Wednesday, October 9, 2019

"සියළු භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන සමාජයක්" සියලු ජාතික සහ විකල්ප ජනාධිපති අපේක්ෂකයින් හට කොන්දේසි සහ යෝජනා මාලාව...චන්ද (වරම) හිමි සමස්ථ අයිතිකාරයින්ගෙන්...

  "සියළු භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන සමාජයක්"
 
සියලු ජාතික සහ විකල්ප ජනාධිපති අපේක්ෂකයින් හට කොන්දේසි සහ යෝජනා මාලාව...චන්ද (වරම) හිමි සමස්ථ අයිතිකාරයින්ගෙන්...
===================================
පවතින සියලු විකල්ප ධාරාවන්ගේ සමස්ත ක්රියා කාරකම් සහ විග්රහයන් දෙස නෙත් යොමා බලනා කල සාපේක්ෂව සාධනීය වූ තත්ත්වයක් සෝභිත හිමියන්ගේ පැතුම පිලිබඳව කිසියම් හඬක් නගනා අභිමන් ලංකා සාමාජික (ජා.ස.පෙ.) කියනා නම්යශීලී වූත්, මහත්මා ගති ලක්ෂන විදහා පාන්නා වූත්, මෙම විකල්ප ධාරාව තුළ පවතිනා බව පෙනී යයි.

නමුත්, සියල්ල එතෙකින් හමාර වන්නේ නැත... පිලිතුරු ලැබිය යුතු තව ප්රශ්න ගැටළු රාශියක් පවතී. අපේ ජීවිතය පුරාවටම අැති මෙම අවසන් අවස්ථාව වරද්දා ගන්නට සමස්ථ ඡන්ද දායක ජනතාව යලිත් වතාවක් කිසිදු අවධානමක් ගන්නට කිසිම සූදානමක් නැති බව කාරුණිකව අවධාරනය කරමු.

මෙම ලිපිය සහ සමස්ථ මහජන යෝජනා සහ අදහස් විමසා බලා දන්වා අැති අාකාරයට අපේ පරමාධිකාරී බලය නොහොත් අපගේ "වරම" ඉල්ලා සිටින්න...
 
(මෙය ජාතික සහ සියළුම විකල්ප ධාරාවන් සඳහා වලංගු ලියවිල්ලකි. කොන්දේසි මාලාවකි) - ලක්වැසි සමස්ථ ජනතාව - 2019/10/09
*****************************************************

ඔබලාගේ සමස්ථ විග්රහය තුළ සෝභිත හිමියන්ගේ හඬ කොතෙක් දෝංකාර දුන්නද උන් වහන්සේගේ ආත්මය විශ්වය තුල සැරි සරමින් සැමට එකසේ සාධාරණ සමාජයක් බිහි කරලීමේ නොනිමි සිහිනය වෙනුවෙන් අවතාරයක්ව වැරදුණු තැන සිට...
 
සාර්ථකම විසඳුම ඇති නිවැරදිම වූ දිශානතිය කරා යොමු වෙමින් සාමාන්ය ජනතාව අතරට පිවිස ඒ අතරින් පූර්ණ වූ ආධ්යාත්මික විමර්ශනයක් සිදු කොට ආර්ය අෂ්ඨාංගික මාර්ග ඵල අවබෝධ කොටගත් සුපිරිසිදු පුරවැසියකු තම ආතුරයා බවට පත් කොට ගෙන 2015 ඒ දේදුනු විප්ලවයේ වැරදුනු තැන සිට නොවරදින ඉලක්කය කරා අවසන් අදියර තීරණාත්මක කඩ ඉම 2019/20 මෙවර ජනාධිපතිවරණයේදී සපුරා ලනු වස් ආතුරයා මගින් තමන් වහන්සේ විසින් පවත්වා ගෙන යනු ලබන "බ්ලොග් අඩවිය" blog (sobithawathara) (සෝභිතාවතාර) සහ "ෆේස්බුක්" (facebook) මුහුනු පාෙත (සෝභිතාවතාර) සහ (sathpurawasiya) පිටු මගින් පවත්වාගෙන යනු ලබන විප්ලවීය සටන් පාඨ අතුරෙන් ප්රධාන වූ....

දශක හතක් පුරා රටේ සුවහසක් ජනතාව තම තමන් ගේ පැවැත්ම උදෙසා බෙදා වෙන් කොට විරසක කර ඇති පාට පක්ෂ කල්ලිවාදී අවැඩදායක හරසුන් යල් පැන ගිය මජර දේශපාලන ක්රමය අහෝසි කරනා බවට සහ/හෝ ජනතාව බෙදා වෙන් කරනා වසර පහෙන් පහට මැතිවරණ පවත්වන පවතින ජරාජීර්ණ ක්රම වේදය අහෝසි කොට ඉදිරිපත් කරනා ජනතාව නොබෙදෙනා ක්රමවේදය කවරේද...???

ඉතාමත් සුපැහැදිලිව ඒවා දක්වන්න. සැමට එක සේ සාධාරණ සමාජයක් බිහි කරනවා යැයි පොරොන්දු දෙමින් උන්වහන්සේගේ කර පිටින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුව වැඩි කල් ගත වන්නටත් පෙර අපිට කරපු විනාශයේ ප්රතිඵල අපි තාමත් භුක්ති විඳිමින් සිටිමු.

*(නමුත් හිමි කර ගත් ප්රජාතාන්ත්රික නිදහස ඉතාමත් ඉහල අගයක පවතිනා බව කුහකත්වයෙන් යුතුවද, ගෞරව බහුමානයෙන් යුතුවද දන්වා නෙසිටියහොත් එය මහත් අකෘතථඤ කමකි උතුම් වූ මනුශ්යත්වයට නොගැලපෙන..)

කෙසේ වෙතත් කිසිවෙකුටවත් කිසිවක් කල නොහැකි යල් පැන ගිය දශක 7 ක් ඉපැරනි පවතිනා වැරදි ක්රමවේදය නිසා උන්වහන්සේගේ අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ ජයග්රහණය වෙනුවෙන් තර්ජන, ගර්ජන මධ්යයේ උර දුන් හැට දෙලක්ෂයක් (62,00000) ජනතාවට අවසානයේ යන එන මං නැති වී අසරන විනි.

එම නිසා මේ වන විට පවතින සියලු දේශපාලන ධාරාවන් තුළින් අසාධාරණයටත්.. අනාරක්ෂාවටත්.. පත්ව සිටිනා කෝටි දෙකක් වන රටේ සමස්ථ ජනතාව අතර සිටින 159,99500 ක් වන චන්ද හිමි ජනතාවගේ සැබෑ විමුක්තිය වෙනුවෙන් උන්වහන්සේගේ අඩවියෙහි කියැවෙනා මහජන අභිලාෂයන් වෙනුවෙන් වන ඔබලාගේ විකල්ප කණ්ඩායමේ මතු වෙනස් නොකරනා සැලසුම් සහ වැඩ පිළිවෙල හා ප්රතිපත්ති ජනතා අධිකරණය හමුවට පහත පරිදි විශ්වසනීය අාකාරයට විනිවිද භාවයෙන් යුතුව පමුනුවන්න...

