සෝභිත හිමියන්ගේ ඒ උදාර සිහිනය සැබෑවීමේ අරුනලු රට වටකර සැමතින්ම පහල වෙමින් පවතී. මෙන්න ඊට තවත් එක් කදිම සාක්ෂියක් අමු අමුවේම... (මෙම ලින්ක් එක ක්ලික් කරන්න)
https://www.facebook.com/246523429496053/videos/667144877048366/
https://t.co/3pVKp2FpFp - (මෙම ලින්ක් එක ක්ලික් කරන්න)
සෝභිතාවතාර විශ්වයේ සිට..https://t.co/3pVKp2FpFp
Thursday, May 9, 2019
සිංහල සහ මුස්ලිම් සියළුම දේශපාලකයින් (225 හටම) වැරදුන "බාබු"/(Babu) සමීකරනය. / සෝභිතාවතාර - 2019/05/09
May09

බෝම්බ ගහන බවට දින සහ වේලාවන් දක්වමින් පැතිර යන ලිපිය බොරුවක් - කිෂූ ගෝමස් (https://t.co/oxI0IimyJe)
ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කෙරුණු බව හැඟවෙන පරිදි සකස් කර සිදු විය හැකි ප්රහාරයක් පිළිබඳ දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ලිපිය සත්‍යයෙන් තොර එකක් බව ශ්රී ලංකා සංචාරක මණ්ඩලය පවසයි. සභාපති කිෂූ ගෝමස් මෙම ලිපිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති අතර එය ඔවුන් නිකුත් කර නැති බවද දන්වා ඇත. ප‍්‍රහාරයක් සිදු විය හැකි ස්ථාන, දින හා වේලාවන් ද දක්වමින් මෙම ලිපිය සකස් කර තිබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා මෙය විශ්වාස කර ප්‍රකාශ නිකුත් කර තිබුණි.
සිංහල සහ මුස්ලිම් සියළුම දේශපාලකයින් (225 හටම) වැරදුන "බාබු"/(Babu) සමීකරනය. සෝභිතාවතාර
ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කෙරුණු බව හැඟවෙන පරිදි සකස් කර සිදුවිය හැකි ප්රහාරයක් පිළිබඳ දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ලිපිය සත්‍යයෙන් තොර එකක් බව ශ්රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපති කිෂූ ගෝමස් මහතා පවසන කාරනයෙහි සත්යයක් තිබිය හැක. නමුත් ගිනිපෙනෙල්ලෙන් බැට කෑ එකා කනාමැදිරි එලියටත් බියවීම ස්වභාවයක් බැවින් මෙම කාරනය සම්බන්ධයෙන් ජනතාව තුල බිය අැති වීමත් "හැම විජ්ජාවටම වඩා ගැලවිජ්ජාව" වටිනා බැවින් තව දුරටත් කිසියම් ප්රමානයකින් අවධානයෙන් සහ සුපරීක්ෂාවෙන් පසුවීම ජනතාවගේ පාර්ශවයෙන් සලකා බලනා කල ඉතා වටියී.
සෝභිතාවතාර එසේ පවසා සිටින්නේ අන්තවාදී $$/072 ත්රස්තයින්ටත් වඩා බරපතල විනාශකාරී ලෙස අප මව් රට ගිලගෙන වෙලාගෙන අැති පාදඩ දේශපාලන සමස්තයේ අාත්මාර්ථකාමී කම් හමුවේ මුන් 225 දෙනා හට මිනිස් ජීවිතයක් යනු කුහුඹුවකුගේ ජීවිතයක් තරම්වත් වටිනා කමක් නොමැති බව පවතිනා පාර්ලිමේන්තුවේ සිටිනා 225 දෙනා තුලින්ම පසුගියදා අැතිවුනු ම්ලේච්ඡ ප්රහාරයෙන් පසු තහවුරු වී අවසන්ව අැති බැවිනි.
කෙසේ නමුත් ලබන සඳුදා සිදුවිය හැකි බවට සමාජ මාධ්යය ඔස්සේ සැරිසරනා අදාල ලිපියෙහි මුඛ්යය පරමාර්ථය ඉදිරි සතියද රට අරාජික කරවා පවතිනා අාණ්ඩුව තව තවත් ජනතාව හමුවේ අප්රසාදයට පත්කරවා මෑතදී පවත්වන්නට නියමිත මීලඟ මැතිවරනයේ පූර්න වාසිය තම කඳවුර වෙත යාෙමු කරවා ගැනීමට මෙම විනාශයේ මුල සිටම කැස කවනා පාර්ශවයන්ගේ උවමනාව විය හැකි බැවිනි.
ඒ වගේම මෙය පවතිනා අාණ්ඩුවේද උවමනාවක් විය හැකි බවටද සැක සංකා නැත්තේ නාෙවේ...
ඒ මන්ද යත් ජනාධිපතිවරයා සහ අාණ්ඩුව දෙපසකට බෙදීම නිසා සිදුවෙමින් පවතිනා අනර්ථයන්ද ජනතාවට දංගෙඩියක්ව අැති බැවිනි.
යම් යම් තනතුරු තානාන්තර ලබා ගැනීම හමුවේ පවතිනා කේවල් කිරීම්ද කිසියම් ප්රමානයකට මෙම තත්ත්වය පැතිරීමට හේතු වනවාද විය හැක.
කෙසේ වෙතත් ඕනා එකෙකුට ඕනා කෙංගෙඩියක් කර ගන්නට දී ජනතාව සහ ඔවුන්ගේ දරු මල්ලන් තම තමන්ගේ අාරක්ෂාව තර කර ගැනීම වෙනුවෙන් සුදුසු යැයි හැඟෙනා ඕනෑම ක්රියා මාර්ගයකට අවතීර්න වීමේ නිදහස ජනතාව විසින් ස්වේඡ්චාවෙන්ම පවත්වා ගත යුතු වන්නේ වරතමානය වන විට රටට ජනතාවට අාදරය කරනා කිසිදු පාලකයෙකු පිලිබඳ පැහැදිලි දැක්මක් විශ්වාසයක් නොමැති තරමට ජනතාව අසරනව සිටිනා බැවිනි.
