Saturday, January 28, 2017

සියළු රට වැසියනි, මහින්ද පෙරටුකොට ගත් ඒකාබද්ධ විපක්ෂය ඔබගෙන් නැවතත් බලය ඉල්ලන්නේ මේ ටික කොරන්නද..!

සියළු රට වැසියනි, මහින්ද පෙරටුකොට ගත්  ඒකාබද්ධ විපක්ෂය ඔබගෙන් නැවතත් බලය ඉල්ලන්නේ මේ ටික කොරන්නද..!

තත්ත්වය එසේනම් සිතන්න... කොතෙකුත් සිතන්න.. අපි නැවතත් ඉල්ලන් කනවාද..?

අමතකනම් මුන්ගේ අතීත මතකයන් අලුත් කර ගන්නට මෙම ලින්ක් එකේ අැති වීඩියෝව නරඹලාම ඉන්න.. නොදෝකින් මේ කාලතන්නින් නැවත කිසිදා...

නොඑසේනම් කාඩ ප්රසන්නයාගේ පාදඩ භාෂාවෙන්ම කියන්නේ නම් (බි..) නැති පුහු අැට (..න්) (.කා) ගන්නවාද...? 

සෝභිතාවතාර
2017/01/29
https://www.facebook.com/newsalertsrilanka/videos/253017541805192/


අැවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතාගේ අාතතිය සනීපයි. ඔබට සතුටුයිද දැංංංංංං නමුත්... ප්රශ්නය තාම වැට උඩ...යහපාලනයේ තරම මැන ගන්නට පරීක්ෂනයක්...!

=========================================================================================================ආණ්ඩුව කොස් කොළ කයි …. ඇවන්ට්ගාඩ් ගොවිතැනට බහී...

මුල.. 

නියං සායට උත්තර ලෙස ආණ්ඩුවේ යෝජනාව වූයේ කොස් කොළ, කෝප්ප කොළ, ක්‍රෝටන් කොළ ආදිය කෑමට සූදානම් වන ලෙසය. කොස් කොළ, ක්‍රෝටන් කොළ ආදිය කෑම මේ රටේ පුරවැසියන්ට අමුතු දෙයක් නොවේ. පැරැන්නො ඒවා තමන්ගේ ආහාර වේලට විවිධාකාරයෙන් පිස එක්කර ගත්හ. ඖෂධීය ගුණාධික ආහාර කාණ්ඩයට මේවා වැටෙයි. නමුත් ගැටලුව එය නොවේ.
අග..
ශ්‍රී ලංකාව වැනි රටවල් දියුණුව වෙනුවට සංවර්ධනයේ නාමයෙන් ඊට සමගාමීව දූෂ්‍ය වූයේ දේශපාලකයාගේ වුවමනා එපාකම් මත රටේ ප්‍රතිපත්ති නීති රීති ආදිය ක්‍රියාත්මක කිරීමට ගන්නා උත්සාහයඅන් සියල්ලටම වඩා ඉහළින් තිබීමය. පසුගිය කාලයේ ආයෝජනයට කැමැති වූවත් මෙරටේ කිසිදු නිෂ්පාදන කටයුත්තක් ආරම්භ කිරීමට ව්‍යවසායකයන් කැමැති නොවුණේ දේශපාලකයාගේ මනදොල සැපිරීම මූලිකම කටයුත්තව පැවැතීමය. ඇවන්ට්ගාඩ් වැනි ව්‍යාපාරවලට සිදු වූයේ ද මෙලෙස දේශපාලකයන්ගේ මනදොල සැපිරීමටය. ඒ අත්හිටුවන විට ව්‍යාපාරය නැති භංගස්ථාන කිරීම සිදු කරනු ලැබීය. ඒ අනුව බොහෝ විටම නුදුරේ දී දේශපාලන තක්කඩියන් ඉල්ලන කප්පම් ගෙවීමට අපොහොසත් වුවහොත් මේ ඇවන්ට්ගාඩ් ගොවිබිම් ද නීති විරෝධී විය හැකිය. ඒ පුදුම විය යුතු කරුණක් නොවේ.
– සුභාෂ් ජයවර්ධන http://colombojournal.com/2017/01/21
– සුභාෂ් ජයවර්ධන  ගේ ඉහත ලිපියට අටුවාටිකාවක්
සෝභිතාවතාරයෙන්......
3.4k
Shares
=======================================================================
ඉහත ලියුම් කරුගේ ලිපිය සත්යය නම් දක්ෂ ව්යවසායකයෙකු බව පෙනෙනා අැවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා රටේ ජනතාවගේ අැගයීමට පාත්ර විය යුතු මුත් ඉතිහාසය පුරාම එතුමා විසින් සිදු කර අැති වරදේ ස්වභාවයද පෙන්වා දිය යුතුය.