ත්රෛනිකායික මහා සංඝ රත්නය, සෝභිත හිමියන්ගේ මෙම 2020 දෙවැනි අවසන් විප්ලවයේ ප්රධානතම පෙර ගමන් කරුවා වන පවතිනා වාතාවරණය කරා රට ආපසු හරවා සමස්ත ජනතාවට දෙවරක් සිතන්නට සිදුවුනු පාස්කු ප්රහාරයෙන් දිවි පිදූවන්ගේ සොහොන් කොත් මතින් තවත් ලේ විලක් කරා අපගේ මවුබිම ගමන් කරවීමට තිබුණු ඒ අති භයානක අවස්ථාව වලකා ලූ මේ වන තුරුත් අහිමි වුණු තම බැතිමතුන් සහ මෙරට සහ පිටරට ජනී ජනයාගේ වියෝව නිසා දුකින්, කඳුලින් වේදනාවෙන් පසුවන අගරදගුරු අති උතුම් ගරු මැල්කම් රංජිත් කාදිනල් උතුමාණන් පෙරටු කොටගත් සර්ව ආගමික නායකයින් එකම වේදිකාවක් මතට කැඳවා ඉදිරිපත් කරනා ලෙස විශ්වයේ සැරි සරනා සෝභිත හිමියන්ගේ ආත්මය තම ආතුරයා සත් පුරවැසියා නොහොත් "සෝභිතාවතාර" "sobithawathara" මගින් මෙසේ ජනගත කළ වගයි.
 
එම නිසා ඔබ තුමන්ලාගේ විකල්ප කඳවුර සත්යයවාදී ලෙසමද.. හදවතින්මද... අවංකවමද.. විනිවිද භාවයෙන් යුතුවද, සමස්ත ජනතාවගේ සැබෑ විමුක්තිය වෙනුවෙන් සුපැහැදිලි වූ සක්රීය දායකත්වයක් දරනා බව මෙකියනා ජනතා අධිකරණය හමුවේ ඔප්පු කර පෙන්වා දශක හතක් පුරා අනේක විධ දුක් විඳිනා සමස්ත ජනතාව දිනවීම උදෙසා සුදුස්සාට සුදුසු තැන හිමි වන ජනතාව නොබෙදන ආණ්ඩුකරණයක් සෑදීමට පොරොන්දු වී....
 
"නෝටා" (Nota) කොටුව හෝ "කුරුටු" (Kurutu) කොටුව සලකුණු කිරීමට සූදානමින් පවතින 159,99500 වන "අපි වෙනුවෙන් වන අපේ" "චන්දය" කැමැත්ත අති මහත් පරමාධිකාරී බලය නොහොත් ඒ අපේ "වරම" සත්භාවයෙන් යුතුව ඉල්ලා සිටින්නට පෙර ඕනෑම ජගතෙකු මෙම සියළු පොරොන්දු විවෘත ජනතා අධිකරණයක් හමුවේ ලබා දෙන බවට පැහැදිලි ප්රකාශයක් සිදු කරන්න.

ස්තුතියි.

සෝභිත හිමියන්ගේ ආත්මය අරක් ගත් ආතුරයා සත්පුරවැසියා ඉතාමත් ගෞරවයෙන් සහ සත් භාවයෙන් යුතුව සියළු ධාරාවන්හි සැමට ආමන්ත්රණය කළ වගයි.

ඒ වාගේම ජනතාවගේ මුදලින් ජීවත් වන ශ්රව්ය, දෘශ්ය, මුද්රිත, රටේ පවතින සියලු මාධ්ය තමන්ගේ ඒ ජනතාව අමතක කොට ඇති මෙවන් වූ තීරණාත්මක මොහොතක දුප්පත් අපිට ඉෂ්ඨ දේවතාවකු උනු මුහුණ පොත (facebook) මාධ්ය ජාලයේ නිර්මාතෘ (මාර්ක් සකර්බර්ග්) (mark zuckerberg) මැතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට පින් සහ සෙත් පතනා අතරම අපේ හඬ පාගා දැමූ අපි නිසා ජීවත්වන ඒ සියලු මාධ්ය පිළිබඳ සමස්ත ජනතාව නැවත වරක් සිතා බලත්වා...!

*මේ ලිපිය දකිනා සියලු ජනතාවට ඉතා වැදගත් පණිවිඩයක්...
*********************************************************
මෙම ලිපිය දකිනා සියලුම ජාතීන්ට අයත් සමස්ත ජනතාව (විශේෂයෙන් මුහුණ පොත මාධ්ය පරිහරණ කරනා ලක්ෂ හැටක් පමන වන තරුණ/තරුණියන්) අැතුළු උගත් වැඩිහිටි සැවොම මෙම පණිවිඩය රට පුරාම සිටිනා තම තමන්ගේ විශ්වාසයන් මේ වන තුරු කඩ කොට නොමැති අපේ සියඵ ආගමික නායකයින් වෙත යොමු කරන්න. හෝ ගෙනගොස් පෙන්වන්න. තම තමන්ගේ සියළුම වැඩිහිටියන් සහ දෙමාපියන් දැනුවත් කරන්න..

71 වසරකට පසු පාස්කු ප්රහාරයේ මළවුන්ගේ සොහොන් කොත් මතින් ජීවත් වන්නවුන්ගේ සදාතනික විමුක්තිය උදෙසා සමස්ථ ජනතාවට ලද මේ මහා භාග්යවත් අවස්ථාව ගිලිහෙන්නට කිසිසේත් ඉඩ නොදෙත්වා.

සෝභිතාවතාර/sobithawathara 2019/10/09 දින පෙ.ව. 08.44 ට ජන ගත කළ වගයි.
---------------------------------------------------------------------------

සෝභිත හිමියන්ගේ පරම, පවිත්ර වූ අභිලාෂයන් දැනගැනීම සඳහා පහත ඇති අඩවියට සහ මුහුණු පොත පිටු වලට පිවිසෙන්න...



සමස්ත ජනතාව අපේක්ෂා කරනා විමුක්තියේ යෝජනා සහ උගතුන්, විද්වතුන් රැස්කොට විදිමත්ව සංස්කරනය කොට සකස් කර ජනමත චිචාරනයෙකින් සම්මත කල යුතු වන...
 
