Thursday, May 2, 2019

රටේ සමස්ත පාට පක්ෂ දේශපාලන පක්ෂ සහ ඒ තක්කඩියන් එක් කඳවුරකට ගාල් කරනා සෝභිත හිමියන්ගේ 2020 අවසන් මහ මෙහෙයුමේ සැලසුම විශ්වයේ සිට සකස් වෙමින් පවතින වගයි.

============================
රටේ සමස්ත පාට පක්ෂ දේශපාලන පක්ෂ සහ ඒ තක්කඩියන් එක් කඳවුරකට ගාල් කරනා සෝභිත හිමියන්ගේ 2020 අවසන් මහ මෙහෙයුමේ සැලසුම මේ වන විට චෛතසික වශයෙන් අධ්යාත්මික දැහැන් ගත වීමක අාත්මීයව පසුවෙමින් විශ්වයේදී සකස් වෙමින් පවතින අතර අදාල කෙටුම්පත උන්වහන්සේ විසින් විශ්වයේ සිට නැවත නැවත අධ්යයනය කරමින් පවතිනා වගයි.









2015 ජනවාරි 08 අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ අති දුෂ්කර වූ ප්රතම අධියර ඒ දුර්දාන්ත පාලනය ජයගෙන දුන් 62 ලක්ෂයක් වූ සබුද්ධික ප්රජාවත් සියළු සිවිල් බලවේගයන් හා මේ වන විට පවතිනා කල් ඉකුත්ව අැති දශක ගනනාවක් ඉපැරනි වැඩකට නොමැති දේශපාලන සිස්ටම් එක නැතහොත් මෙම පාදඩ දේශපාලන සංස්කෘතිය මුලිනුපුටා දැමීමට අවස්ථාව එලඹෙනා තුරු නොයිවසිලිමත්ව බලා සිටිනා මේතාක් කල් අනවබෝධයෙන් සිටි සියළු ජනතාවත් අැතුළු නවක බලවේගයන් සියල්ලත් එකම එක කඳවුරකට ඒකරාශී වන්නා වූ සහ සැලසුම් සකස් වෙමින් පවතිනා සෝභිත හිමියන්ගේ 2020 අවසන් මහ මෙහෙයුම වෙනුවෙන් තම මැති අැමති මන්ත්රී දුර අතහැර දමා සාමාන්යය පුරවැසියන් ලෙස මෙම මහා ජන බලවේගයට ඒකරාශී වීමට කැමැත්තක් අැති අදූෂිත, අවංක (*උදාහරන ලෙස රන්ජන් රාමනායක වැනි) දේශපාලකයින් සහ ඒ අාකාරයටම එකී ජන බලවේගයට ඒකරාශී වීමට කැමත්තක් අැති ජවිපේ සාමාජිකත්වය දරනා ඕනෑම අයෙකු සහ ඒ නායකයින් හට සියළු දාෙරගුලු විවරව අැත.

එමෙන්ම වත්මන් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් (අපවත්ව සිටි තම දේහය අභියස සපත කල පොරොන්දුවට අනුව) සෝභිත මාහිමිපානෝ තවමත් දැඩි විශ්වාසයක් තබා අැති අතර රට හමුවේ බොහෝ දෙනෙකුට පෙනෙන්නට අැති ජනාධිපතිවරයාගේ විවේචනාක්මක ක්රියා කලාපයන් දේශපාලනික උපක්රමයන් බවට ජනතාවට සහතික කරනා සෝභිත හිමියන් අවසන් මොහොතේ හෝ ජනාධිපතිවරයා නිර්පාක්ෂික වී ස්වාධීන පුද්ගලයෙකු ලෙස සෝභිත හිමියන්ගේ 2020 අවසන් මෙහෙයුම වෙනුවෙන් පූර්න අාරක්ෂාව සහයෝගය සහ නිදහස් වූ අදූෂිත මැතිවරනයක් ලබා දෙනු අැති බවට විශ්වාසය පල කරයි.

කෙසේ වෙතත් මීලඟ පොදු අපේක්ෂකයා පිලිබඳ යම් යම් යෝජනා ඉදිරිපත්ව තිබුනද නිස්චිත අවසන් තීරනයකට අප කවුරුත් මේ වන විට එලඹ නොමැති බව සත්යයකි.

නමුත් අත්දැකීම් බහුල මෙන්ම මේ වන විට තම බුද්ධි විමර්ෂන සංකලනය කර සිදු කර අැති ප්රකාශ සියල්ල සත්යය වී අැති ෂර්ලොක් හෝම්ස් කෙනෙක් බඳු වූ රාජ්‍ය බුද්ධි පරීක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් ලෙස සේවය කල අචාර්‍ය අජිත් රෝහණ කොලොන්නේ බහුශෘත පර්යේෂකයාගේ නවතම බුද්ධි තොරතුරු අනුව පසුගිය 2019/04/24 දා ටීවී දෙරන / TV Derana ටෝල්ක් විත් චතුර Talk With Chatura වැඩසටහනට එක් වී යලිත් වරක් අනාවැකියක් ලෙස පලකරනු ලැබුවේ කිසිදු දේශපාලනමය පසුබිමක් නොමැති මීලඟ පොදු අපේක්ෂකයා මහ පොලවෙන් මතුවන බවයි.

කෙසේ වෙතත් උන් වහන්සේ කලකට පෙර සිටම සපත කර අැති පරිදි රටේ සමස්ත ජනතාවගේ දෛවයත්.. දේශපාලකයාගේ ඉරනමත්.... තීන්දු කරනා 2020 අවසන් මහ සැලැස්ම චෛතසික වශයෙන් අධ්යාත්මිකව දැහැන් ගත වීමක අාත්මීයව පසුවෙමින් සකස් කරමින් පවතිනා කෙටුම්පත උන්වහන්සේ විසින් විශ්වයේ සිට නැවත නැවත අධ්යයනය කරමින් පවතිනා වගයි.

සැමතින්ම පීඩිත අසරන සමස්ත ජනතාවගේ බලාපොරොත්තු ඉහල නැංවීම පිනිසත්.. රට තුල පවතිනා අරාජික වාතාවරනය යටතේ අපේක්ෂා බංගත්වයට පත් නොවනු පිනිසත්.. රටේ මල ගම මීලඟ මැතිවරනයේ තම දඩමීමා කරගැනීමට කැස කවනා ශාපයට පාත්ර විය යුතු පාපතර අදමිටුවන්ගේ සිනා/මුලාවන් හට ගොදුරු නොවනු පිනිසත්.. උන් වහන්සේගේ දැනුම් දීම මත මෙම පෙර කල් ජනගත කිරීම සිදු කරනු ලැබුවේ සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා විසිනි.
2019/05/02





No comments:

Post a Comment