ඉතාමත් විරල ව්යාපාරික හිඩැසක් සොයාගෙන ඒ තුලින් තම අනන්යතාවයත් ඒකාධිකාරයත් සුරක්ෂිත කර ගනිමින් ව්යාපාරික ක්ෂේත්රයේ ඉහලින්ම වැජඹීමට සමත් වුවත් මතු පිටින් බලනා ඕනෑම රට වැසියෙකු හට අැවන්ගාඩ් එදත් අදත් එකසේ දෘශ්යමාන වනුයේ අැල්මැරුනු බංකොලොත් ව්යාපාරයක් ලෙසය.

වාදයකින් හෝ සැකයකින් තොරවම එය පිලිගත යුතුව අැත්තේද එදත් අදත් එකසේ අැවන්ගාඩ් අධිපතිවරයාට පවතින්නට අැති මානසික පීඩනය නොහොත් අාතතියේ තරම කෙතරමි වී අැතිදැයි කල්පනා කරනා විටය.

මන්ද යත් පැහැදිලිවම ඔහු විසින් සිදු කල විදෙස් නැව්වලට අාරක්ෂාව සැපයීමේ ව්යාපාරයට මෙරටේ පවතින සහ පැවති රාජ්යන් හට සුවිශාල බලපෑම් අැති කල හැකි වටපිටාවක් පවතිනා නිසා එකී ව්යාපාරය අවිධිමත් බාධාවලින් තාෙරව පවත්වාගෙන යාමට නම් දේශපාලනික වශයෙන් කිසියම් අධිකාරී හෝ එවන් වූ අනිසි බලයක් අැති සෑම එකෙකුම විවිධ අවශ්යතා ඉස්මතු කරමින් ඉල්ලන ඉල්ලන වාරයක් ගානේ අල්ලස් ගෙවමින් පූරුවේ පව් හෝ ණය නොව මෙවන් වූ පාදඩ තුච්ච දේශපාලන සංස්කෘතියක් උරුම කොටගත් පව්කාර දේශයක උපත ලැබූ කරුමය පල දීමක් අැවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතාට අත්විඳින්නට සිදුව තිබුනු නිසා විය හැක.

ඒ කෙසේ වුවත් අැවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා සිදු කල වරද වන්නේද ඉල්ලන ඉල්ලන එකාට අල්ලස් හෝ සන්තෝෂම් ලබා දෙමින් එකී ව්යාපාරය දිගින් දිගට පවත්වාගෙන යමින් කාලකන්නි දේශපාලණක්ඥයින්ගේ මන දොල පුරවමින් කටයුතු සිදු කිරීමය.

ඒ හේතුව නිසාම ඔහුට තම ව්යාපාරයේ වට පිටාව අබල දුබල ලෙස පවත්වාගෙන යාමට සිදුව තිබූ සෙසක් පෙනී යන්නේ අසීමාන්තික ලෙස මුදල් ගලනා ව්යාපාරයක් සිදු කලත් අැත්තටම ඔහු බංකොලොත් නිසාද නැතහොත් අාතතිය වැඩිව පැවති නිසා ඒ සියල්ල නොපෙනී ගාෙස් තිබුනු නිසාද නොඑසේනම් දක්ෂ ව්යවසායකයෙකු උවත් කිසි පිලිවෙලක් නැති මනුස්යෙකු නිසාදැයි රට වැස්සෝ නොදන්නවාට අැවන් ගාඩ් සේවක සමස්තය සහ තමාම නම් යස අගේට දන්නවා විය හැක.