අපිට රටට මතු අනාගත පරපුරට ගැලපෙන නවීන ලෝකයට උචිත ව්යවස්ථා කෙටුම්පත් යෝජනා වලියේ දල සැකැස්ම නැතහොත් අාකෘතිය. පහත අැති වර්න (Post) පෝස්ටු වලින් දැක්වේ.

සවිස්තර සදහා ඉහත (බ්ලොග්/blog) අඩවියට සහ මුහුනු පොත (facebook) පිටු අතරට පිවිස බලන්න.
සෝභිතාවතාර / Sobithawathara
2019/10/09



















 ==================================================================

සවිස්තර සදහා ඉහත (බ්ලොග්/blog) අඩවියට සහ මුහුනු පොත (facebook) පිටු අතරට පිවිස බලන්න.

සෝභිතාවතාර / Sobithawathara

Monday, October 7, 2019

සෝභිතාවතාරයේ හඬ වසර පහක් පුරා අඛණ්ඩව නොකා නොබී නිදි වරා ලෙඩ දුක් කිසිවක් නොතකා විශ්වය පුරා ගිගුම් දුන්නා. මගේ යුතුකම සහ වගකීම, වගවීම අද දින 2019/10/07 පෙ.ව. 11.59 න් සාර්ථකව සමාප්ත කරන්න හැකි වුණා.

සෝභිතාවතාරයේ හඬ වසර පහක් පුරා අඛණ්ඩව නොකා නොබී නිදි වරා ලෙඩ දුක් කිසිවක් නොතකා විශ්වය පුරා ගිගුම් දුන්නා. මගේ යුතුකම සහ වගකීම, වගවීම අද දින 2019/10/07 පෙ.ව. 11.59 න් සාර්ථකව සමාප්ත කරන්න හැකි වුණා.
============================================
සෝභිතාවතාරයේ හඬ වසර පහක් පුරා අඛණ්ඩව නොකා නොබී නිදි වරා ලෙඩ දුක් කිසිවක් නොතකා විශ්වය පුරා ගිගුම් දුන්නා.
ලක්ෂ ගණනක් ජනතාවගේ මනස පිළි සෝදනයට ලක් කරන්නට හැකි වුණා.
අපවත් වී වදාළ සෝභිත හිමියන් තම ආතුරයා ගෙන් අපේක්ෂා කළ "සැමට එකසේ සාධාරණ සමාජයක්" බිහි කරලීම උදෙසා වන "දේදුනු විප්ලවය" අවසන් කඩ ඉම කරා අනාරක්ෂිතවද, දිවි දෙවැනි කොටද, වෘත්තීයමය කටයුතු පසෙකලා සත් පුරවැසියකු ලෙස මව්බිම වෙනුවෙන් සහ මතු පරපුර වෙනුවෙන් වන මගේ යුතුකම සහ වගවීම අද දින 2019/10/07 පෙ.ව. 11.59 න් සාර්ථකව සමාප්ත කරන්න හැකි වුණා.

මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ගොස් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අයදුම් කිරීම සම්බන්ධයෙන් වන සියලු විස්තර ලබාගෙන පැමිණියද සියලු විකල්ප ධාරාවන් සීසී කඩ ගොස් පවතින ඡන්ද පදනම සුනු විසුණු කරන දමා කල්ලිවාදී ලෙස රජ වන්නට ගන්නා උත්සාහය හා අනුගත වෙමින් මා හටද රජ සිහින දැකීමේ කිසිදු අාශාවක් උවමනාවක් කිසිසේත් පැවතියේ නොමැත.


තිබුනානම් යම් දෙයක් සිත තුල ඒ අන් කිසිවක් නොව මා පතනා දැක්ම, සිහිනය ඉදිරියට රැගෙන යනුයේ කවර කණ්ඩායමද යන්න පිලිබඳ විමසිලිමත් වීම පමනි. මා හට ඒ පිලිබඳ මේ වන විට කිසියම් විශ්වාසයක් යම් ප්රමානයකින් ගොඩ නැගී අැත. ඒ නිසා මා දැන් අන් අයට ජය පතා රට දැය වෙනුවෙන් තරඟ බිමෙන් සමු ගනිමි. මාගේ ක්රියාකාරකම් හේතුවෙන් කිසිවෙකුගේ හෝ ක්රියාකාරකම් වෙනුවෙන් වටහා ගත නොහැකි අත් වැරදීම් සහ නොදැනුවත් කම් හේතුවෙන් යම් යම් අපහසුතා අැති උනි නම් ඒ සම්බන්ධයෙන් අතිශය කණගාටුවට පත් වෙමි. සමාව බජනය කරත්වා...

අැත්තටම සුදුස්සෝ ඔබ සැම වෙත්. නමුත් මා සිදු කලේ සැකය දුරු වන තෙක් පවතින යුග අවශ්‍යතාවය වෙනුවෙන් වෙස් ගැනීම පමණි. දැන් මාගේ සිත සම්පූර්නයි. සෝභිත හිමියන් මා කෙරෙහි තැබූ විශ්වාසය අල්ප මාත්රයකින්වත් කඩ කර නොමැත.

මගේ සරල දිවිය මට රත්තරං. අවශ්‍ය කළේ එකම දෙයයි. සෝභිත හිමියන් මා හට පවරා තිබූ පරිදි පසු ගිය වතාවේ මෙන් තැටිය බාගෙට රත් කොට රොටිය හරි හැටි නොපිළිස්සී වෙච්ච අත් වරද යළි නොවන්නට පදමට තැටිය රත් කරවීම පමණි.

කොතෙකුත් මා ගැන සැක කළ NPM හි, යම් යම් අය සිදු කළ සිත් රිදවීම් සහ බලපෑම් කිසිවක් නොතකා මව්බිමේ විමුක්තියේ නියත ජයග්‍රහී මාවත මා විසින් ස්වේච්ඡාවෙන්ද... දිවි දෙවැනි කොටද.. කිසිදු ලාභාපේක්ෂාවකින් තොරවද... වසර පහක් පුරා කැප වී හෙළි පෙහෙළි කර දී ඇත.


එය අන් කිසිවකුත් වෙනුවෙන් නොව.. රට ජාතිය සහ මතු පරපුර වෙනුවෙන් පමණි.
********************************************************************************************

*අවසන් අවවාදය..! 
මින් මතු මේ රටේ කිසි ලෙසකින්වත්.. කිසි කලෙකවත්.. කිසිවෙකුටවත්.. තනිවම රජ විය හැකි නොවනු ඇත. එය නියතය. මගේ මතවාදය විසින් එය දැන් ගල් කර අවසන්ව ඇත.

