (ඔවුන් අාවත් නැතත් නොනවතිනා) අවසන් මොහොතේ කලඑලි බසිනා මීල පොදු අපේක්ෂකයා පෙරටුකොට ගත් පුළුල් ජාතික සන්ධානයක් ගොඩ නංවා විවෘත අාරාධනා මත එජාප/ශ්ලනිප සහ සියළු සංධාන වල රට වෙනුවෙන් තමනට අැවැසි යුතුකම ඉටුකල නොහැකිව කොටුවී සිරවී අතෘප්තිමත්ව සිටිනා අදූෂිත මැති/අැමති/මන්ත්රී වරුන්ද ඒ බන්ධනවලින් මුදවාගෙන නව දේශපාලනික සංස්කෘතියක් බිහි කොට රටට හිතැති මහා බලයක් ගොඩනංවා නව්ය වූ දේශපාලනික න්යාය පත්රයක්, ප්රතිපත්ති මාලාවක් ජනතාව හමුවට පමුනුවා පැවති සහ පවතිනා වල්වැදි පාදඩ පාලන ක්මයන් අතුගා දමා සුදුස්සන් සුදුසුකම් මත දේශපාලනයට අවතීර්න විය හැකි ක්රමවේදයන් අැති කොට රටේ සහ අප සැමගේ අනාගත පරපුරේ අභිවෘද්ධිය උදෙසා ඉතිහාසය පුරා රටේ සිදුවුනු වැරදි දේශපාලන විදික්රම නිසා අයාලේ ගෙවී පරල උනු අප කොයි කාගේත් වටිනා ජීවිත වලින් සිදු කල හැකි අවසන් යුතුකම ඉටු කරනට අදිටන් කර ගනිමු.

අපගේ ඒ යුතුකම සහ වගකීම 2020 දී තීරනාත්මකව ඉටු නොකලහොත් කොයි කාගේත් දරුවන් හට සිදු වනුයේ ඔබ අප සැමට සිදුවුනු නස්පැත්තිය පමනි.

ඒ නිසා අන් කිසිවක් නොව ඔබ ඔබේ දරුවන් හට අාදරේනම් ඒ දරුවා වෙනුවෙන්වත් පරාර්ථකාමීව සිතන්න කටයුතු කරන්නට අදිටන් කර ගන්න. එවිට ඔබේ දරුවාට ජීවත් වීමට උරුම වනා අනාගත සමස්ත සමාජයේම.... දරුවන් හට යහපතක් ඉටු වේවි. එමෙන්ම ඔවුන්ට සැබෑ නිදහසක් අත්විඳින්නටද හැකි වේවි.

නොඑසේ වුවහොත් පාදඩ දේශපාලකයින්ගේ අදෘශ්යමාන හස්තයන් විසින් මෙහෙයවනා සොරුන් ස්ත්රී දූෂකයින් තක්කඩියන් මදාවියන් පරිසර දූෂකයින් සහ නොහඳුනනා තුවක්කු කරුවන් ගෝනි බිල්ලන් සුදුවෑන් වලින් සපිරුනු රටක ඔබේ දරුවාටත් ඔබ නැති කලෙක කැමති උවත් අකමැති උවත් ජීවිතයේ සතුට වෙනුවට මර බිය දරාගෙන විසුමට සිදුවීම නියතය.

ඔබේ දරුවන් උදෙසා එවන් අනාගතයක් පිලිබඳ සිතන්නවත් ඔබ කැමතිද අම්මෙක් තාත්තෙක් වැඩිහිටියෙක් විදියට... 

මෙම සියළු කටයුතු වෙනුවෙන් නිර්පාක්ෂික වී රටත් ජනතාවත් වෙනුවෙන් 2015 අවිහිංසාවාදී දේදුනු විප්ලවය වෙනුවෙන් ජීවිත පරිත්යාගයෙන් කැප වූ පොදු අපේක්ෂක (සත්යවාදීවම පිය සෙනෙහස හඳුනනා සැබෑ පියෙක් වන්) වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන්ගේ අාශිර්වාදය සහ පූර්න දායකත්වය ලබා දෙන බවට සෝභිතාවතාර විශ්වයේ සිට පූර්න විශ්වාසය තබා අැත.