නමුත් මෛත්රීපාල සිරිසේන වත්මන් ජනාධිපති වරයා (වීරෝධාර හමුදාවන් හට සියළු බල තල පවරා අැති බවට) සිදු කරනා ප්රකාශය සත්යයනම් අසරනව සිටිනා සියළු ජනතාවට එය මහත් අස්වැසිල්ලකි.
ඒ මන්ද යත් මේ වන විට ජනතාවට සැනසිල්ලක් සහ විශ්වාස කටයුතු ලෙස බලාපොරොත්තුවක් තබා ගත හැක්කේ ත්රිවිද හමුදාව සහ පොලිසිය විසින් සිදුකරනා කාර්යය භාරය මැනවින් දැක ගන්නට අැති නිසාය.
එම නිසා මේ වන විට ඉතාමත් සතුටුදායක ලෙස ජාතික අාරක්ෂාව තහවුරු කරමින් සිටිනා ත්රිවිද හමුදා, පොලිසිය සහ බුද්ධි අංශයන් විසින් නිවේදනය කරනු ලබනා ප්රකාශයන් සම්බන්ධයෙන් පමනක් හැර වෙනත් කිසිදු මාධ්යයෙකින් සහ අඩු තරමින් තක්කඩි දේශපාලකයින්ගේ අවස්ථාවාදී ප්රකාශ පවා නොතකා සිටීම ඉතාමත් ප්රක්ඥාගෝචර වේ. මන්ද යත් අවශ්යයම අවස්ථාවේදී ජනතාව නිසි ලෙස දැනුවත් නොකාෙට දැන් පපුවට ගසා ගනිමින් කිඹුල් කඳුලු හෙලමින් නැවතත් වතාවක් අහිංසක ජනතාව රැවටීමට කැස කවනා අදමිටු පාදඩයින්ගේ මුසා බස් ඔබඅප සැමට කිසිදු වටිනාකමක් ඉතිරි කර නොමැති බැවිනි.
වියොවුනු අපගේ සහෝදර ජනතාවට මේ කිසිදු මුලාවකින් යලි පන නොලැබේ. අසරන වුනු පවුල්වල සාමාජිකයින් හට සෙතක් නොසැලසේ.
කෙසේ නමුත් අදාල ලිපියෙහි කියැවෙනා නාවල හන්දියේ පිපුරුම ප්රායෝගිකව සලකා බැලූ කල අප්රායෝගිකය. මන්ද යත් ඕනෑම ත්රස්තවාදියෙකු විසින් සිදු කරනා ඕනෑම විනාශයකින් අවම ප්රතිඵල අපේක්ෂා නොකිරීම තර්කයක් නොමැති කාරනයකි. නාවල හන්දිය යනු ඊට කිලෝ මීටරයක් පමන දුරින් අැති නුගේගොඩ හන්දිය හා සසඳා බැලූ කල ජනාකීර්ත්වයෙන් සියයට 01% කටත් අඩු සොච්චමකි. එම නිසා ත්රස්තවාදීන්ගේ කිසියම් ඉලක්කයක් අැත්නම් ඒ නියත ලෙසම නාවල හන්දිය නොව නුගේගොඩ හන්දිය විය යුතුමය.
නමුත් යම් ලෙසකින් එවැන්නක් නාවල හන්දියේ සිදු උවහොත් එය නියත ලෙසම අවම හානි සිදු කර ජනතාව බියට පත් කොට දේශපාලනික හෝ කේවල් වාසි අත්කර ගැනීමේ කූඨ උත්සාහකයින්ගේ අමන වැඩක් ලෙස නිර්වචනය කල හැක.
කෙසේ වෙතත් අවසන් වශයෙන් රටේ සමස්ථ ජනතාවට අවධාරනය කල යුතුව අැත්තේ මෙම යථාර්තයයි. පසුගිය සිදුවීම් සමස්තයෙහි ක්ෂාරය වන්නේ පවතින දේශපාලන 225 හේ සංහතිය සහ උන්ගේ අනුගාමික ගොත්රිකවාදී සහපිරිවර කිසිවෙක් තම පැවැත්ම අභිබවා යාහැකි රටට ජනතාවට අාදරය අැති කිසිවෙක් දැකගන්නට නොවූ බවය.
එසේ කවුරුන් හෝ සිටියානම් තම තනතුරු තානාන්තර බල්ලට දමා රට සහ ජනතාව ගැන සිතන්නට ඕනෑවටත් වඩා කාලය තිබී අැති බව සුපැහැදිලිය. ඒ නිසා තම තමන්ගේ අයවලුන් ගැන හැර ජනතාව ගැන සිතන්නට සමස්ත 225 තුල එකෙක්වත් නොමැතිව සිටි බව මේ වන විට රට හමුවේ තහවුරු වී අවසන්ව අැත. මෙය කිසිවෙකුටත් සමාව දිය නොහැකි වගකීම් පැහැර හැරීමකි. නිදහසට කිසිදු කාරනයක් දැක්විය නොහැකි පාපයකි.. ශාපයකි.