සත්භාවයෙන් යුතුවද... පරහිතකාමීවද... රට සහ ජාතිය වෙනුවෙන් හද තුළ සැඟවී ඇති කල දුටු කළ වල ඉහ ගැනීමේ ආත්මාර්ථකාමී යක්ෂයන් පලවා හැර සියලු විකල්ප ධාරාවන් එකම කඳවුරකට ගාල් වුවහොත් පමණක් ඒ සියල්ලන්ටම 2019/11/17 වැනි දින විජයග්‍රහණය සැමරිය හැකි වනු ඇත.

තව දුරටත් හොඳින් සිතා බලා ලැබී ඇති අවසන් අවස්ථාව ගිලිහී යන්නට ඉඩ නොදෙත්වා. සියලු විකල්ප සමග සාමූහික එකඟතාවයන්ට පිය මනිත්වා.

බෙදී ගියොත් රට යයි සුන් වී. සමු ගැනීමට කාලය එළැඹ ඇත.

රට දැය වෙනුවෙන් හදවතින්ම සැමටම ජය..// ජය..// ජය..// වේවා.
චිරං ජයතු...
සෝභිත ආතුරයා සත් පුරවැසියා.

සෝභිතාවතාර.
2019/10/07 පෙ.ව. 11.59.99 ට ජන ගත කළ වගයි.

Sunday, October 6, 2019

අපි ඔය/මේ වැඩේ 2020 මුල් භාගයේදීම අරඹමු. Proprietor / Founder - 2019/10/07 - අළුයම 01.12


*අපි ඔය/මේ වැඩේ 2020 මුල් භාගයේදීම අරඹමු*
*************************************************
මම විශේෂඥතාවය දරනා විසිතුරු මත්ස්‍ය විෂයෙන් ඉදිරි වසර පහ ඇතුලත ශ්‍රී ලංකාවට වැඩියෙන්ම විදේශ විනිමය ගෙන එනු ලබන ආදායම් මාර්ගය බවට පත් කරනවා.

ශ්‍රී ලංකාව වටේම තියෙන මුහුදු තීරයේ කලපු ආශිතව "ආටීමියා" නිෂ්පාදනය ව්‍යාප්ත කරනවා. මේවා නිෂ්පාදනය සඳහා වැය වන්නේ ඉතාමත් අල්ප වියදමක් පමණයි.

ලවණ සහිත කලපු ප්‍රදේශයන්හි බහුලව ව්‍යාප්ත කළ හැකි "ආටිමියා" "Artemia" කෝෂ සුළං මගින් වෙරළට ගසාගෙන ආ පසු ඒවා ඕන කෙනෙකුට නොමිලේ එකතු කර ගන්න සලස්වනවා. *(ඒ පිළිබඳ මා සිදුකළ පර්යේෂණවලින් සාර්ථක ප්‍රතිඵල ලබා තිබෙනවා) අවාසනාව වූයේ ඒවා පිළිබඳ පැවති කිසිදු රජයක් අවධානය යොමු නොකිරීමෙයි. ඒවත් පිටරටින් ගෙන්වලා කොමිස් ගත්න නිසා වෙන්න අැති.

ඉන් පසු එසේ නිෂ්පාදනය කරනු ලබන "ආටීමියා කෝෂ" එකතු කිරීමේ සහ තාක්ෂණික මධ්‍යස්ථාන "NAQDA" සහ "NARA" ආයතන මගින් පිහිටුවනවා.

එයින් ස්ත්‍රී පුරුෂ බාල මහලු ජාති ආගම් කුල මල භේදයකින් තොරව විශාල ස්වයං රැකියා උත්පාදන‍යක් බිහි වෙනවා.

ආනයනික මිල අධික "ආටිමියා" / "Artemia" සහ "ටියුබිෆෙක්ස්" "tubifex" අපේ විසිතුරු මසුන්ට ආහාර පිණිස ලබා දීමෙන් විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනය සිය දහස් ගුණයකින් වැඩි කරගත හැකි වෙනවා. ඒ වගේම නිෂ්පාදන පිරි වැය සියයට දශම ගනනට පහල බහිනවා. එවිට ලෝකයේ තරගකාරි සියලුම රටවල් අතර අපිට නිතරඟයෙන් ජයගත හැකි වෙනවා.

වර්තමානය වන විට විදේශ රට රටවලින් ආනයනය කරන ආටිමියා g ග්‍රෑම් 400 ක් රුපියල් හත් දහසක් පමණ වෙනවා.

රට අභ්‍යන්තර පහත් බිම් සහිත සුදුසුකම් ලබන වගුරු කලාපයන්හි tubifex නිෂ්පාදනය අරඹනවා. පිට රටින් ගෙන එන ඒවා කිලෝ එකක් රුපියල් හය දහසක් පමණ වෙනවා.

නමුත් අප රටේ ඉවත ලන ටොන් දස දහස් ගණනක දිරා යන අපද්‍රව්‍ය අනුසාරයෙන් ශ්‍රමයට වැටුප් ගෙවීමෙන් පමණක් ඉතා අඩු මිලකට මේවා නිෂ්පාදනය කළ හැකි වෙනවා.

එවිට ලෝක වෙළෙඳ පොළ තුළ ඕනෑම තරඟයකට මුහුණ දිය හැකි වන ලෙස සියලුම විසිතුරු මත්ස්‍ය වර්ග අප රට තුළ දීම නිෂ්පාදනය කළ හැකි වෙනවා.

ඒ වාගේම කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකිව වල් බිහිව ඇති අක්කර දස ලක්ෂ ගණනක් වන වගුරු කලාප, පහත් බිම් සහ අනිකුත් රට වටකර ඇති සියලු ඉඩම් ඕනෑම කලාපයක මෙම වටිනා සත්ත්ව පාලන කෘෂි ක්ෂේත්‍රය නඟා සිටුවිය හැකි වෙනවා.

එවිට විසිතුරු මත්ස්‍ය අපනයන ආදායම සිය දහස් ගුණයකින් ඉහළට යනවා.

මෙම හේතුව නිසා ස්වයං රැකියා උත්පාදනය සිය දහස් ගුණයකින් වැඩි වෙනවා.

ඒ වගේම මේ ක්ෂේත්‍රයේ නියැලෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හට 0% පොලියට ණය ලබා දෙන්න යෝජනා කරනවා.

නිවසේ සිට විශාල ආදායමක් ලබාගත හැකි ඉතා වටිනා සුන්දර ආදායම් මාර්ගයක් නිසා විදෙස් ගතව දුක් විඳින සියලුම අපේ අම්මාවරුන්, නැගණියන්, දූවරුන් යළි මව්බිමට කැඳවිය හැකි වෙනවා.