ස්තුතියී
සෝභිතාවතාර
2016/02/04 නිදහස් දින අායාචනය සියළු දේශ මාමකයින්ගෙනි.
















Tuesday, January 31, 2017

දයාබර රන්ජන් මෙවන් අවස්ථාවල් උපයෝගී කරගන්න යමපාලනයේ සහ යහපාලනයේ වෙනස පෙන්වන්නට අපේ රටේ මන්ද බුද්ධිත ජනතාවට - සෝභිතාවතාර

දයාබර රංජන්, 

ඔබ තවමත් තරුණයි. විවාහයක් කරගෙනත් නැහැ. ඒ නිසාම දරු සුරතල් බලලත් නැහැ. සිනමා සහ දේශපාලන දිවියේ හැරුනුකොට ඔබට තවම සැබෑ ජීවිතයේ අත්දැකීම් අඩුයි. 

ඒ නිසයි ඔබ තවමත් දරදඬු ප්රතිපත්තියක හිතුවක්කාර ලෙස සිටින්නේ. මුළු රටමත් විශේෂයෙන් දේදුනු විප්ලවයේ සබුද්ධික ජනතාව දන්නවා පරිසර අමාත්යය ජනාධිපතිවරයාගේ බලතල වලට යටත් අායතනයක සිදුවුනු ‍විශාල වරදක් වෙනුවෙන් පෙනී සිටින්න ගිහිල්ලයි ඔබට වරදක් සිදුවෙලා තියෙන්නේ යන බව.

මම හරිනම් මේවාට ඔබට කලින් පරිසර අැමති වශයෙන් ජනාධිපතිවරයා මැදිහත් විය යුතුව තිබුනා. නමුත් සමහර විට ඒ අවස්ථාවේදී එතුමානන් යහපාලනය තුල පවා සිදුවනා මේ බය නැති ක්රියා ගැන දැනගෙන නොසිටින්නට අැති. නමුත් අපේ වත්මන් ජනාධිපති උපාසක නයානම් අඩු තරමින් ඉක්මනටම පෙනේවත් කරල නොසිටියොත් මෙයාව අඹරලා දරමිටි බඳින එකත් බඳිනවාමයි මේ හැතිකරේ කොයි මෙහොතේ හරි. බැරිනම් දෙන්ඩ කියපන් ඕක අර සරත් පොන්සේකාට අඹරවලා ගන්න මුන්ව.

නමුත් කමක් නැහැ රන්ජන් මෙවන් අවස්ථාවන් වලින් අපි ඉතා හොඳට ප්රයෝජන ගන්න ඕන. ජනාධිපතිවරයා කියලා තියෙන විදියට ඔබ ඒ උන්දැගෙන් සමාව ගන්න. ඒ අවස්ථාවේදී සිද්ධිය දැකීමෙන් ඔබට අැතිවුනු වේදනාවත් කම්පනයත් නිසා සිදු උනු වාග් විලාශය පිලිබඳව පමනක්...

අරගෙන රටට සහ විශේෂයෙන් හිටපු යමපාලකයාගේ පාක්ෂික අන්ධ ගාෙබ්බ ජනතාවට පෙන්වන්න යහපාලන ජනාධිපතිවරයාගේ නායකත්වයේ රඟ.

ඒ වහේම පෙන්වන්න සෝභිත හිමිපානන්ගේ දේදුනු විප්ලවය දිනවූ ඔබ වැනි රණකාමීන්ගේ නිහතමානීත්වයේ රඟ.

ඒ වගේම පෙන්වන්න මෛත්රීගේ සහ මහින්දගේ නායකත්වයේ වෙනස..