නමුත් මුන් 225 න් එකෙකුට හෝ රට සහ ජනතාව වෙනුවෙන් යම් කැපවීමක් සිදු කරන්නට හොඳටම අවස්ථාව තිබුනු බව තහවුරු වන්නේ රටේ සමස්ත ජනතාවට හැර දේශපාලනාධිකාරියේ පවතිනා සහ පැවති (හිටපු සහ සිටිනා) සියල්ලන් හටම මෙම බුද්ධි අංශ තොරතුරු ලැබී සියල්ලන්ම දැනුවත්ව සිට අැති බව ඕනෑවටත් වඩා දැන් තහවුරැ වී අැති නිසාය. මේ වෙන අන් කිසිදු කාරනාවක් නිසා නොව සියයට දහසක්ම මුස්ලිම් ඡන්ද සහ තම තනතුරු තානාන්තර රැක ගැනීමේ අවස්ථාවාදයක නියැලී සිටි නිසාය. ඉතින් මුන් කාටද සමාව දීමට ඉතිරිව අැත්තේ...
අවධාරනය කල යුතුව අැත්තේ... 2020 තීරනය ඔබ සතුය. ඒ තීරනය ඔබ සැමගේ දුවා දරුවන්ගේ අනාගත ඉරනම හෝ දෙෙවය තීරනය කරනු ලබනා බව අමතක නොකරන්න. හැඟීම් බර නොවන්න. බුද්ධියෙන් යුතුව තීරන ගන්න.
ඉහත පැවසූ සියල්ල නියත ලෙස එසේ සිදුවිය යුතු සේම.. සියලුම අවස්ථාවාදීන් හට වැරදුන තැනද සෝභිතාවතාරට අවබෝධය එනම්.. වෙන අන් කිසිදු හේතුවක් නොව මෙම ත්රස්ථවාදී අන්තවාදීන් හට වසර ගනනාවක සිට සියළු රැකවරන සහ පහසුකම් සලසා දුන් පැවති අාණ්ඩුවේ සහ පවතිනා අාණ්ඩුවේ සිංහල මුස්ලිම් සියළුම දේශපාලකයින්ගේ අවස්ථාවාදයයි.
ඒ නිසා සෝභිතාවතාර අද දින ලෝකය හමුවේ ලෝක පාලනය වෙනුවෙන් මුදා හරිනු ලබනා දේශපාලනික සමීකරනය වන්නේ විශ්වාසය ගොඩක් තබා ගන්නා සේම අවිශ්වාසයද මඳක් හෝ තබා ගැනීමෙන් වාසියක් මිස අවාසියක් නොසිදුවන බවය. නමුත් විශ්වාසය බොහෝ පවත්වාගෙන අවිශ්වාසය සුළුවෙන් හෝ පවත්වා නොගැනීමේ ප්රතිඵලය මුළු රටම මේ වන විට අත්විඳ ඉතා වටිනා ජීවිත ගනනාවක් ඊට බිලිවී හමාරය.
සීමාව ඉක්මවා "බාබු"/(Babu) නමැති ත්රස්තවාදියා විශ්වාස කර අාරක්ෂක වලලු 10 ක් පසු කර තමන් කරා පැමිනෙන්නට ඉඩදී දේශපාලනික වාසි ලබා ගන්නට අමන තකතීරු කම් කල අභාවප්රාත්ත හිටපු ජනපතිවරයෙකු වූ අාර්. ප්රේමදාස මැතිතුමා කරා මාරයා පැමිනියේ වැලඳගෙන තාෙත්තුවක්ද ලබා දෙමිනි. මෙහිදී මිහිබටදීම කැබලිවත් සොයාගත නොහැකි ලෙස "දිට්ඨ දම්ම වේදනීය කර්මය පල දීම වෙනමම කථාවකි දන්නෝ දන්න.. හක.. හක.." පව් තමයි මොනවා කරන්නද ඉල්ලන් කාපුවහම අපිද පලි..!
ඕවා නිසා තමයි අප මහා තිලෝගුරු සම්බුදු පියානන් වදාරා අැත්තේ මෙසේ.. යමෙකු විසින් සිදු කරනා යහපතෙහි හෝ අයහපතෙහි ප්රතිඵලය තමන් පසු පස අත් නොහැර පැමිනෙනා තම සෙවනැල්ල සේ යහපත යහපත් ප්රතිඵල ලෙසින්ද, අයහපත අයහපත් ප්රතිඵල ලෙසින්ද නියත ලෙස සපැමිනෙන බව.
සෝභිතාවතාර විශ්වයේ සිට 2020 තීරනාත්මක අවස්ථාව සපැමිනෙනා තුරු සීරුවෙන්..
Sunday, May 5, 2019
ඔබටයි මේ ලිපිය බුද්ධිමත් මිතුරන් හා බෙදා හදා ගන්නට...
ඔබටයි මේ ලිපිය බුද්ධිමත් මිතුරන් හා බෙදා හදා ගන්නට...
***************************************************************************************************************
ඔබ සැවොම රටට, ජාතියට අාගමට තම පවුලේ සාමාජිකයින් හට අාදරෙයි නම් අප සැවොම මේතෙක් කල් සිතූ/පැතූ ලද බොලඳ කල්පනාවන්ගෙන් බැහැර විය යුතු තීරනාත්මක අවධිය උදා වී අැත.
ගෝත්රිකවාදී 225 ක් පිලිබඳ නිසි තීරනය ගැනීමේ ඔබ සැමගේ පරමාධිපත්යය බලයේ හැරවුම් ලක්ෂය ඉතාමත් මෑතදී උදාවනු අැත.
ඒ සඳහා ඔබේ නිවසේ සියළු සාමාජිකයින් සහ හිත මිතුරන් පෙල ගස්වා ඔබේ යුතුකම සහ වගකීම ඉටු කර ඔබේ කඳවුර සීරුවෙන් තබා ගන්න.