ජලයෙන් මුතු/මැණික් නිපදවිය හැකි අප රටේ පවතින මහා ධන නිධානයක් වන විසිතුරු මත්ස්‍ය ක්ෂේත්‍රය ගැන මම පවතින සියළුම රජයන්ට (වත්මන් රජයට හැර) වසර විස්සක් තිහක් පුරා බෑඟිරි ගෑවද එයින් ලබාගෙන අැති ප්‍රයෝජන ඉතාමත් අල්පය.

මේ සරල වැඩ කොටස ඉටු නොකර බලධාරීහු  වටේ යනවා. 

"බීරි අලින්ට වීනා වැයුවට වැඩක් නෑ" කියලා කියන්න ඒක තමයි.

මා මේවා පවසන්නේ මගේ තකතීරු කමටවත් කට කසනවාටවත් නෙවෙයි. ඒ විෂය පිළිබඳ තියෙන වසර 50 ක අත්දැකීම් සමගයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම (විසිතුරු මත්ස්‍ය කර්මාන්තය පිලිබද) ග්‍රන්ථය ලියූ කතුවරයා විදියට ඒවා දන්නෝ දනිති.

නමුත් මෙවර අපගේ විජයග්‍රහණයෙන් අනතුරුව "අපි වෙනුවෙන් අපිම" ඒකරාශිව අපගේ මවුබිම ලෝකයේ පවතින ඉහළම අභිමානනීය රාජ්‍යයක් බවට පත් කරවනවා.

*මෙම දත්ත වාර්තාව අනුව වතුරවත් නැති සිංගප්පූරුව ප්රථම ස්ථානයේ පසු වන්නේ අප රටින් සහ වෙනත් අාසියාතික රට රටවලින් විසිතුරු මසුන් අානයනය කොට ප්රති අපනයනය කරලීමෙනි. (Re/Export)

Proprietor / Founder
2019/10/07- අළුයම 01.12





බයිලා කියන හිටපු සහ පවතින ආර්ථික ඔස්තාර්ලාටයි මේ අභියෝගය..

 බයිලා කියන හිටපු සහ පවතින ආර්ථික ඔස්තාර්ලාටයි මේ අභියෝගය..
 බයිලා කියන හිටපු සහ පවතින ආර්ථික ඔස්තාර්ලාටයි මේ අභියෝගය..

(01) කාටවත් කියන්න පුළුවන්ද රට වටේ තියන මුහුදෙන් සහ කලපු ආශ්‍රිත ප්‍රදේශ වලින්  ගන්න පුලුවන් ප්‍රයෝජන මොනවාද කියලා...
(02) කාටවත් කියන්න පුළුවන්ද රටේ තියෙන කුණු වලට කරන්න පුළුවන් මොනවාද කියලා.. *(කොම්පෝස්ට් පොහොර වලට පරිබාහිර මුදල් මැවිය හැකි ධන ඉල්ලම් ගැන)*
*විශේෂයෙන් දිනපතා ටොන් ගණනින් අපතේ යන එළවළු, පලතුරු, මස් මාළු, ඉඳුල්, මලාපවහන පද්ධති, එවන් අනෙකුත් සියල්ල ආශ්‍රයෙන්...
(03) කාටවත් කියන්න පුළුවන්ද රට පුරා තියෙන ජල සම්පතින්, හිරු එළියෙන්, වාතාශ්‍රයෙන්, විදේශ විනිමය ධන ඉල්ලම් මවන්න පුළුවන් ක්‍රම වේදයක් ගැන... 
(*මොකද ඒ 1998/99 කාලේ හිටපු ධීවර ඇමතිලාට අපි මේවා යෝජනා කලාට ගණන් ගත්තේ වත් නෑනේ)**
***බැරිවුණු තැන තමයි සේරම අල්ලලා දාලා ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වෙන්නෙ නැතුව.. තියන දෙයක් කාල වැඩක් බලාගෙන ගෙදරට වෙලා බකන් නිලාගෙන ඉන්න පටන් ගත්තේ..
(04) කාටවත් කියන්න පුළුවන්ද රට පුරා කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වල් වැදිලා තියෙන වගුරු බිම් වලින් ගන්න පුලුවන් ප්‍රයෝජන මොනවාද කියලා...
(05) කාටවත් කියන්න පුළුවන්ද රට පුරා තියෙන අක්කර ලක්ෂ ගණනක පහත් බිම් වලින් ගන්න පුලුවන් ප්‍රයෝජන මොනවාද කියල...
"ornamental fish industry in the world" සහ "ornamental fish farming in the sri lanka" කියලා මේ දැන් google search එකක් දැම්මත් ජීවත්වෙලා ඉන්න තාක්කල් කියවලා බැලුවත් අවසානයක් නොවන තරම් pages ලක්ෂ ගනනක් පෙන්නාවි.
(06) කාටවත් කියන්න පුළුවන්ද විදෙස් රටවල අනන්ත දුක් විඳිමින් නානා විධ අපහරණයන්ට අඩත්තේට්ටම් වලට ලක් වෙමින් බැල මෙහෙ කරනා අපේ මව්වරුන්, සහෝදරියන්, දියණිවරුන්, යළි දේශයට කැඳවලා ඒ අයට ගෙදර ඉදන් හොඳ ආදායමක් ලබන්න පුළුවන් ක්‍රමවේදයක්, සාර්ථක වැඩ පිළිවෙලක් ගැන...
(07) කාටවත් කියන්න පුළුවන්ද රටේ පවතින විදේශ ආදායම් පවතින විනිමය ආදායම් අතික්‍රමණය කරමින් ඉහළ තලයකට ගෙන එන්න පුළුවන් වැඩ පිළිවෙලක් ගැන.
(08) කාටද කියන්න පුළුවන් රටේ තියෙන ත්‍රීවීල් ලක්ෂ 15 ලවෙන් ගස් යට හන්දි ගානේ වියැකී යන රටේ තරුණ පිරිමි දරුවන් ගේ ජීවිතවලට දැනට ලබන ආදායම වගේ හතර පස් ගුණයක් හෝ ලක්ෂපතියකු හෝ අපනයන කරුවකු වී කෝටි පතියෙකු වීම දක්වා ළඟාවිය හැකි බලාපොරොත්තුවක් ක්‍රම වේදයක් සහ ඊට අදාළ තාක්ෂණය සහ දැනුම සහ පහසුකම් ලබා දෙන්න පුළුවන් යෝජනාවක් ගැන කියන්න..
*කෙරුවාව කෙසේ වෙතත් අඩු ගානේ කියන්නවත් පුලුවන්ද..??
***අපි කියන්නේ මේ සුරංගනා කතා නොවේ. මේවා කරලා ඔප්පු කරලා තියෙන හින්දයි. ඒවා තව ටික දවසකින් රට පුරා ඉන්න ඉතාම අඩු පහසුකම් යටතේ වුවත් සාර්ථක වුණු දරුවන් කියන්න පටන් ගනීවි.
(09) කාටද කියන්න පුළුවන් බාල, තරුණ, මහලු, ගෑනු, පිරිමි, ජාති, ආගම්, කුල මල භේද වලින් තොරව රටේ ඕනෑම දිහාවක ඉඳන් හොඳ මානසිකත්වයකින් යුතුව (Job satisfaction) පූර්ණ කාලීනව හෝ අර්ධ කාලීනව හෝ රැකියා කරන අතර වුවත් හොඳ ආදායමක් ලබන්න පුළුවන් ක්‍රම වේදයක් ගැන. රටේ ආර්ථිකයටත් වැදගත් වන..
(10) කාටද කියන්න පුළුවන් සියයට හාරසීයක් (400%) ලාභ සහිත මඩේ, ගොඩේ, කැලේ කොලේ වගා කරන්න පුළුවන් ජලජ පැලෑටි වලින් කෝටි ගණනින් විදේශ විනිමය හොයන්න පුළුවන් බව...
(11) මේ කිව්වේ මට පුද්ගලිකව අදාල මගේ නිපුණත්වය ඇති ක්ෂේත්‍රය ගැන පමණයි. තව මම ළඟ ඉන්නවා මේ වගේ මටත් වඩා තව බොහෝ හැකියාවන් තියෙන ලක්ෂ 159 ක් අතර ඉන්න අති දක්ෂයෝ ලක්ෂ ගණනක්...
* මෙවර ජනාධිපතිවරණයෙන් "අපි වෙනුවෙන් අපිම" කැප වෙලා මෙතුවක් කල් ඔය වගේ සුරංගනා කතා කියලා අපිව රවට්ටපු වංචනිකයන්ගෙන් අපේ විමුක්තිය අපිම උදා කරගෙන අපේ හද ගැස්මට උචිත, රටට ජාතියට පරිසරයට ගැලපෙන ආර්ථික ක්‍රමයක් නිර්මාණය කරගෙන පාට පක්ෂ ඔය දෙගොල්ලොම එකතු වෙලා රට විනාශ කරලා, ජාතිය විනාශ කරලා බහිරවයා ගිලපු ට්‍රිලියන 13ක ණය කන්දරාවත් ගෙවල දාලා ගෙදර යනකොට ඕගොල්ලෝ ලියාගෙන ගිය පින් පඩි‍ය මැරෙනකම්ම ගෙවන්නත් සල්ලි හොයාගෙන අපිත් ගොඩ ගිහිල්ලා, ඔයාලවත් ගොඩ දාන්නම්. කරුණාකරලා දැන්වත් පව් නොදී ඕගොල්ලන්ගේ tv චැනල් ටික බලාගෙන ගෙවල් වලට වෙලා වැඩක් බලාගෙන ඉන්න හොඳේ. වැඳලයි කියන්නේ.
ස්තුතියි.
මෙයට විශ්වාසී කියන දේ කරන, කරන දේ කියන...
අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආතුරයා.
2019/10/06
පොඩ්ඩක් ඉන්න මේ වීඩියෝ ක්ලිප් එකත් පොඩ්ඩක් බලලම යන්න.
හිතට හරි සුන්දර සනීපයක් දැනෙයි.මේ වාගේ තව දස දහසක් අතරින් මේ එකක් පමනයි හොඳේ..
https://youtu.be/Z7SFOH-YFO0 
Lumbini Aquaria Sri Lanka
1,250,094 views 6.6K Likes
•Jun 17, 2016