ඒ වගේම පෙන්වන්න රටට ජනතාවට විශේෂයෙන් මහින්දට මර්වින් සිල්වා අැතුළු ගුරුවරුන් දන ගැස්සවූ පාදඩයින් සහ ඔබගේ වෙනස...

සෝභිත හිමිපානන්ගේ අාත්මය ටෙලිපති මගින් අාතූරයා සත්පුරවැසියා ලවා දෙන මෙම අවවාදය පලගන්වා බලන්න ඔබට දැනෙනා චිත්ත සන්තුෂ්ඨිය කෙතරම්ද යන වග. 

ඒ වගේම ඔබගේ පවතිනා රැඩිකල් ගති ස්වභායටත් අවංක හැඟීම්වලටත් කලබල වී ඉක්මන් තීන්දු තීරන ගෙන තම තනතුරින් අස්වන්නත් එපා කිසිවිටකත්. මන්ද ගොඩාක් අයට උවමනා කරලා තිබෙන්නේත් සමහර විට ඔබගේ නායකයාට උනත්... කරදරකාර ඔබ වද නොදී ගෙදර යනවානම් හොඳයි යන අාකල්පය විය හැකියී. හැබැයි ඒ සමහර විට..!හොඳේ...

කෙසේ වෙතත් කියමනක් තිබෙනවා. දැඩි කෝපයටත්.. අධික සන්තෝෂයටත්... ප්රබල සිත්වේදනාවටත්... පත් වූ කිසිදු විටෙක පොරොන්දු දෙන්නත් එපා... තීරන ගන්නත් එපා... සියල්ල කාලයට බාර දී ඒ පිලිබඳ හොඳට හිතල මතල තීන්දු තීරන ගන්න කියල. මන්ද ගිලිහී ගියොත් නුවන යලි එය අැතුන් සියයක් ලවාවත් අැද්දවිය නොහැකි නිසා.

කෙසේ වෙතත් මේ හැම අභියෝගයක්ම අප කරා පැමිනෙන්නේ පරීක්ෂාවක් සඳහායි. අප කල යුතු වන්නේ ඒ පරීක්ෂාවල් වෙනුවෙන් සිහි නුවනින් මුහුන දෙන එකයි. 

තවත් කියමනක් තියෙනවා රන්ජන් දෙවියන් වැඩියෙන්ම අාදරය කරනා අයව අසීරු පරීක්ෂාවන්ට ලක් කරනවා කියල. එවිට අප බුද්ධිමත් නම් කල යුතු වන්නේ අර මහින්ද කියන අඳ/ගොළු/බිහිරි නායකයා මදාවි පාර්ලිමේන්තුවත් තියාගෙන නටපු නෙයියාඩගම් නොවේ. සිහි ගුණ නුවනින්ද උපේක්ෂා සහගතවද ඒවාට මුහුන දී දෙවියන්ගේ අාශිර්වාදයට පාත්ර වීමයි මහින්දලාට වගේ ශාපයට පාත්ර නොවී...

ස්තූතියී.
සෝභිතාවතාර
2017/01/31
========

Saturday, January 28, 2017

සියළු රට වැසියනි, මහින්ද පෙරටුකොට ගත් ඒකාබද්ධ විපක්ෂය ඔබගෙන් නැවතත් බලය ඉල්ලන්නේ මේ ටික කොරන්නද..!

සියළු රට වැසියනි, මහින්ද පෙරටුකොට ගත්  ඒකාබද්ධ විපක්ෂය ඔබගෙන් නැවතත් බලය ඉල්ලන්නේ මේ ටික කොරන්නද..!

තත්ත්වය එසේනම් සිතන්න... කොතෙකුත් සිතන්න.. අපි නැවතත් ඉල්ලන් කනවාද..?