ඒ තීරනාත්මක මොහොත උදා වූ වහාම ඔබ අප සැමගේ ඒ උත්තරීතර පරමාධිපත්යය බලය පාවිච්චි කොට දසතින්ම වටලා මේ පාදඩ දේශපාලන සංස්කෘතියට තිත තබා මේ පාපතර ගෝත්රිකයින් 225 ම කසල ගොඩට දමා ජනතාවාදී නවමු රාජ්යය පාලනයක්... නොයිදුල් නවමු නායකත්වයක්, යටතේ එක රටක්, එක ජාතියක්, එක නීතියක්.. සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කොට අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමියන්ගේ ඒ උදාර නායකත්වයේ අවසන් මෙහෙයුම 2020 දී නියත ලෙස ජය ගනිමු.
පලමු අධියරේදී ඒ දුර්දාන්ත අාඤ්ඥාදායක පාලනය පලවා හැර මෙසේ නිදහසේ අදහස් බෙදාහදා ගැනීමේ සිට, රටේ ඉහලම නායකයාගේ සිට ඕනෑම ජගතෙකු බිය හැක නැතිව විවේචනය කර දේශය ජනතාවට අැවැසි දිශාන්තය දක්වා රැගෙන යා හැකි සෝභිත හිමියන්ගේ ප්රතම විප්ලවය 2015 ජනවාරි 08 ජය ගතිමු.
නමුත් සෝභිත හිමියන්ගේ සිහිනය තවම සම්පූර්නයෙන් සපල වී අවසන් නොමැත. විශ්වාසය තැබූ වැඩි දෙනෙක් එය කඩ කරඅැත. නමුත් පසුගිය ඒ දුරදාන්ත පාලනය පලවා හැරි 62 ලක්ෂයක් සබුද්ධික ජනතාව සහ මේ වන විට යථාර්තය මැනවින් වටහාගෙන අැති බුද්ධියෙන් නොව හැඟීම් බරව තීන්දු තීරන ගත් ඔබ වැනි තවත් සුවහසක් බුද්ධිමත් ප්රජාවගේ මහා බලයෙකින් ජය ගන්වා සම්පූර්න කිරීම උදෙසා උන්වහන්සේ නිවනටවත් නොපිවිස අවතාරයක්ව විශ්වයේ සැරිසරමින් 2020 අවසන් මෙහෙයුම වෙනුවෙන් කැපවී සිටියී.
ඒ උදෙසා උන් වහන්සේ තම අාත්මය අාතූරයා තුලට වැද තම පහත බ්ලොග් අඩවිය ඔස්සේ සටන මෙහෙයවමින් වැඩ වසනු ලබයි.
සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීමේ අවසන් මෙහෙයුම ජය ගෙන දෙන තුරු පමනක් විශ්වයේ සිට උන් වහන්සේගේ කැපවීම ඔබ සැම රට ජාතිය මව් බිම වෙනුවෙනි. ඉන් පසු උන්වහන්සේ නිවනට පිවිසෙන වගයි.
සෝභිතාවතාර විශ්වයේ සිට තම අාතූරයා මගින් මෙම ලිපිය ඔබට සම්ප්රේෂනය කරවා අැත. කාරනයේ වගකීම ඔබේ බුද්ධියට ගැලපෙන සේ අවබෝධ කොටගෙන හැකිතාක් පහසුකම් හීන මිතුරන් හමුවේ සම්ප්රේෂනය කරවා ඔබේ අාදරවන්තයින් සහ මතු පරපුර වෙනුවෙන් සාධාරන සමාජයක් බිහිකරවන්නට කැපවන්න.
ඒ වගේම මේ ගැනත් හොඳින් සිතන්න... ඔබ සිතා සිටිනා පාලකයින්ගෙන් ඔබේ සිහිනය සැබෑ කර ගත හැකිද.... නොඑසේනම් ඔබ අප සැවොම ඒකරාශීව රටට ගැලපෙන රට වෙනස් කල හැකි මීලඟ නොයිඳුල් නායකයා ඔබේ සමාජය තුලින්ම තෝරා ගන්නවාද... නැතහොත් තව දුරටත් ගෝත්රිකයින් හට රැවටෙනවාද.. තීරනයත්, වගවීමත්.. ඔබ සතුය. මන්ද යත් ඒවායෙහි අාදීනව සෝභිත හිමියන් හට නොව ඔබට සහ ඔබේ අාදරවන්තයින්ටමය..
සෝභිත හිමියන්ගේ 2020 අවසන් මහා සැලැස්ම ඉතාමත් මෑතදී බලාපොරොත්තු වන්න.. විශ්වයේ සිට ටෙලිපති මගින් තම අාතූරයා දැනුවත් කොට (http:/www.sobithawathara.blogspot.com) අඩවිය ඔස්සේ ජන ගත කරවනු ලබනා වගයි.
සෝභිතාවතාර විශ්වයේ සිට...
Sobithawathara / 2019/05/06
====================================================
අඩවියේ අැති මෑත ලිපි කිහිපයක් පහත දැක්වේ...
****************************************************************
$$ අන්තවාදී පාවිච්චියේ (072) පාරා වලල්ල $$
https://sobithawathara.blogspot.com/2019/05/072.html
සෝභිතාවතාර විශ්වයේ සිට නිවනටවත් නොපිවිස ජනතාව සමගින් 2020 අවසන් මහ සටන් පෙරමුනේ....