https://youtu.be/Z7SFOH-YFO0
 මේ පහල වීඩියෝවත් ටිකක් හරි බලන්න. ටිකක් බැලුවොත් ඉවර වෙනකම්ම බලන්න හිතෙයි. සත්තයි..

PETRA-AQUA tropical fish wholesale - ABOUT US

690,313 views •May 9, 2018
 https://youtu.be/cc2fB0aVEJU


















Tuesday, October 1, 2019

ලක්වැසි සියළු ජනතාවනි, සෝභිතාවතාර අඩවියට ප්රවේශමෙන් පිවිසෙන්න. - සෝභිතාවතාර - 2019/10/01

ලක්වැසි සියළු ජනතාවනි,
සෝභිතාවතාර අඩවියට ප්රවේශමෙන් පිවිසෙන්න.
ලෝකයේ ප්රථම වතාවට නිෂ්පාදනය කල අවිහිංසාවාදී පරමානුක බර මිසයිල ගබඩා කර රට පුරා ස්ථාන ගත කර අැත.
ප්රහාරයක් එල්ල වුනු සැනින් මාෙලය පිලිසෝදනයට ලක්වේ.

 High Speed Bach Wash 
මේවා නිෂ්පාදනයට කිසිදු වියදමක් සිදු නොවේ. නැවත නැවත පාවිච්චි කල හැක. ප්රහාරය එල්ල කල සැනින් මිසයිලය යලි ස්ථාන ගත කර තිබුනු ස්ථානයට ලඟාවේ. නඩත්තු වියදම් කිසිවක් නැත. තොග සීමිතයි. හඳුන්වාදීමේ විශේෂ වට්ටම් සහිතයි.
 Auto Full Option 
 Made in Sri Lanka 

 සෝභිතාවතාර / Sobithawathara 
 2019/10/01 

සහෝදර සහෝදරියනි මා පිය දූ දරුවනි... අද 2019 ඔක්තෝම්බර් මස පළවෙනිදා. මේ අහන්න හොඳින් තේරුම් ගන්න. ඔබ අප සැමගේ සමස්ත වේදනාව දශක හතක් පුරා අපි සැම එකසේ විඳී මේ පීඩාව අපේ මතු පරපුරට උරුම කර දෙන්න බෑ. මෙවර දිවි පුදා හෝ අපි ඒ හැරවුම් ලක්ෂය කරා යා යුතුයි. ඒ උදෙසා රටේ සමස්ත ජනතාව සූදානම් නම් ඊට පෙරමුණ ගන්න මා සූදානම්... සෝභිතාවතාර


සහෝදර සහෝදරියනි මා පිය දූ දරුවනි...
*****************************************************************
අද 2019 ඔක්තෝම්බර් මස පළවෙනිදා.

මේ අහන්න හොඳින් තේරුම් ගන්න. ඔබ අප සැමගේ සමස්ත වේදනාව දශක හතක් පුරා අපි සැම එකසේ විඳී මේ පීඩාව අපේ මතු පරපුරට උරුම කර දෙන්න බෑ.

මෙවර දිවි පුදා හෝ අපි ඒ හැරවුම් ලක්ෂය කරා යා යුතුයි.

ඒ උදෙසා රටේ සමස්ත ජනතාව සූදානම් නම් ඊට පෙරමුණ ගන්න මා සූදානම්...