අමතකනම් මුන්ගේ අතීත මතකයන් අලුත් කර ගන්නට මෙම ලින්ක් එකේ අැති වීඩියෝව නරඹලාම ඉන්න.. නොදෝකින් මේ කාලතන්නින් නැවත කිසිදා...

නොඑසේනම් කාඩ ප්රසන්නයාගේ පාදඩ භාෂාවෙන්ම කියන්නේ නම් (බි..) නැති පුහු අැට (..න්) (.කා) ගන්නවාද...? 

සෝභිතාවතාර
2017/01/29
https://www.facebook.com/newsalertsrilanka/videos/253017541805192/


අැවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතාගේ අාතතිය සනීපයි. ඔබට සතුටුයිද දැංංංංංං නමුත්... ප්රශ්නය තාම වැට උඩ...යහපාලනයේ තරම මැන ගන්නට පරීක්ෂනයක්...!

=========================================================================================================ආණ්ඩුව කොස් කොළ කයි …. ඇවන්ට්ගාඩ් ගොවිතැනට බහී...

මුල.. 

නියං සායට උත්තර ලෙස ආණ්ඩුවේ යෝජනාව වූයේ කොස් කොළ, කෝප්ප කොළ, ක්‍රෝටන් කොළ ආදිය කෑමට සූදානම් වන ලෙසය. කොස් කොළ, ක්‍රෝටන් කොළ ආදිය කෑම මේ රටේ පුරවැසියන්ට අමුතු දෙයක් නොවේ. පැරැන්නො ඒවා තමන්ගේ ආහාර වේලට විවිධාකාරයෙන් පිස එක්කර ගත්හ. ඖෂධීය ගුණාධික ආහාර කාණ්ඩයට මේවා වැටෙයි. නමුත් ගැටලුව එය නොවේ.
අග..
ශ්‍රී ලංකාව වැනි රටවල් දියුණුව වෙනුවට සංවර්ධනයේ නාමයෙන් ඊට සමගාමීව දූෂ්‍ය වූයේ දේශපාලකයාගේ වුවමනා එපාකම් මත රටේ ප්‍රතිපත්ති නීති රීති ආදිය ක්‍රියාත්මක කිරීමට ගන්නා උත්සාහයඅන් සියල්ලටම වඩා ඉහළින් තිබීමය. පසුගිය කාලයේ ආයෝජනයට කැමැති වූවත් මෙරටේ කිසිදු නිෂ්පාදන කටයුත්තක් ආරම්භ කිරීමට ව්‍යවසායකයන් කැමැති නොවුණේ දේශපාලකයාගේ මනදොල සැපිරීම මූලිකම කටයුත්තව පැවැතීමය. ඇවන්ට්ගාඩ් වැනි ව්‍යාපාරවලට සිදු වූයේ ද මෙලෙස දේශපාලකයන්ගේ මනදොල සැපිරීමටය. ඒ අත්හිටුවන විට ව්‍යාපාරය නැති භංගස්ථාන කිරීම සිදු කරනු ලැබීය. ඒ අනුව බොහෝ විටම නුදුරේ දී දේශපාලන තක්කඩියන් ඉල්ලන කප්පම් ගෙවීමට අපොහොසත් වුවහොත් මේ ඇවන්ට්ගාඩ් ගොවිබිම් ද නීති විරෝධී විය හැකිය. ඒ පුදුම විය යුතු කරුණක් නොවේ.
– සුභාෂ් ජයවර්ධන http://colombojournal.com/2017/01/21
– සුභාෂ් ජයවර්ධන  ගේ ඉහත ලිපියට අටුවාටිකාවක්
සෝභිතාවතාරයෙන්......
3.4k
Shares
=======================================================================
ඉහත ලියුම් කරුගේ ලිපිය සත්යය නම් දක්ෂ ව්යවසායකයෙකු බව පෙනෙනා අැවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා රටේ ජනතාවගේ අැගයීමට පාත්ර විය යුතු මුත් ඉතිහාසය පුරාම එතුමා විසින් සිදු කර අැති වරදේ ස්වභාවයද පෙන්වා දිය යුතුය.