2019/05/04
===========================================
රටේ සමස්ත පාට පක්ෂ දේශපාලන පක්ෂ සහ ඒ තක්කඩියන් එක් කඳවුරකට ගාල් කරනා සෝභිත හිමියන්ගේ 2020 අවසන් මහ මෙහෙයුමේ සැලසුම මේ වන විට චෛතසික වශයෙන් අධ්යාත්මික දැහැන් ගත වීමක අාත්මීයව පසුවෙමින් විශ්වයේදී සකස් වෙමින් පවතින අතර අදාල කෙටුම්පත උන්වහන්සේ විසින් විශ්වයේ සිට නැවත නැවත අධ්යයනය කරමින් පවතිනා වගයි.
https://sobithawathara.blogspot.com/2019/05/2020.html
සැමතින්ම පීඩිත අසරන සමස්ත ජනතාවගේ බලාපොරොත්තු ඉහල නැංවීම පිනිසත්.. රට තුල පවතිනා අරාජික වාතාවරනය යටතේ අපේක්ෂා බංගත්වයට පත් නොවනු පිනිසත්.. රටේ මල ගම මීලඟ මැතිවරනයේ තම දඩමීමා කරගැනීමට කැස කවනා ශාපයට පාත්ර විය යුතු පාපතර අදමිටුවන්ගේ සිනා/මුලාවන් හට ගොදුරු නොවනු පිනිසත්.. උන් වහන්සේගේ දැනුම් දීම මත මෙම පෙර කල් ජනගත කිරීම සිදු කරනු ලැබුවේ සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා විසිනි.
2019/05/02
===========================================
ඉවසුවා අැති / හැරවුම් ලක්ෂය / සෝභිතාවතාර - Sobithawathara
https://sobithawathara.blogspot.com/2019/05/sobithawathara.html
=====================================
Danger - SMV (Social Media Virus)
ඉබාගාතේ.. පැමින දඩාවතේ.. හැසිරෙන ඒඩ්ස් මාරයාටත් වඩා බරපතල සමාජ/තාක්ෂන අන්තවාදය, සමාජ/තාක්ෂන ත්රස්තවාදය, නමැති මාරක සමාජ මාධ්යය වෙෙරසයෙන් (SMV) සමස්ථ ලෝකයම බේරා ගනිමු.
https://sobithawathara.blogspot.com/2019/04/danger-smv-social-media-virus-smv.html
(සෝභිතාවතාර / Sobithawathara) - 2019/04/29
===========================================
නොවැරදුනු කුරුමානම් - ෂර්ලොක් හෝම්ස් කෙනෙක් බඳු වූ රාජ්‍ය බුද්ධි පරීක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් ලෙස සේවය කල අචාර්‍ය අජිත් රෝහණ කොලොන්නේ බහුශෘත පර්යේෂකයාගේ නවතම බුද්ධි තොරතුරට අටුවාටිකාවක් සෝභිතාවතාරයෙන්
https://sobithawathara.blogspot.com/2019/04/blog-post_27.html
සෝභිතාවතාර විශ්වයේ සිට 2020^ අවසන් මහා සමීකරනය සකසයි.
===========================================
Friday, May 3, 2019
මැටි මෝල් අඛිල විරාජ් අධ්යාපන අැමතියෝ දෙමාපියන් කුපිත කරවනා මෙවැනි වූ තකතීරු කථා නොකියනු.
මැටි මෝල් අඛිල විරාජ් අධ්යාපන අැමතියෝ දෙමාපියන් කුපිත කරවනා මෙවැනි වූ තකතීරු කථා නොකියනු.
මැටි මෝල් අඛිල විරාජ් අධ්යාපන අැමතියෝ දෙමාපියන් කුපිත කරවනා මෙවැනි වූ තකතීරු කථා නොකියනු.
තම දරුවකුට යම් විපතක් උනොත් දුප්පත් මාපියන් හට ඔහේලගේ ඔය රක්ෂන ලබ්බ වැඩක් නැත. ඒ වාගේම පාසලක් ලඟට එක් පොලිස් කාරයෙකුද වැඩක් නැත. දරුවෙකු හට යම් අනතුරක් උවහොක් මාපියන් ඔහේව ඉතුරු කරන එකක්ද නැත.
පවතිනා අනාරක්ෂිත තත්ත්වය වහා සලකා යලි විවෘත කිරීමට පෙර සියළු පාසල් පද්ධතීන් අාවරනය වන පරිදි පහත සඳහන් ලෙස විධිමත් අාරක්ෂක සැලැස්මක් ස්ථාපිත කරනා ලෙස යෝජනා කරමි.
ඒ නිසා ඔබේ බහුබූත දේශපාලනමය වාසි කථා පසෙකලා ස්ථිරසාර ලෙස අාරක්ෂාව තර කිරීමට ඒ ඒ පාසැල්වල මාපියන් රැස්කාෙට ඔවුන් කණ්ඩායම් ගත කොට ස්වේඡ්චාමය අාරක්ෂක වැඩ පිලිවෙලක් සකස් කර එකී කමිටු වෙත පොලිස් නිළධාරියෙකු අනුයුක්ත කරන්න. සියළු පාසැල් 24 පැය පුරා අාරක්ෂිත කැමරාවන්ගෙන් අාවරනය කරවන්න.
එමෙන්ම පොලිසියට අමතරව දීර්ඝ කාලීන වැඩ පිලිවෙලක් ලෙස සියළු පාසල් සඳහා අවේනික නිල අැඳුමකින් සමන්විත අාරක්ෂක බල අැනියක් (Security Service) ස්ථාපිත කර එක් පාසලකට අඩු තරමින් අාරක්ෂක නිළධාරීන් දෙදෙනෙක් බැගින් වත් යොදවා ඒවායෙහි වැටුප් පාසල මගින්ම හෝ අාවරනය කෙරෙනා වැඩපිලිවෙලක් සකස් කරන්න.
https://twitter.com/LankaVoice/status/1124327515667853313සෝභිතාවතාර
2019/05/04
$$ අන්තවාදී පාවිච්චියේ (072) පාරා වලල්ල $$
$$ අන්තවාදී පාවිච්චියේ (072) පාරා වලල්ල $$
අප රටේ පැවති සහ පවතිසා සියළුම දේශපාලකයින් දේශපාලනික වාසි තකා අන්තවාදී විය. ඒ නිසා ඔවුන් සෑම කල්හිම පුද්ගලික වාසිය තකා තම ඡන්ද පදනම ශක්තිමත් කර ගැනීම අරබයා සුළු ජන කොටස් පාවිච්චි කරනු ලැබීය නැතහොත් බිල්ලට ගනු ලැබීය.
