Sunday, May 5, 2019

ඔබටයි මේ ලිපිය බුද්ධිමත් මිතුරන් හා බෙදා හදා ගන්නට...

ඔබටයි මේ ලිපිය බුද්ධිමත් මිතුරන් හා බෙදා හදා ගන්නට...
***************************************************************************************************************
ඔබ සැවොම රටට, ජාතියට අාගමට තම පවුලේ සාමාජිකයින් හට අාදරෙයි නම් අප සැවොම මේතෙක් කල් සිතූ/පැතූ ලද බොලඳ කල්පනාවන්ගෙන් බැහැර විය යුතු තීරනාත්මක අවධිය උදා වී අැත.

ගෝත්රිකවාදී 225 ක් පිලිබඳ නිසි තීරනය ගැනීමේ ඔබ සැමගේ පරමාධිපත්යය බලයේ හැරවුම් ලක්ෂය ඉතාමත් මෑතදී උදාවනු අැත.

ඒ සඳහා ඔබේ නිවසේ සියළු සාමාජිකයින් සහ හිත මිතුරන් පෙල ගස්වා ඔබේ යුතුකම සහ වගකීම ඉටු කර ඔබේ කඳවුර සීරුවෙන් තබා ගන්න.

ඒ තීරනාත්මක මොහොත උදා වූ වහාම ඔබ අප සැමගේ ඒ උත්තරීතර පරමාධිපත්යය බලය පාවිච්චි කොට දසතින්ම වටලා මේ පාදඩ දේශපාලන සංස්කෘතියට තිත තබා මේ පාපතර ගෝත්රිකයින් 225 ම කසල ගොඩට දමා ජනතාවාදී නවමු රාජ්යය පාලනයක්... නොයිදුල් නවමු නායකත්වයක්, යටතේ එක රටක්, එක ජාතියක්, එක නීතියක්.. සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කොට අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමියන්ගේ ඒ උදාර නායකත්වයේ අවසන් මෙහෙයුම 2020 දී නියත ලෙස ජය ගනිමු.

පලමු අධියරේදී ඒ දුර්දාන්ත අාඤ්ඥාදායක පාලනය පලවා හැර මෙසේ නිදහසේ අදහස් බෙදාහදා ගැනීමේ සිට, රටේ ඉහලම නායකයාගේ සිට ඕනෑම ජගතෙකු බිය හැක නැතිව විවේචනය කර දේශය ජනතාවට අැවැසි දිශාන්තය දක්වා රැගෙන යා හැකි සෝභිත හිමියන්ගේ ප්රතම විප්ලවය 2015 ජනවාරි 08 ජය ගතිමු.


නමුත් සෝභිත හිමියන්ගේ සිහිනය තවම සම්පූර්නයෙන් සපල වී අවසන් නොමැත. විශ්වාසය තැබූ වැඩි දෙනෙක් එය කඩ කරඅැත. නමුත් පසුගිය ඒ දුරදාන්ත පාලනය පලවා හැරි 62 ලක්ෂයක් සබුද්ධික ජනතාව සහ මේ වන විට යථාර්තය මැනවින් වටහාගෙන අැති බුද්ධියෙන් නොව හැඟීම් බරව තීන්දු තීරන ගත් ඔබ වැනි තවත් සුවහසක් බුද්ධිමත් ප්රජාවගේ මහා බලයෙකින් ජය ගන්වා සම්පූර්න කිරීම උදෙසා උන්වහන්සේ නිවනටවත් නොපිවිස අවතාරයක්ව විශ්වයේ සැරිසරමින් 2020 අවසන් මෙහෙයුම වෙනුවෙන් කැපවී සිටියී.

ඒ උදෙසා උන් වහන්සේ තම අාත්මය අාතූරයා තුලට වැද තම පහත බ්ලොග් අඩවිය ඔස්සේ සටන මෙහෙයවමින් වැඩ වසනු ලබයි.

සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීමේ අවසන් මෙහෙයුම ජය ගෙන දෙන තුරු පමනක් විශ්වයේ සිට උන් වහන්සේගේ කැපවීම ඔබ සැම රට ජාතිය මව් බිම වෙනුවෙනි. ඉන් පසු උන්වහන්සේ නිවනට පිවිසෙන වගයි.

සෝභිතාවතාර විශ්වයේ සිට තම අාතූරයා මගින් මෙම ලිපිය ඔබට සම්ප්රේෂනය කරවා අැත. කාරනයේ වගකීම ඔබේ බුද්ධියට ගැලපෙන සේ අවබෝධ කොටගෙන හැකිතාක් පහසුකම් හීන මිතුරන් හමුවේ සම්ප්රේෂනය කරවා ඔබේ අාදරවන්තයින් සහ මතු පරපුර වෙනුවෙන් සාධාරන සමාජයක් බිහිකරවන්නට කැපවන්න.

