Friday, May 3, 2019

මැටි මෝල් අඛිල විරාජ් අධ්යාපන අැමතියෝ දෙමාපියන් කුපිත කරවනා මෙවැනි වූ තකතීරු කථා නොකියනු.


මැටි මෝල් අඛිල විරාජ් අධ්යාපන අැමතියෝ දෙමාපියන් කුපිත කරවනා මෙවැනි වූ තකතීරු කථා නොකියනු. 

මැටි මෝල් අඛිල විරාජ් අධ්යාපන අැමතියෝ දෙමාපියන් කුපිත කරවනා මෙවැනි වූ තකතීරු කථා නොකියනු. 

තම දරුවකුට යම් විපතක් උනොත් දුප්පත් මාපියන් හට ඔහේලගේ ඔය රක්ෂන ලබ්බ වැඩක් නැත. ඒ වාගේම පාසලක් ලඟට එක් පොලිස් කාරයෙකුද වැඩක් නැත. දරුවෙකු හට යම් අනතුරක් උවහොක් මාපියන් ඔහේව ඉතුරු කරන එකක්ද නැත.

පවතිනා අනාරක්ෂිත තත්ත්වය වහා සලකා යලි විවෘත කිරීමට පෙර සියළු පාසල් පද්ධතීන් අාවරනය වන පරිදි පහත සඳහන් ලෙස විධිමත් අාරක්ෂක සැලැස්මක් ස්ථාපිත කරනා ලෙස යෝජනා කරමි.

ඒ නිසා ඔබේ බහුබූත දේශපාලනමය වාසි කථා පසෙකලා ස්ථිරසාර ලෙස අාරක්ෂාව තර කිරීමට ඒ ඒ පාසැල්වල මාපියන් රැස්කාෙට ඔවුන් කණ්ඩායම් ගත කොට ස්වේඡ්චාමය අාරක්ෂක වැඩ පිලිවෙලක් සකස් කර එකී කමිටු වෙත පොලිස් නිළධාරියෙකු අනුයුක්ත කරන්න. සියළු පාසැල් 24 පැය පුරා අාරක්ෂිත කැමරාවන්ගෙන් අාවරනය කරවන්න.

එමෙන්ම පොලිසියට අමතරව දීර්ඝ කාලීන වැඩ පිලිවෙලක් ලෙස සියළු පාසල් සඳහා අවේනික නිල අැඳුමකින් සමන්විත අාරක්ෂක බල අැනියක් (Security Service) ස්ථාපිත කර එක් පාසලකට අඩු තරමින් අාරක්ෂක නිළධාරීන් දෙදෙනෙක් බැගින් වත් යොදවා ඒවායෙහි වැටුප් පාසල මගින්ම හෝ අාවරනය කෙරෙනා වැඩපිලිවෙලක් සකස් කරන්න.
https://twitter.com/LankaVoice/status/1124327515667853313
සෝභිතාවතාර
2019/05/04 

No comments:

Post a Comment