එකී සුළු ජන කොටස්වල භාර කරුවන් ලෙස සැලකෙනා ඔවුන්ගේ දේශපාලනික නායකයින්ද තම ප්රජාවගේ අභිවෘද්ධිය පසෙකලා තම පුද්ගලික සුඛ විවරනය උදෙසා අන්තවාදී විය. එපමනකින් නොනැවතුනු ඔවුන් ධනවත් අන්තවාදී රාජයයන් විසින් මෙහෙයවනු ලැබ අන්තවාදීන් බවට පරිවර්ථනය කොට අැති ත්රස්තයින් හා සහ සම්බන්ධ කම් පවත්වමින් අන්තවාදයේ අගතැන් පත් විය.
ඒ උදෙසා ඔවුන් තම සුළු ජන ප්රජාව උගසට තැබුවා පමනක් නොව මේ වන විට බිලි දී හමාරය. එම ක්රියාවලියේ අනිටු ප්රතිථලය ලෙස ඔවුන් යෙහෙන් වැජබෙත්දී ඔවුන්ගේ උගුලේ හසු උනු උගත් ධනවත්, නූගත් දුප්පත්, අඩු වැඩි වශයෙන් බොහෝ පිරිසක් මේ වන විට මරාගෙන මැරී ජීවිත අහිමි කොට ගෙනද, සියළු දේපල රාජසන්තකව දිවි අැති තෙක් හිරේ විලංගුවේ වැටීමටද පාර කපාගෙන අවසන්ය. ඒ පාවිච්චියේ හොඳ එකය.
නමුත් ඒ මිත්යා දෘශ්ඨිකයින්ගේ අැදහිලි සහ ශ්රේෂ්ඨ කම් තම අභිමතාර්ථයන් සඳහා පාවිච්චි කල දේශපාලකයා සුවසේය. නමුත් ඒ සියළු දේශපාලකයින් හටද පාචිච්චිය පාරා වලල්ලක් වී වැඩේ වැරදී හමාර බව ඉතාමත් මෑතදීම දැක ගත හැකි වනු නියතය.
ධනවත් අන්තවාදී රටවල් අාගම් තුල පවතිනා උතුම් අාකල්ප විකෘති කොට රට රටවල්වල සිටිනා අන්ධ භක්තිකයින් මුලා කර තම යටි අරමුනු ඉටු කර ගැනීම වෙනුවෙන් පාචිච්චි කොට ත්රස්තයින් බවට පරිවර්ථනය කර ලොව පුරා ත්රස්ථ භීතිකාවක් මවා අැත.
එකී භීතිකාව පාචිච්චි කාෙට ලොව පුරා ගොඩ නැගෙමින් පවතිනා පුංචි පුංචි රාජ්යයන් සහ මේ වන විට තමන් හට තරඟකාරී වූද... අභියෝගකාරී වූද.. බලවත් රාජයයන් පවා තම පැවැත්ම තහවුරු කර ගැනුම අරබයා දුර්වල කොට ග්රහනයට නතු කර ගැනීම උදෙසා පාවිච්චි කරමින් සිටියී. එම නිසා මෙවන් වූ $$ / 072 වැනි ත්රස්තයින්ද කලකට පෙර අහිංසක ගති අැතිව සිටි මුත් අන්ධ භක්තිය නිසා බලවතුන්ගේ රැවටුම් බස්වලට මුලාව මරාගෙන මැරෙනා තත්ත්වයට පාවිච්චි වී අැත.
කෙසේ වෙතත් පාචිච්චි වන්නන් සහ පාචිච්චි කරන්නෝ කෙදිනක හෝ සොබා දහම විසින් පාවිච්චි කර විනාශ කර දමනු ලැබීම විශ්වීය මූල ධර්මයක් නිසා අප ඒ පිලිබඳ නොසොයා සිදුව අැති පාචිච්චියේ රඟ පමනක් අධ්යයනය කර බලමු.
උගත් උවත් පොහොසත් උවත්, මෝඩ උවත් දුප්පත් උවත් අන්ධ විශ්වාසය සහ අන්ධ භක්තිය නිසා සහ අසීමාන්තික අාත්මාර්ථය නිසා දෙව්ලොව ගොස් සුර දූතියන් $$ 072 $$ සමගින් දිව්යය සැප විඳීමට ලැබේනම් සියල්ලන් නැසිය හැකි තරම් අදමිටු පිරිසක් මේ වන විට කල පව් මිහිබටදීම පල දී $$ / 072 අදෘශ්යයමාන බලවේගයන්ගේ අරමුනු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් පාචිච්චි වී අවසන්ය. (Expire)
ඒ අනුව වෙනත් රටකින් පලි ගැනීමට තිබූ අවශ්යයතාවයක් අප රටේ සිටි අන්තවාදී මෝඩ(චූන්) සුළු ජන පිරිසක් පාචිච්චි කොට $$ / 072 ත්රස්තයින් හෝ ඔවුන්ව පාචිච්චි කරන්නන් තම අරමුන ඉටුකරගෙන අවසන්ය. දැන් ඔවුන් හට අප රටේ අන්තවාදී ත්රස්තයින් අැතත් එකය.. නැතත් එකය. මන්ද යත් ඒ බලවේගයන් විසින් මොවුන් පාචිච්චි කර අවසන්ව අැති බැවිනි.