ඒ සියල්ල කෙසේ වතුදු මෙම ලිපිය මගින් අැගයීමට ලක් කරනට උත්සාහ කලේ අන් කිසිවක් නොව ඔහුගේ මෙම රටට පලදායක මෙන්ම හිතැති නව කෘෂිකාර්මික ව්යාපාරයයි.

ස්තුතියී.
සෝභිතාවතාර
2017/01/30
http://sobithawathara.blogspot.com/

https://t.co/emvWJYyFo2


Tuesday, January 24, 2017

බැරිනම් දීපන් ඕක සරත් ෆොන්සේකාට මකල හදන්න රට යුද්ධෙ සුද්ද කලා වගේ.

කුඩා දැරියක යටකරගෙන ත්රීරෝද රියක් නිවසකට කඩා වදී cc tv

නැවත නැවතත් මෙම CC Tv දර්ශන බලල ත්රීවීල් කාරයා අාපු වේගය දැක ගන්න. මුන්ගෙන් වැඩි හරියකගේ තත්ත්වය ඕකම තමයි කිසි වෙනසක් නැ‍හැ.

ඉස්කෝලේ ඉවර කරපු ගමන් අම්මට සැල් එක දාල මොකෙක් හරි අල්ලගෙන ෆිනෑන්ස් පාරකින් වීල් එකක් අරන් ඩේලි කෑලිවලට සෙට් එකකුත් හයිකර ගත්තම ඉතින් තව මොනවද අඩු මූන්ට.

වීල් එක අතට ගත්තහම තියෙන්නේ රෝද 3 යි කියල අමතක වෙලා යන්නේ හැටට හැටේ පාගලා. ඒ වෙලාවට උෟට වඩා එකෙක් තවත් නෑ පාරේ. අනිත් සේරම වාහන කරුවනුයි මිනිස්සුයි උෟට ඉර කපල රෝන් සයිඩ් යන්න දීල බකන් නිලන් ඉන්න ඕන. මුන් ගිහිල්ලත් ඉවරයි. නමුත් මාර්ග නීති සියල්ලම පිලි පැදල නීතියට අනුව පාරේ යන එකා අතර මග....

අනේ මුන්ගේ ලයිසන් සීමා කරන්නේ කවදද මන්ද ඡන්ද බලාගෙන තීන්දු ගන්නේ නැතැයි කියනා මේ පණ නැති අාණ්ඩුව...

අාණ්ඩුවත් නිකන් පාණ්ඩුව වගේ තීන්දු තීරන ගන්නේ ජනතාවගේ සහ සමාජ ක්රියාදරයින්ගේ බලපෑම් හමුවේ පමනයි. ස්වයං ක්රියාකාරීත්වය ඉතාමත් දුර්වලයි. මෙහෙමද නායකයින් රටවල් කරවන්න හදන්නේ. 

බැරිනම් දීපන් ඕක සරත් ෆොන්සේකාට මකල හදන්න රට යුද්ධෙ සුද්ද කලා වගේ.

මෙම සිද්ධිය දඩමීමා කැරගෙන අාණ්ඩුවටත් පක්ෂ විපක්ෂ සියළුම දේශපාලකයින්ටත් අවධාරනය කරන්නේ යමපාලන පාදඩ යුගයේ පට්ට හොරුන්ගේ සහ යහපාලන බැඳුම්කර Clean හොරුන්ගේ අසීමාන්තික දූෂිත ධන සම්භාරයෙන් රහසේ අල්ලස් ලැබෙනා තම කොටහ කකා සිද්ධීන් යටපත් කරමින් කල් මරමින් සැමදාම සෑම යුගයකදීම සේ අහිංසක රට වැසියන් මුලා කාෙට තම පැවැත්ම තහවුරු කර ගනිමින් පමනක් නාෙසිට පාරදුෂ්යය භාවයෙන්ද.. සත්යවාදීවද දේශපාලනය කරනා ලෙසයි.

නොඑසේ උවහොත් සෝභිත හිමිපානන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික ප්රජාව වෙනත් විදියෙකින් රට කරවන්නට අැති ඉඩකඩ නැතිව නොවේ....