කැමැත්තක් නැතුව අකමැත්තෙන් තම තමන් ලාගේ මව්බිම දමා විදෙස් රට වලට වී ඔබ සැම විඳින චිත්ත පීඩාව මා නොදන්වා නොවේ.

විදෙස් රටවල සිටින මගේ සහෝදර සහෝදරියන්ගෙන්ද මා ඒ තත්ත්වය හොඳ හැටි අවබෝධ කරගෙන සිටිනවා.

මගේ වයස අවුරුදු හැටයි. එයින් හතළිස් පහක් මට හොඳටම මතකයි. මගේ ජීවිතේ විනාශ වෙලා තියෙන්නේ මේ රටේ මේ සමාජ අසාධාරණයෙන් යුත් දේශපාලන ක්‍රමය නිසයි.

විදෙස් රටවල සිටින මගේ සහෝදර සහෝදරියන් නැත්තං මගේ ජීවිතේ මෙලහකටත් අවසානයි.

සිදුවුණු සෑම ආර්ථික ගරා වැටීමක් හමුවේදීම අපගේ පුංචි ව්‍යාපාර කඩා වැටුනා. බැංකු ණය ගෙවා ගන්න බැරිව අපේ ගෙවල් දොරවල් සින්න වෙන්න ගියා. අපිව පාරට වැටෙන්න නොදී බේරා ගත් අපේ සහෝදර සහෝදරියෝ.

ඉතින් දැන් මං කල්පනා කරනවා මම ජීවත් වුණා ඇති කියලා. මට දැන් ඕන කරන්නේ ජීවිතේ පුදල හරි මගේ සහ ඔයාලගේ දූ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම පිණිස සැමට එකසේ සාධාරණ සමාජයක් බිහි කිරීම සඳහා මේ කාලකන්නි දේශපාලන ක්‍රමයෙන් ගලවලා නවීන ලෝකයට ගැලපෙන සිස්ටම් චේන්ජ් "Sydtem Change" එකකට යා යුතුයි කියලා. ඒ සැලසුම් සියල්ලම මගේ අඩවියේ තියෙනවා ගිහිල්ලා බලන්න. බොහෝ විට ඔයාලා මේවා සේරම දැකලා ඇති දැනටමත්..

ඒ වෙනුවෙන් මම පහුගිය වසර පහේම කැප වුණා. එළිවෙන ජාමෙ වෙනකන් නිදිමරාගෙන වැඩ කළා. කෑම බීම බේත් හේත් ගැනවත් හිතුවේ නෑ. නමුත් මේ වෙනකොට මගේ සටන හොඳ ප්‍රවේශයකට ගේන්න මම සමත් වෙලා තියෙනවා. දැන් ඉන්න විකල්ප කණ්ඩායම් කියන ගොඩක් ඒවා මගෙන් කොපි කර ගත්ත ඒවා. මගේ සටන් පාඨ. එයාලා මුලින් කියපු සටන් පාඨ සහ දැන් කියන ඒවා බලපුවම ඕගොල්ලන්ට එක තේරෙයි. සෝභිතාවතාර නාමය අදෘශ්‍යමාන නිසා එයාල හිතේ මම හැමදාම හැංගිලා ඉන්නේ කියලා. නෑ මම නියම වෙලාවට මගේ ජනතාව සමග එළියට එනවා. අද මේ ඒ පළවෙනි වෙඩි මුරයයි. 

මගේ බ්ලොග් අඩවිය වන්නේ...
මගේ ෆේස් බුක් පිටු වන්නේ...
මගේ ඊමේල් එක..
මගේ රාජකාරි නිල වෙබ් අඩවිය..
www.aquariumconsultant.com එහි facebook ෆේස්බුක් ලින්ක් එකට ඒකෙන්ම යන්න පුළුවන්. මට ඉක්මනට ඔයාලගේ ප්‍රතිචාරය අවශ්‍යයි. අද ඉදලා අපි පළමු පියවර තැබිය යුතුයි.

මෙහෙ ඉන්න විකල්ප කණ්ඩායම් ගොඩකට මම මේ වෙනකොට විවිධ පණිවිඩ යවල තියෙනවා. නමුත් ඒ හැමෝම කල්ලියක් නිසා බලන් ඉන්නේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණ දිහායි. අගමැති ඇමති මන්ත්‍රී පටන් ගන්න බලාගෙන කෑදර කමෙන්. උවමනාව තියෙන්නේ අපි වෙනුවෙන් නෙමේ එයාලා වෙනුවෙන්. නමුත් පෙන්නන්නේ අපි වෙනුවෙන් කියලා. 

නමුත් ඒ එක්කෙනෙක්වත් මම ඉදිරිපත් කරපු අපිට වැදගත් වන අපේ ප්‍රශ්න තුනටම අද වෙන තුරු පිළිතුරු දීලා නෑ. 

වසර  5 ක් අන්තර් ජාලය පුරා මම අනුවර්තන නාමයකින් පෙනී සිටියා. නමුත් දැන් මම එලියට ඇවිල්ලයි ඉන්නේ. මට කවුරු වෙඩි තැබුවත් කවුරු පිහියෙන් ඇන්න කමක් නෑ. පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය සැමගේ ගොඩටම තවත් නර බිල්ලක් වී හෝ එවැනි අරාජික තත්ත්වයකට මේ රට ආපසු ගෙන යන්න දෙන්න බෑ.

ඒ නිසා අද ඔක්තෝම්බර පළවෙනිදා අපේ ඒ විමුක්තිය උදාකර ගන්න "අපි වෙනුවෙන් අපිම" කැපවෙමු.

මේ රටේ පවතින ජාතික සහ විකල්ප සියලුම කණ්ඩායම් තවමත් ඉන්නේ එක බල අරගලයක. ලොකු බල සූදුවක. ඔවුන් හැම එක්කෙනෙක්ම බලන්නේ රට සහ ජනතාව රජ කරවන්න නෙමෙයි. තම තමන්ගේ කල්ලිය රජ කරවන්නයි.

මේ සියල්ලන්ටම යස පාඩමක් ඉගැන්විය හැකි වන්නේ පුරවැසියන් වශයෙන් අපි සතු ඒ අපේ පරමාධිකාරි බලය නැතහොත් අපේ "වරම" අපේ අතට යළි ලබා ගැනීමයි.

ඉන් පසු ඒක අපි අපේ ආගමික නායකයින්ට බාර දෙමු. ඊට පසු අපි එයාලට කියමු අපේ රටේ අපි අතර ඉන්න උගත් විද්වත් නැණවත් බුද්ධිමතුන් රැස් කරලා අපිට ගැලපෙන හද ගැස්මට උචිත මතු පරපුරට වැඩ දායක සැමට එකසේ සැපෙන් සතුටින් සමාදානයෙන් ඉන්න පුළුවන් පාට පක්ෂවලට අපිව බෙදපු හණමිටි දේශපාලන ක්‍රමය නොමැති නොබෙදුනු ආණ්ඩුකරණයක් හදන්න කියලා.