ඉතාමත් විරල ව්යාපාරික හිඩැසක් සොයාගෙන ඒ තුලින් තම අනන්යතාවයත් ඒකාධිකාරයත් සුරක්ෂිත කර ගනිමින් ව්යාපාරික ක්ෂේත්රයේ ඉහලින්ම වැජඹීමට සමත් වුවත් මතු පිටින් බලනා ඕනෑම රට වැසියෙකු හට අැවන්ගාඩ් එදත් අදත් එකසේ දෘශ්යමාන වනුයේ අැල්මැරුනු බංකොලොත් ව්යාපාරයක් ලෙසය.

වාදයකින් හෝ සැකයකින් තොරවම එය පිලිගත යුතුව අැත්තේද එදත් අදත් එකසේ අැවන්ගාඩ් අධිපතිවරයාට පවතින්නට අැති මානසික පීඩනය නොහොත් අාතතියේ තරම කෙතරමි වී අැතිදැයි කල්පනා කරනා විටය.

මන්ද යත් පැහැදිලිවම ඔහු විසින් සිදු කල විදෙස් නැව්වලට අාරක්ෂාව සැපයීමේ ව්යාපාරයට මෙරටේ පවතින සහ පැවති රාජ්යන් හට සුවිශාල බලපෑම් අැති කල හැකි වටපිටාවක් පවතිනා නිසා එකී ව්යාපාරය අවිධිමත් බාධාවලින් තාෙරව පවත්වාගෙන යාමට නම් දේශපාලනික වශයෙන් කිසියම් අධිකාරී හෝ එවන් වූ අනිසි බලයක් අැති සෑම එකෙකුම විවිධ අවශ්යතා ඉස්මතු කරමින් ඉල්ලන ඉල්ලන වාරයක් ගානේ අල්ලස් ගෙවමින් පූරුවේ පව් හෝ ණය නොව මෙවන් වූ පාදඩ තුච්ච දේශපාලන සංස්කෘතියක් උරුම කොටගත් පව්කාර දේශයක උපත ලැබූ කරුමය පල දීමක් අැවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතාට අත්විඳින්නට සිදුව තිබුනු නිසා විය හැක.

ඒ කෙසේ වුවත් අැවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා සිදු කල වරද වන්නේද ඉල්ලන ඉල්ලන එකාට අල්ලස් හෝ සන්තෝෂම් ලබා දෙමින් එකී ව්යාපාරය දිගින් දිගට පවත්වාගෙන යමින් කාලකන්නි දේශපාලණක්ඥයින්ගේ මන දොල පුරවමින් කටයුතු සිදු කිරීමය.

ඒ හේතුව නිසාම ඔහුට තම ව්යාපාරයේ වට පිටාව අබල දුබල ලෙස පවත්වාගෙන යාමට සිදුව තිබූ සෙසක් පෙනී යන්නේ අසීමාන්තික ලෙස මුදල් ගලනා ව්යාපාරයක් සිදු කලත් අැත්තටම ඔහු බංකොලොත් නිසාද නැතහොත් අාතතිය වැඩිව පැවති නිසා ඒ සියල්ල නොපෙනී ගාෙස් තිබුනු නිසාද නොඑසේනම් දක්ෂ ව්යවසායකයෙකු උවත් කිසි පිලිවෙලක් නැති මනුස්යෙකු නිසාදැයි රට වැස්සෝ නොදන්නවාට අැවන් ගාඩ් සේවක සමස්තය සහ තමාම නම් යස අගේට දන්නවා විය හැක.

ඒ සියල්ල කෙසේ වතුදු මෙම ලිපිය මගින් අැගයීමට ලක් කරනට උත්සාහ කලේ අන් කිසිවක් නොව ඔහුගේ මෙම රටට පලදායක මෙන්ම හිතැති නව කෘෂිකාර්මික ව්යාපාරයයි.