සාේභිතාවතාර

Monday, January 23, 2017

ජනමත විචාරණයකට රාජපක්ෂලා බය ඔවුන් පරදින බව දන්නා නිසයි..! ජනමත විචාරණය ජයගන්නා වැඩ පිළිවෙල වියන්ගොඩ හෙළිකරයි..!!


ජනමත විචාරණයකට රාජපක්ෂලා බය ඔවුන් පරදින බව දන්නා නිසයි..! ජනමත විචාරණය ජයගන්නා වැඩ පිළිවෙල වියන්ගොඩ හෙළිකරයි..!! 
(Audio & Video)

(ලංකා ඊ නිව්ස් -2017.ජන.22, ප.ව.11.30) http://www.lankaenews.com/news/5188/si

නව ජනතා ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයකට ගොස්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත්, බලය බෙදා හැරීමටත්, පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමටත් ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද සම්පූර්ණ එකඟතාවයකින් සිටින මේ අවස්ථාවේදී ජනමත විචාරණය ජය ගත හැකි බව අවධාරණය කළ වියන්ගොඩ මහතා ඒ සඳහා දැනට සැලසුම් කර ඇති වැඩ පිළිවෙලද හෙළි කෙළේ මෙසේය...
==============================================

ජනමත විචාරණයකට රාජපක්ෂලා බය ඔවුන් පරදින බව දන්නා නිසයි..! ජනමත විචාරණය ජයගන්නා වැඩ පිළිවෙල වියන්ගොඩ හෙළිකරයි..!! (Audio & Video)

(ලංකා ඊ නිව්ස් -2017.ජන.22, ප.ව.11.30) නව ජනතා ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයකට යෑමට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම විරුද්ධ වන්නේ අන් කිසිවකට නොව ජනමත විචාරණයකින් ඔවුන් නියත වශයෙන්ම පරාජය වන බව දන්නා බැවින් බයට පත්වී සිටින නිසා යැයි ප්‍රකට සාහිත්‍යධර ගාමිණී වියන්ගොඩ මහතා පැවසීය. ඔහු මෙසේ කීවේ ජනවාරි 8 බලවේග එක්ව වෝටර්ස් එජ් හෝටලයේදී අද සවස පැවැත්වූ රැස්වීමේ දීය.
ලංකාවේ ජනමත විමසුම් පවත්වා ඇත්තේ එක් වතාවක් පමණක් වන අතර එය පැවැත්වූයේ හොඳ දෙයක් සඳහා නොවූ නමුත් නව ජනතා ව්‍යවස්ථාවක් සඳහා ජනතාවගේ මතය විමසීම ඉතා හොඳ දෙයක් බවත් එය අත්‍යාවශ්‍ය දෙයක් බවත් ගාමිණී වියන්ගොඩ මහතා පැවසීය. 
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත්, බලය බෙදා හැරීමටත්, පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමටත් ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද සම්පූර්ණ එකඟතාවයකින් සිටින මේ අවස්ථාවේදීජනමත විචාරණයක් ජය ගත හැකි බව අවධාරණය කළ වියන්ගොඩ මහතා ඒ සඳහා දැනට සැලසුම් කර ඇති වැඩ පිළිවෙලද හෙළි කෙළේය. 
විනාඩි 15 ක් පමණ වූ ගාමිණී වියන්ගොඩ මහතාගේ සම්පූර්ණ කතාව මෙහි දැක්වේ.
වීඩියෝව පහත දැක්වේ 
---------------------------
by     (2017-01-22 23:00:59)

Sunday, January 22, 2017

සෝභිතාවතාර වත්මන් ජනපති පිලිබඳ සැමදා පැවසූ අනාවැකි සත්යය වෙයි. 2017/01/22

සෝභිතාවතාර සියළු සබැඳි අනාවැකි සඳහා අඩවියට පිවිසෙන්න...

www.sobithawathara.blogspot.com



නව ජනතා ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණය ජය ගැනීමේ සටන ඇරඹේ..! ජනපති මෛත්‍රීගේ එදා ස්ථාවරය වෙනස් වී නෑ..!