ඒ සියලු විස්තර මගේ අඩවියේ තියෙනවා. ඒ සැලසුම් සියල්ලත් මගේ අඩවියේ තියෙනවා. ඔයාල ඔක්කොමල්ලා ඒ සියල්ලම හොඳින් බලන්න. ඔයාලට මොලේ තියෙනවා. අපි මොනවද දැන් කරන්ඩ ඕනෙ කියලා තේරුම් ගන්න. මේ දේශපාලකයෝ එක්කෙනෙක්වත් අපිට දැන් වැඩක් නෑ. ඒ එක්කෙනෙක්වත් අපි ගැන හිතන්නේ නෑ. ඒක දැන් හොඳටම පේන්න තියෙනවා.

එනිසා අපේ බලය අපේ අතට අරගෙන ඒ අය අතර ඉන්න සුදුසු අයට අපි මේක ආපහු බාර දෙමු. නමුත් ඊට කලින් අපි මේ බලය අපේ පූජාසනය මත තියමු. ඒ කියන්නේ අපේ බලය අපේ අතට අරගෙන අපේ ආගමික නායකයන්ට භාරදෙමු. ඉතිරි හරිය එයාල බලා ගනියී. ඉන්පසු අලුත් ක්‍රමවේදයක් අලුත් සංස්කෘතියක් බිහිවේවි මේ රටේ.

ඔයාලා දැන් ඔක්කොමල්ලා එකතු වෙලා ඔයාලා සියල්ලන්ගේම ආගමික නායකයන්ට කතා කරන්න. අපේ සැලසුම් එයාලට ඉදිරිපත් කරන්න. පන්සල් වලට වෙලා පල්ලිවලට වෙලා හිටියා දැන් ඇති කියන්න. අපි වෙනුවෙන් මේ යුග මෙහෙවර අපේ මතු පරපුරටවත් ඉෂ්ට සිද්ධ කරල දෙන කියන්න.

අපෙන් ගිලිහී ගොස් ඇති ඒ අපේ බලය ආපහු ලබාගෙන අපේ ආගමික නායකයින්ට භාර කරලා නොවැම්බර් 17 වැනිදා ආපහු මම ගෙදර එනවා. ඒකයි මම ලේවලින් අත්සන් කරලා දෙන පොරොන්දුව. මම බලයට ආස කෙනෙක් නෙමෙයි. මට ඕනේ ජීවිතේ ඉතුරු ටික කාලයක් ඔයාල ඒ අතරම මේ හිටියා වගේ ඉන්නයි.

මේ රහස දැන් මං මුළු රටටම කියලා ඉවරයි. මම දැන් ඉන්නේ විවෘතව. ඕන කෙනෙකුට දැන් ඇවිල්ලා මට වෙඩි තියන්න පුළුවන් පිහියෙන් අනින්න පුළුවන්. ඒක මට ප්‍රශ්නයක් නෙමේ. මොකද මම බෞද්ධයෙක් වශයෙන් "ආර්ය අෂ්ටාංගික මාර්ග ඵල" අවබෝධ කරගත්ත කෙනෙක්. මගේ දෛවය හෝ ඉරණම ලියවිලා තියෙන්නේ මම මේ ලෝකෙට බිහි වූ මුල් දිනයේමයි. එක මට අවබෝධ නිසා මම අන් කිසි දෙයකට බය නෑ.

නමුත් මට ශක්තියක් අවශ්‍යයි. ඒ තමයි ඔයාලගේ සහයෝගය. මම දන්නවා ඔයාලා සහ රෝහාන්ලා දෙස් විදෙස් රටවල ඉඳලා මවුබිම වෙනුවෙන් කරන සේවය.

ඔයාලා ඔයාලගේ ලංකාවේ ඉන්න යාලුවන්ට කතා කරලා කියන්න මාත් එක්ක එකතු වෙන්න කියලා. අද ඉඳලා ඉක්මනට ගිහිල්ලා මට සහාය වෙන්න කියන්න. මට කතා කරන්ඩ ඕනා නම් මගේ පිටරටවල ඉන්න සහෝදරයන්ගෙන් මගේ අංකය ඉල්ල ගන්න කියලා රෝහාන්ට කියන්න. අපි අපි අතර විවිධ මතවාද තිබුණත් දේශපාලනික වශයෙන් අපිට හිතන්න වෙලා තියෙන්නේ එකම කඳවුරක ඉදගෙනයි. ඔයාලත් ඒ මතයේ පිහිටලා ඉන්නවා කියලා මම කාලයක් පුරා දැක්කා. ඒවාත් මට විශාල ශක්තියක් වුණා. මම ඒ ගොඩක් දේවල් ෂෙයා කළා.

මම කාදිනල් තුමාට, බද්දිය හිමියන්ට, සිරසේ Sirasa tv රොෂාන් වටවලට, මේ සියලු විස්තර ලේඛනගතවම යවලා තියෙනවා. එයාලගෙන් තාමත් ප්‍රතිචාරයක් නැත්තෙ මොකද කියල මට ලොකු ප්‍රශ්නයක්... එයාලගේ ලේකම්ලා ඒව එයාලගේ අතට දෙන්නැද්ද කියලා මට සැකයක් තියෙනවා...

ඒ නිසා ඔයාලා එන්න මාත් එක්ක එකතු වෙන්න. මම මගේ ජීවිතේ පූජා කරල හරි ඔයාලගේ ඒ විමුක්තිය ඔයාලාට අරන් දෙනවා. මේ අපේ මව්බිම විනාශ කරපු වැරදි ක්‍රම වේදය සහිත ජනාධිපති ධූරයේ මම ඉන්න බලාපොරොත්තු වෙන්නේ පැය ගානක් පමණයි. ඒ තරමට මට ඒ පුටුවයි තනතුරයි ක්‍රමයයි පිළිකුල්.

මේ වැඩේට අපිම බහින්නේ නැතුව හරි යන්නේ නැති බව දැන් අපි හැමෝම තේරුම් ගන්ඩ ඕනෑ. අපිට තියෙන්නේ පොඩි කාලයයි. නමුත් අපිට ඒ ටික කාලයත් හොඳටම ඇති දැම්ම වැඩේට බැස්සොත්.

සැමටම ස්තූතියි සුභ අනාගතයක් සෝභිතාවතාර.
2019/10/01 - අලුයම 6 ට ජනගත කළ වගයි.
..............................................................