ස්තුතියී.
සෝභිතාවතාර
2017/01/30
http://sobithawathara.blogspot.com/

https://t.co/emvWJYyFo2


Tuesday, January 24, 2017

බැරිනම් දීපන් ඕක සරත් ෆොන්සේකාට මකල හදන්න රට යුද්ධෙ සුද්ද කලා වගේ.

කුඩා දැරියක යටකරගෙන ත්රීරෝද රියක් නිවසකට කඩා වදී cc tv

නැවත නැවතත් මෙම CC Tv දර්ශන බලල ත්රීවීල් කාරයා අාපු වේගය දැක ගන්න. මුන්ගෙන් වැඩි හරියකගේ තත්ත්වය ඕකම තමයි කිසි වෙනසක් නැ‍හැ.

ඉස්කෝලේ ඉවර කරපු ගමන් අම්මට සැල් එක දාල මොකෙක් හරි අල්ලගෙන ෆිනෑන්ස් පාරකින් වීල් එකක් අරන් ඩේලි කෑලිවලට සෙට් එකකුත් හයිකර ගත්තම ඉතින් තව මොනවද අඩු මූන්ට.

වීල් එක අතට ගත්තහම තියෙන්නේ රෝද 3 යි කියල අමතක වෙලා යන්නේ හැටට හැටේ පාගලා. ඒ වෙලාවට උෟට වඩා එකෙක් තවත් නෑ පාරේ. අනිත් සේරම වාහන කරුවනුයි මිනිස්සුයි උෟට ඉර කපල රෝන් සයිඩ් යන්න දීල බකන් නිලන් ඉන්න ඕන. මුන් ගිහිල්ලත් ඉවරයි. නමුත් මාර්ග නීති සියල්ලම පිලි පැදල නීතියට අනුව පාරේ යන එකා අතර මග....

අනේ මුන්ගේ ලයිසන් සීමා කරන්නේ කවදද මන්ද ඡන්ද බලාගෙන තීන්දු ගන්නේ නැතැයි කියනා මේ පණ නැති අාණ්ඩුව...

අාණ්ඩුවත් නිකන් පාණ්ඩුව වගේ තීන්දු තීරන ගන්නේ ජනතාවගේ සහ සමාජ ක්රියාදරයින්ගේ බලපෑම් හමුවේ පමනයි. ස්වයං ක්රියාකාරීත්වය ඉතාමත් දුර්වලයි. මෙහෙමද නායකයින් රටවල් කරවන්න හදන්නේ. 

බැරිනම් දීපන් ඕක සරත් ෆොන්සේකාට මකල හදන්න රට යුද්ධෙ සුද්ද කලා වගේ.

මෙම සිද්ධිය දඩමීමා කැරගෙන අාණ්ඩුවටත් පක්ෂ විපක්ෂ සියළුම දේශපාලකයින්ටත් අවධාරනය කරන්නේ යමපාලන පාදඩ යුගයේ පට්ට හොරුන්ගේ සහ යහපාලන බැඳුම්කර Clean හොරුන්ගේ අසීමාන්තික දූෂිත ධන සම්භාරයෙන් රහසේ අල්ලස් ලැබෙනා තම කොටහ කකා සිද්ධීන් යටපත් කරමින් කල් මරමින් සැමදාම සෑම යුගයකදීම සේ අහිංසක රට වැසියන් මුලා කාෙට තම පැවැත්ම තහවුරු කර ගනිමින් පමනක් නාෙසිට පාරදුෂ්යය භාවයෙන්ද.. සත්යවාදීවද දේශපාලනය කරනා ලෙසයි.

නොඑසේ උවහොත් සෝභිත හිමිපානන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික ප්රජාව වෙනත් විදියෙකින් රට කරවන්නට අැති ඉඩකඩ නැතිව නොවේ....

සාේභිතාවතාර