යහපාලන බලවේගයන්ගේ තීරණාත්මක රැස්වීම: රාජිතගේ විශේෂ ප්‍රකාශය(Audio & Video)

(ලංකා ඊ නිව්ස් -2017.ජන.22, ප.ව.8.05) 
නව ජනතා ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපතික්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමටත්, බලය බෙදා හැරීමටත්, පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදා දුන් පොරොන්දුව වෙනස් කර නැති අතර එම ස්ථාවරයන් තුනේම ඔහු දැඩි ලෙස සිටින බව ඊයේ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී ද ශපථ කෙළේ යැයි අද යහපාලන බලවේගයන්ගේ තීරණාත්මක රැස්වීමේදී ඇමැති රාජිත සේනාරත්න සහ ගාමිණී වියන්ගොඩ මහත්වරුන් විසින් අවධාරණය කළහ.
එපමණක් නොව මේ සඳහා රට පුරා ගෙන යන ප්‍රචාරක ව්‍යාපාරයට ජනාධිපතිවරයාද එක්වන බවද පවසා තිබේ.
නව ජනතා ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයකට රට සූදානම් කිරීම සඳහා පසුගිය ජනවාරි 8 වෙනිදා එක්වූ යහපාලන බලවේගයන් අද සවස කෝට්ටේ වෝටර්ස් එජ් හෝටලයේදී රැස්වූහ. එම රැස්වීම ඉතා සාර්ථක වූ අතර, දෙසියයක පමණ පිරිසක් ඊට සහභාගී වී සිටියහ. 
ශ්‍රීලනිප මහ ලේකම් වරයා තම පක්ෂයේ ස්ථාවරය හෙලිකරමින් කීවේ ඉහත කී ස්ථාවරයන් තුනටම එකඟ බවයි. යම් හෙයකින් ජනමත විචාරණය ගෙන ඒමට අසමත් වුවොත් පක්ෂයේ කණ්ඩායමක් ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස පුද්ගලයෙකුගේ නමක් කියමින් යන නිසා දෙවන වරටත් තම පක්ෂයේ අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රී යැයි කීවා මිස ජනාධිපති ධූරය අහෝසි කිරීමේ ස්ථාවරයෙන් පක්ෂය ඉවත් වී නැතැයිද හේ පැවසීය. 
අද පැවැති මෙම රැස්වීම සංවිධානය කිරීමට ඇමැති මංගල සමරවීර සහ ඇමැති රාජිත සේනාරත්න දෙපොළ මූලිකත්වය ගෙන තිබූ අතර ඊට සමන් රත්නප්‍රිය, මහාචාර්ය සරත් විජේසූරිය, ගාමිණී වියන්ගොඩ, මුජිබර් රහ්මාන්, ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානයේ කැඳවුම් කරු තුසිත හල්ලොලුව ආදීහුද මූලික වී සිටියහ. 
රැස්වීම සඳහා මංගල සමරවීර, රාජිත සේනාරත්න, ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ආචාර්ය හර්ෂද සිල්වා, ආචාර්ය ආශු මාරසිංහ, එරාන් වික්‍රමරත්න, සරත් ෆොන්සේකා, මුජිබර් රහ්මාන්, මනෝ ගනේෂන්, දුමින්ද දිසානායක, චතුර සේනාරත්න, ඇතුළු දේශපාලනඥයන්ද, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති නායකයන්ද, නීතිවේදීන්ද මාධ්‍යවේදීන්ද බුද්ධිමතුන්ද විශාල පිරිසක් සහභාගී වී සිටියහ. සත්‍ය වශයෙන්ම 2015 ජනවාරි 8 වෙනිදා සිටි බලවේග වල කිසිදු වෙනසක් සිදුව තිබුනේ නැත.
රැස්වීමෙන් පසුව ලංකා ඊ නිව්ස් ඇමතූ රාජිත සේනාරත්න මහතා කළ විශේෂ ප්‍රකාශය පහතින්
ඩේටා ඉතිරි කර ගැනීමට අවශ්‍ය නම් මෙතැන ක්ලික් කර හඬ පටය පමණක් අසන්න
වීඩියෝව පහත දැක්වේ 
---------------------------
by     (2017-01-22 14:51:10)

