Tuesday, January 17, 2017

අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමිපානන්ගේ අඩුව පුරවාලීම උදෙසා... ජනපතිගේද පූර්න අාශිර්වාද අැතිව 2020 අවසන් මෙහෙයුම උදෙසා අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි. සෝභිතාවතාර අනාවැකි 2017/01/16

මින් ඉහත අප විසින් හෙළි කරන්නට යෙදුණ ආකාරයටම
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ දේශපාලන තීන්දුවක් ගෙන අද උදෑසන මාධ්‍ය හමුවකදී ඒ ගැන ප්‍රසිද්ධ කර තිබේ.


තමා ස්වාධීන මන්ත්‍රීවරයකු 
ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට තීරණය කර ඇතැයි අද (16) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් උන් වහන්සේ දැනුම් දී ඇත.

http://sobithawathara.blogspot.com/2017/01/2020-20170116.html

No comments:

Post a Comment