ඒ වගේම මේ ගැනත් හොඳින් සිතන්න... ඔබ සිතා සිටිනා පාලකයින්ගෙන් ඔබේ සිහිනය සැබෑ කර ගත හැකිද.... නොඑසේනම් ඔබ අප සැවොම ඒකරාශීව රටට ගැලපෙන රට වෙනස් කල හැකි මීලඟ නොයිඳුල් නායකයා ඔබේ සමාජය තුලින්ම තෝරා ගන්නවාද... නැතහොත් තව දුරටත් ගෝත්රිකයින් හට රැවටෙනවාද.. තීරනයත්, වගවීමත්.. ඔබ සතුය. මන්ද යත් ඒවායෙහි අාදීනව සෝභිත හිමියන් හට නොව ඔබට සහ ඔබේ අාදරවන්තයින්ටමය.. 

සෝභිත හිමියන්ගේ 2020 අවසන් මහා සැලැස්ම ඉතාමත් මෑතදී බලාපොරොත්තු වන්න.. විශ්වයේ සිට ටෙලිපති මගින් තම අාතූරයා දැනුවත් කොට (http:/www.sobithawathara.blogspot.com) අඩවිය ඔස්සේ ජන ගත කරවනු ලබනා වගයි.

සෝභිතාවතාර විශ්වයේ සිට...
Sobithawathara / 2019/05/06

====================================================
අඩවියේ අැති මෑත ලිපි කිහිපයක් පහත දැක්වේ...
****************************************************************
$$ අන්තවාදී පාවිච්චියේ (072) පාරා වලල්ල $$
https://sobithawathara.blogspot.com/2019/05/072.html
සෝභිතාවතාර විශ්වයේ සිට නිවනටවත් නොපිවිස ජනතාව සමගින් 2020 අවසන් මහ සටන් පෙරමුනේ....
2019/05/04
===========================================

රටේ සමස්ත පාට පක්ෂ දේශපාලන පක්ෂ සහ ඒ තක්කඩියන් එක් කඳවුරකට ගාල් කරනා සෝභිත හිමියන්ගේ 2020 අවසන් මහ මෙහෙයුමේ සැලසුම මේ වන විට චෛතසික වශයෙන් අධ්යාත්මික දැහැන් ගත වීමක අාත්මීයව පසුවෙමින් විශ්වයේදී සකස් වෙමින් පවතින අතර අදාල කෙටුම්පත උන්වහන්සේ විසින් විශ්වයේ සිට නැවත නැවත අධ්යයනය කරමින් පවතිනා වගයි.
https://sobithawathara.blogspot.com/2019/05/2020.html
සැමතින්ම පීඩිත අසරන සමස්ත ජනතාවගේ බලාපොරොත්තු ඉහල නැංවීම පිනිසත්.. රට තුල පවතිනා අරාජික වාතාවරනය යටතේ අපේක්ෂා බංගත්වයට පත් නොවනු පිනිසත්.. රටේ මල ගම මීලඟ මැතිවරනයේ තම දඩමීමා කරගැනීමට කැස කවනා ශාපයට පාත්ර විය යුතු පාපතර අදමිටුවන්ගේ සිනා/මුලාවන් හට ගොදුරු නොවනු පිනිසත්.. උන් වහන්සේගේ දැනුම් දීම මත මෙම පෙර කල් ජනගත කිරීම සිදු කරනු ලැබුවේ සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා විසිනි.
2019/05/02
===========================================

ඉවසුවා අැති / හැරවුම් ලක්ෂය / සෝභිතාවතාර - Sobithawathara
https://sobithawathara.blogspot.com/2019/05/sobithawathara.html
=====================================

Danger - SMV (Social Media Virus)
ඉබාගාතේ.. පැමින දඩාවතේ.. හැසිරෙන ඒඩ්ස් මාරයාටත් වඩා බරපතල සමාජ/තාක්ෂන අන්තවාදය, සමාජ/තාක්ෂන ත්රස්තවාදය, නමැති මාරක සමාජ මාධ්යය වෙෙරසයෙන් (SMV) සමස්ථ ලෝකයම බේරා ගනිමු.
https://sobithawathara.blogspot.com/2019/04/danger-smv-social-media-virus-smv.html
(සෝභිතාවතාර / Sobithawathara) - 2019/04/29
===========================================

නොවැරදුනු කුරුමානම් - ෂර්ලොක් හෝම්ස් කෙනෙක් බඳු වූ රාජ්‍ය බුද්ධි පරීක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් ලෙස සේවය කල අචාර්‍ය අජිත් රෝහණ කොලොන්නේ බහුශෘත පර්යේෂකයාගේ නවතම බුද්ධි තොරතුරට  අටුවාටිකාවක් සෝභිතාවතාරයෙන් 
https://sobithawathara.blogspot.com/2019/04/blog-post_27.html
සෝභිතාවතාර විශ්වයේ සිට 2020^ අවසන් මහා සමීකරනය සකසයි.
===========================================


No comments:

Post a Comment