Wednesday, January 18, 2017

තමුන්ගේ ගෑනිට ලමය හම්බුවෙනකොට අල්ලපු ගෙදර මිනිහට විලිරුදා හැදෙන්නේ වගකීමක් නොමැති නිර්නාමික ලිපි ලියනා විකල්ප මාධ්යයත් ඩීල් සංස්කෘතියට යටවෙලා නිසාවත්ද...! - සෝභිතාවතාර - 2017/01/18

අතුරලියේ රතන ‘ස්වාධීන‘ වීමට පෙර ගෝඨා සමග රහස් සාකච්ඡා කරලා: අශෝක අබේවර්ධනත් හවුල්: රතනගේ බල්ටියේ ඇත්ත කතාව..!

ජාතික ලැයිස්තුවෙන් ආ අය ස්වාධීන වීම නොයුතුයි: කළ යුත්තේ ඉල්ලා අස්වීමයි

(ලංකා ඊ නිව්ස් -2017.ජන.18, පෙ.ව.7.50)
=======================================
ඉහත අලජ්ජී නිර්නාමික ලිපියට පිලිතුරු
සෝභිතාවතාරයෙන් - 2017/01/18

තමුන්ගේ ගෑනිට ලමය හම්බුවෙනකොට අල්ලපු ගෙදර මිනිහට විලිරුදා හැදෙන්නේ වගකීමක් නොමැති නිර්නාමික ලිපි ලියනා විකල්ප මාධ්යයත් ඩීල් සංස්කෘතියට යටවෙලා නිසාවත්ද...!

අතුරලියේ රතන හිමි එජාපයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගියේ උන් වහන්සේ දේශපාලන අනාථයෙක් නිසා නාෙවනා බව පැතිගාමී නොවනා නිරන්තරවම පක්ෂ පාට පසෙකලා තීන්දු තීරන ගන්නා දේදුනු විප්ලවයේ (අැන්දවිය නාෙහැකි) සබුද්ධික ජනතාව ඉතා හොඳින් දන්නා කරුනකි.

රාජපක්ෂලාගේ යම පාලනයට එරෙහිව දේදුනු විප්ලවයට පෙර සිටම දැඩි මතයක සිටි අයගේ නාම ලේඛනයේ රතන හිමිගේ නාමය ඉහලින්ම පැවතිනි.

එවන් අභියෝගයන් හට ජිවිත පරිත්යාගයෙන් කැප වූ යුග පුරුෂයෙක් වූ රතන හිමි තවත් රාජපක්ෂ කෙනෙකු සමග රහස් සාකච්ඡා කරලා යැයි කීමම අක්ඥාණවන්ත ලෙස අැඳිවතේ පහරා ගැනීමකි.

දේදුනු විප්ලවයේ නියත ජයග්රහනය කලින්ම දැන සිටි රතන හිමි තවත් අයෙකුට අවස්ථාව හිමි කරලීමේ පරම පවිත්ර අදිටනින් මැතිවරනයට ඉදිරිපත් නොවුනා මිස... යම් හෙයකින් උන් වහන්සේ 2015 ජය නියත ඒ මැතිවරනයට රටේ කුමන දිසාවකින් හෝ ඉදිරිපත් වූවානම් අති විශාල මනාප සංඛ්යාවකින් තේරී පත්වනවා සිකුරුය.

ඒ නිසා රතන හිමිගේ ජාතික ලැයිස්තු පත්වීම පිලිබඳ එදා පැවති දේශපාලනික සන්දර්භය තුල සිදුවුනු සැලසුම් ගැන නොදැන හෝ දැන දැන කබරගොයා තලගාෙයා කරගැනීමට මාන බලනා සමහර අවස්ථාවලදී නැති බැරි කමට හෝ ලබාගත් පොඩි අල්ලසකට හෝ සබුද්ධික ජනතාව නාෙදන්නා රහස් ගජ මිතුරු හවුලක පැටලී සිටිනා අන්තර්ජාලීය ..... විකල්ප මාධ්යය (විශේෂයෙන් නිර්නාමිකව) කටයුතු කිරීම පිලිබඳ සෝභිත හිමිපානන්ගේ අාත්මයේ අාශිර්වාදයට පාත්රව සිටිනා සබුද්ධික ප්රජාවගේ උකුසු අවධානයෙන් ගිලිහෙනු බොරුය.