එහෙයින් දැන් ලාෙව පුරා වෙසෙනා සියළු ත්රස්ත මෝඩයින් හට කදිම පූර්වාදර්ශයක් අත්කර දෙමින් අප රටේ අන්තවාදී ත්රස්තයින් හට යන එන මං නැතිව අැත. මෙරට හෝ පිටරටක හෝ ඔවුන් බේරා ගැනීමටද දැන් කිසිවෙකුත් නැත. සියළු ඥාතීන්ද අහිමිව අැත. තමන්ට පිටුපා අනුන් වෙනුවෙන් පාචිච්චි උනු මොවුන් යලි තමන්ගේ පාචිච්චියට ගෙන දංගෙඩියට බිලි වීමට පවුලේ කිසිවකුද සූදානම් නැත. මොවුන් හට දැන් දේපල ධනය රැකී රක්ෂා අනාගතය යන මේ සියල්ල අහිමිව අැත.
ඒ නිසා අප රටේ සිටිනා අන්තවාදී ත්රස්තයින් සහ ඊට අනුබල දුන් සැම හට දැන් ඉතිරිව අැත්තේ තමන් වෙනුවෙන් තමන්වම පාචිච්චි කොට තම දිවි තොර කර ගැනීම පමනකි.
මොවුන්ගේ හැකියාවන් උපරිම වශයෙන් පාචිච්චි කල $$ / 072 අන්තවාදී නායකයා යැයි කියා ගන්නා සැඟව සිට මිනිසුන් ගැහැනුන් දරුවන් පූජක උතුමන් ඉතාමත් ම්ලේච්ච ලෙස මරනයට පත් කිරීමට අණ දෙන නිවට නායකයා කාලයකින් හිතට ගතට දැනෙනා ලකුණු ටිකක් දමා ගත් සතුට වෙනුවෙන් වසර ගනනාවක් සැඟව සිටීමට පෙර කලුවට පැවති මුත් දැන් පැසී අැති කෙස් සහ රැවුල් සමගින් කල එලි බැස ලොවටම අැසෙන පෙනෙන සේ පුරසාරම් දාෙඩා අවසන්ය.
අප රටේ වෙසෙනා අන්තවාදී අවස්ථාවාදී අාත්මාර්ථකාමී පක්ෂ විපක්ෂ සියළු පාදඩ දේශපාලකයින්ගේ ගති සෝභාව මැනවින් හඳුනනා අන්තවාදී $$ / 072 ත්රස්තයින් කල් යල් බලා නිලය හරියටම අල්ලා නොවරදින සේ බැට් කර ගේම වින් කර අැත.
අවිහිංසක ප්රජාවකගේ මිනී මතින් තාවකාලික ජයග්රහනයක් අත්කර ගත් මුත් සදාකල් පරාජිත අප රටේ අන්තවාදී මිත්යා දෘශ්ඨිකයින් හට සහ අන්ධ භක්තිකයින් හට සෝභිතාවතාර මේ අවස්ථාවේදී අවබෝධ කර දීමට සැරසෙනුයේ එවැනි ලෙස තවත් වරක් කිසිවෙකුගේ පාචිච්චියකට ගොදුරු නොවී උපන් මව් රට සහ ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් පාචිච්චි වන්නට අලුතින් සිතනා ලෙසය.
එලැඹෙන තීරනාත්මක මැතිවරනයේදී නිස්චිත අරමුනක් වෙනුවෙන් ඔබ/අප සැමගේ වටිනා පරමාධිපත්යය බලය පාවිච්චි කොට ඔබ/අප කිසිවෙකුටත් අාදරයක්, කරුණාවක්, ලෙන්ගතු කමක් නොමැති සැමදාම අප රැවටූ අපව පාචිච්චි කර අපහරනය කල අන්තවාදී සමස්ත දේශපාලන ධාරවන් සියල්ල පලවා හැර අපේම වූ අපටම අනන්යය වූ අපේම ජනී ජනයා අතරින් නවමු නායකත්වයක් තෝරා, නවමු අාණ්ඩුවක් බිහි කොට, නවමු ව්යවස්ථාවක් තනා, එක රටක්, එක නීතියක්, එක ජාතියක් ලෙස ජනතාවාදී පාලන ක්රමයක් බිහිකොට සහජීවනයෙන් සහ සමාදානයෙන් විසුමට සියල්ලන්ගේ වටිනා බුද්ධිය පාවිච්චි කරමු.
සෝභිතාවතාර විශ්වයේ සිට නිවනටවත් නොපිවිස ජනතාව සමගින් 2020 අවසන් මහ සටන් පෙරමුනේ....
2019/05/04
Thursday, May 2, 2019
රටේ සමස්ත පාට පක්ෂ දේශපාලන පක්ෂ සහ ඒ තක්කඩියන් එක් කඳවුරකට ගාල් කරනා සෝභිත හිමියන්ගේ 2020 අවසන් මහ මෙහෙයුමේ සැලසුම විශ්වයේ සිට සකස් වෙමින් පවතින වගයි.
============================
රටේ සමස්ත පාට පක්ෂ දේශපාලන පක්ෂ සහ ඒ තක්කඩියන් එක් කඳවුරකට ගාල් කරනා සෝභිත හිමියන්ගේ 2020 අවසන් මහ මෙහෙයුමේ සැලසුම මේ වන විට චෛතසික වශයෙන් අධ්යාත්මික දැහැන් ගත වීමක අාත්මීයව පසුවෙමින් විශ්වයේදී සකස් වෙමින් පවතින අතර අදාල කෙටුම්පත උන්වහන්සේ විසින් විශ්වයේ සිට නැවත නැවත අධ්යයනය කරමින් පවතිනා වගයි.