රතන හිමි ස්වාධීන උනාම කාටවත් අැති රුදාව මොකෝ. අඩු තරමින් උන්වහන්සේට ජාතික ලැයිස්තු පත්වීම ලබාදුන් එජාපයවත් තවම ප්රකාශයක් නාෙකල කොට මේ අහක ඉන්න උන්ට විලිරුදා හැදිල දඟලන්නේ බඩ කලේ උන් හින්දද....

එජාපයේ දියයට ගින්දර වලින් රෝස් කරපු අසූචි ගිලපු විකල්ප මාධ්යයට ලැජ්ජ නැද්ද අකැමති උනත් පක්ෂ මතයට එකඟ විය යුතුයි නැතිනම් ස්වාධීන නාෙවී ඉල්ලා අස්විය යුතුයි කියල ලියන්න... ඩීල් සංස්කෘතියේ වෛරස්වලින් (ජීවිත පරදුවට තියල ගොඩනගා ගත්තු අන්තර්ජාලයේ අති උතුම් ජනහිතකාමී මාධ්යයක කීර්ති නාමයක් සහ නාමික ලියුම් කරුවන්ගේ ශ්රේෂ්ඨ ප්රතිරූපයත්) කඩාකප්පල්කාර වගකීමක් නාෙමැති නිර්නාමික ලියුම් කරුවන්ගේ බාල ලිපි නිසා විනාශ කර ගන්නට එපා යැයි දේදුනු විප්ලවයේ සමස්ථ සබුද්ධික පාඨකයින්ගේ නාමයෙන් ඉතාමත් අාදරයෙන් අයාචනය කර සිටිමු.

මහින්ද රාජපක්ෂගේ නාමය අෑඳා රතන හිමිට මඩ ගැසීම ජනතාව පිලි නොගන්නා නිසා ගෝඨාභය උන්නැහේව පටලා රතන හිමිට මඩ ගසන්නට හෝ උන් වහන්සේගේ (වත්මන් ජනපති සහ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමිපානන්ගේ අාත්මීය අාශීර්වාදයෙන් දියත් වන්නට නියමිත) මීලඟ විප්ලවය බොඳ කර හරින්නට එජාපයේ කොන්ත්රාත් බාර ගත්තාට ඒවා සාර්ථක වනු විහිළුවකි. 

රතන හිමි සූදානම් වන්නේ සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවයේ 2020 දෙවන සංග්රාමය අාරම්භ කිරීමටය. සෝභිත හිමියන්ගේ අඩුව පුරවාලමින් එදා උන් වහන්සේ සියළු මහජන බලවේගයන් හට නායකත්වය දුන්නා සේම නැවතුනු තැන සිට යලි ඒ යහපත වෙනුවෙන් වූ අරගලය ඉදිරියට ගෙන යනු අටියෙනි.

ඒ බැව් ජනගත කරනා ලෙස සෝභිත හිමිපානන්ගේ විශ්වයේ සැරිසරනා අාත්මය අද දින ටෙලිපති මගින් අාතූරයාට නියෝග කරනු ලැබුවේ මෙම පහත් මඩ ගැසීම පුස්සක් කරවාලනු අටියෙනි.

එම නිසා අවසන් වශයෙන් වටිනා කියනා ජනහිතකාමී වෙබ් මාධ්යයන් හට දේදුනු විප්ලවීය සබුද්ධික ප්රජාව අයාචනය කර සිටිනුයේ දුර දිග නොසිතා නොබලා පටු කල්පනාවන්ට හෝ මිත්ර කමකට හෝ වෙනත් කෘත ගුණ දැක්වීමක් වෙනුවෙන් හෝ එක් මාෙහොතකටවත් ජනතාවට පිටු පානා හෝ අවාසි සහගත වන්නා හෝ කිසිදු ක්රියාවකට පෞද්ගලික වාසි තකා හෝ අනුවන කමට හෝ දායක නොවනා ලෙසය.

එසේ උවහොත් ඒ ජනතාවගේ හෝ රතන හිමිගේ හෝ විනාශය නාෙව ඒ මාධ්යය ජාලයේ අවසානය වනු නියතය. සබුද්ධික ජනතාවක් බොරුවෙන් හෝ කීර්ති නාමයකින් අන්දවනු කොලොප්පමකි.

එදා සිදුවූ ඒ වෙනසේ නිර්මාත්රූ සෝභිත හිමිපානන් වූවා සේම 2020 දී සිදු වනා වෙනසේ නිර්මාත්රූ නොහොත් මහ මොල කාරයා කිසිවෙකු නාෙව වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා බව සෝභිතාවතාර අනාවැකි පල කර සිටිනා වගයි.

ඒ සංග්රාමය උදෙසා සටන් බිම සංවිධාන කටයුතු සහ ජන බලවේග සියල්ලන් ඒකරාශී කිරීම උදෙසා රතන හිමි සේනාධිනායකයා ලෙස කල්යල් අැතිවම නිදහස් කල වගයි.

අවසන් මෙහොතේදී කලඑලි බස්සවනා මීලඟ පාෙදු අපේක්ෂකයා පෙරටු කොට ගත් එජාපය, ශ්රීනිපය, ජේවීපිය අැතුළු සියළුම දේශපාලන පක්ෂ සහ ව්යාපාරයන්හි සිටිනා අදූශිත පාරිශුද්ධ දේශපාලනක්ඥයින් සහ උගත් බුද්ධිමත් පාරදුශ්යය ජනතා පුත්රයින් ඒකරාශී කල මහා ජන බලයක් සහ ව්යාපාරයක් බිහි කොට ඉතිහාසය පුරා පැවති පාට මාරු, ඔලුගෙඩි මාරු, යල් පැන ගිය කුණුවෙච්චි දහජරා නූගත්කමයි වාචාල කමයි ඉහලම සුදුසුකම වෙචිචි පාදඩ දේශපාලන සංස්කෘතියට තිත තබා ලෝකයටම පරමාදර්ශී වූ නිර්ව්යාජ දියුණු දේශපාලන සංස්කෘතියක් අාණ්ඩුවක් අාණ්ඩු ක්රමයක් පක්ෂ විපක්ෂ සියලු ජනතාවගේ සහ දේශපාලකයින්ගේ දරුවන් වෙනුවෙන් බිහි කොට මෙසිරිලක ලෝකයේ දියුණුම දේශපාලන වටපිටාවක් පවතිනා රටක් රාජ්යයක් බවට පත් කරවනු නියත බැවින් යහපත වෙනුවෙන් වූ ඒ අරගලය උදෙසා තම දරුවන් වෙනුවෙන් යුක්තිය සාධාරනය රජයන යහපත් රටක් බිහිකරනු අටියෙන් ජාති අාගම් කුලමල පාට පක්ෂ සියළු භේද දුරලා එක්රොක් වන්නට අදිටන් කර ගනිමු.

ස්තුතියී.
සෝභිතාවතාර
2017/01/18






Tuesday, January 17, 2017

අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමිපානන්ගේ අඩුව පුරවාලීම උදෙසා... ජනපතිගේද පූර්න අාශිර්වාද අැතිව 2020 අවසන් මෙහෙයුම උදෙසා අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි. සෝභිතාවතාර අනාවැකි 2017/01/16

මින් ඉහත අප විසින් හෙළි කරන්නට යෙදුණ ආකාරයටම
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ දේශපාලන තීන්දුවක් ගෙන අද උදෑසන මාධ්‍ය හමුවකදී ඒ ගැන ප්‍රසිද්ධ කර තිබේ.


තමා ස්වාධීන මන්ත්‍රීවරයකු 
ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට තීරණය කර ඇතැයි අද (16) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් උන් වහන්සේ දැනුම් දී ඇත.

http://sobithawathara.blogspot.com/2017/01/2020-20170116.html