2015 ජනවාරි 08 අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ අති දුෂ්කර වූ ප්රතම අධියර ඒ දුර්දාන්ත පාලනය ජයගෙන දුන් 62 ලක්ෂයක් වූ සබුද්ධික ප්රජාවත් සියළු සිවිල් බලවේගයන් හා මේ වන විට පවතිනා කල් ඉකුත්ව අැති දශක ගනනාවක් ඉපැරනි වැඩකට නොමැති දේශපාලන සිස්ටම් එක නැතහොත් මෙම පාදඩ දේශපාලන සංස්කෘතිය මුලිනුපුටා දැමීමට අවස්ථාව එලඹෙනා තුරු නොයිවසිලිමත්ව බලා සිටිනා මේතාක් කල් අනවබෝධයෙන් සිටි සියළු ජනතාවත් අැතුළු නවක බලවේගයන් සියල්ලත් එකම එක කඳවුරකට ඒකරාශී වන්නා වූ සහ සැලසුම් සකස් වෙමින් පවතිනා සෝභිත හිමියන්ගේ 2020 අවසන් මහ මෙහෙයුම වෙනුවෙන් තම මැති අැමති මන්ත්රී දුර අතහැර දමා සාමාන්යය පුරවැසියන් ලෙස මෙම මහා ජන බලවේගයට ඒකරාශී වීමට කැමැත්තක් අැති අදූෂිත, අවංක (*උදාහරන ලෙස රන්ජන් රාමනායක වැනි) දේශපාලකයින් සහ ඒ අාකාරයටම එකී ජන බලවේගයට ඒකරාශී වීමට කැමත්තක් අැති ජවිපේ සාමාජිකත්වය දරනා ඕනෑම අයෙකු සහ ඒ නායකයින් හට සියළු දාෙරගුලු විවරව අැත.
එමෙන්ම වත්මන් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් (අපවත්ව සිටි තම දේහය අභියස සපත කල පොරොන්දුවට අනුව) සෝභිත මාහිමිපානෝ තවමත් දැඩි විශ්වාසයක් තබා අැති අතර රට හමුවේ බොහෝ දෙනෙකුට පෙනෙන්නට අැති ජනාධිපතිවරයාගේ විවේචනාක්මක ක්රියා කලාපයන් දේශපාලනික උපක්රමයන් බවට ජනතාවට සහතික කරනා සෝභිත හිමියන් අවසන් මොහොතේ හෝ ජනාධිපතිවරයා නිර්පාක්ෂික වී ස්වාධීන පුද්ගලයෙකු ලෙස සෝභිත හිමියන්ගේ 2020 අවසන් මෙහෙයුම වෙනුවෙන් පූර්න අාරක්ෂාව සහයෝගය සහ නිදහස් වූ අදූෂිත මැතිවරනයක් ලබා දෙනු අැති බවට විශ්වාසය පල කරයි.
කෙසේ වෙතත් මීලඟ පොදු අපේක්ෂකයා පිලිබඳ යම් යම් යෝජනා ඉදිරිපත්ව තිබුනද නිස්චිත අවසන් තීරනයකට අප කවුරුත් මේ වන විට එලඹ නොමැති බව සත්යයකි.
නමුත් අත්දැකීම් බහුල මෙන්ම මේ වන විට තම බුද්ධි විමර්ෂන සංකලනය කර සිදු කර අැති ප්රකාශ සියල්ල සත්යය වී අැති ෂර්ලොක් හෝම්ස් කෙනෙක් බඳු වූ රාජ්‍ය බුද්ධි පරීක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් ලෙස සේවය කල අචාර්‍ය අජිත් රෝහණ කොලොන්නේ බහුශෘත පර්යේෂකයාගේ නවතම බුද්ධි තොරතුරු අනුව පසුගිය 2019/04/24 දා ටීවී දෙරන / TV Derana ටෝල්ක් විත් චතුර Talk With Chatura වැඩසටහනට එක් වී යලිත් වරක් අනාවැකියක් ලෙස පලකරනු ලැබුවේ කිසිදු දේශපාලනමය පසුබිමක් නොමැති මීලඟ පොදු අපේක්ෂකයා මහ පොලවෙන් මතුවන බවයි.
කෙසේ වෙතත් උන් වහන්සේ කලකට පෙර සිටම සපත කර අැති පරිදි රටේ සමස්ත ජනතාවගේ දෛවයත්.. දේශපාලකයාගේ ඉරනමත්.... තීන්දු කරනා 2020 අවසන් මහ සැලැස්ම චෛතසික වශයෙන් අධ්යාත්මිකව දැහැන් ගත වීමක අාත්මීයව පසුවෙමින් සකස් කරමින් පවතිනා කෙටුම්පත උන්වහන්සේ විසින් විශ්වයේ සිට නැවත නැවත අධ්යයනය කරමින් පවතිනා වගයි.
සැමතින්ම පීඩිත අසරන සමස්ත ජනතාවගේ බලාපොරොත්තු ඉහල නැංවීම පිනිසත්.. රට තුල පවතිනා අරාජික වාතාවරනය යටතේ අපේක්ෂා බංගත්වයට පත් නොවනු පිනිසත්.. රටේ මල ගම මීලඟ මැතිවරනයේ තම දඩමීමා කරගැනීමට කැස කවනා ශාපයට පාත්ර විය යුතු පාපතර අදමිටුවන්ගේ සිනා/මුලාවන් හට ගොදුරු නොවනු පිනිසත්.. උන් වහන්සේගේ දැනුම් දීම මත මෙම පෙර කල් ජනගත කිරීම සිදු කරනු ලැබුවේ සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා විසිනි.
2019/05/02
Wednesday, May 1, 2019
ඉවසුවා අැති / හැරවුම් ලක්ෂය / සෝභිතාවතාර - Sobithawathara
ඉවසුවා අැති / හැරවුම් ලක්ෂය / සෝභිතාවතාර - Sobithawathara
Subscribe to:
Posts (Atom)














