Friday, September 21, 2018

අන්ය ජාතික ගැහැනුන්ගේ බුර්කාව පිලිබඳ මැරෙන්නට හදනා (සමහර) මහා කළු සිංහලයින් තමන්ගේම ජාතියේ ගැහැණුන් හට සිදු කරනා අසාධාරනයේ/අපහරනයේ නිරුවත..!

===================================
සම්මතව හෝ අසම්මතව එක් භාර්යාවකට වඩා තබා ගන්නා සියළු පුරුෂයින් තම ප්රියම්භිකාවගේ මනෝ මන්දිරය සුනු විසුනු කරනා අපරාධකරුවන් මුත්...!
================================================
අන් ජාතීන්ගේ සංස්කෘතික අනන්යතාවයන් තුල පවතිනා ගැඹුර නොදත් දුර්ජන මහා කළු සිංහලයින් තම ජාතියේම අක්ක, නංගී, දුව, නැන්දනිය, බිරියගේ මව, අම්ම, අාච්චී, දූෂනය කරයි.

එයිනුදු නොනවතිනා ඒ කාලකන්නින් සමහර අවස්ථාවන්හිදී (ඒකීය) දූෂනය පමනක් නොව (සමූහ) දූෂනය කොට කිසිදු අනුකම්පාවකින් තොරව එම ස්ත්රිය මරා දැමීම පවා සිදු කරයි.


නමුත් කිසිදාකත් අප හට මුස්ලිම් ජාතිකයින් තම ජාතියට හෝ අන්යය ජාතික ගැහැනියකටවත් එවැනි ම්ලේච්ඡ හිංසනයක් සිදු කලා යැයි අසන්නට දකින්නට නැත.

බුර්කාවෙහි නියම අරුත යහපත් මුස්ලිම් වරයෙකු හමු උනු විටෙකදී පැහැදිලි කර ගතහොත් ඒ ඕනෑම අයෙකුගේ නෙතට කඳුළු උනනවා නොඅනුමානය.

මහා වග්ගය කරපින්නාගෙන සිටිනා (සමහර) මහා කලු සිංහලයින්ගේ පුක එලියේ බව අන් ජාතීන් හට නිගරු කරනා උන් තේරුම් ගන්නේනම් එය ඉතා වටියී.                                                                     


හෙළුව හෝ අඟ/පසඟ ප්රදර්ශනය කරගෙන ගොස් තම ජාතියේම හැඟීම් පාලනය කර ගත නොහැකි මෙන්ම ස්ත්රීන් හට නැතහොත් මාතෘත්වයට ගරු කිරීමට නොදත් මුග්ද පුරුෂයින්ගෙන් ඉතාමත් කෘර වූ අමානුෂික දූෂනයට සහ/හෝ අපහරනයට පත්වනා ස්ත්රීන් අවබෝධ කොට ගත යුතු යථාර්තය වන්නේ...
...නිත්යානුකූලව එක් භාර්යාවකුත් රහසින් සොර අඹුවන් සමූහයකුත් තබා ගන්නා (සමහර) මහා කළු සිංහල ස්වාමි පුරුෂයන් සහ නිත්යානුකූලව භාර්යාවන් සමූහයකුත් රහසින් කිසිවකුත් තම අාගමට සංස්කෘතියට පටහැනිව සිදු නොකරනා මුස්ලිම් සැමියන්ගේ වෙනසත් ගැඹුරින් සිතා (සම්මතව හෝ අසම්මතව එක් භාර්යාවකට වඩා තබා ගන්නා සියළු පුරුෂයින් තම ප්රියම්භිකාවගේ මනෝ මන්දිරය සුනු විසුනු කරනා අපරාධකරුවන් මුත්) වඩා වැරදි කවුරුන්දැයි අවබෝධ කොටගෙන ගැහැණියක් වී ඉපදීමේ දුක දරාගෙන ජීවත් වන කෙටි කාලය උපේක්ෂා සහගතව ජීවත් වීමට කිසියම් සැනසීමක් අත්කර ගැනුම පමනි.
---------------------------------------------------------------------------------
නිර්පාක්ෂික, නිර්දේශපාලනික, නිර්භය, නිර්ව්යාජ, මානවවාදී, අවිහිංසාවාදී, සංහිඳියාවාදී සෝභිතාවතාර විශ්වයේ සිට සබුද්ධිකයින් හට අාමන්ත්රනය කරයි.


 https://www.facebook.com/sam.vidanagamachchi/posts/10218033172443160?අන්ය ජාතීන්ගේ ගැහැනුන්ගේ බුර්කාව පිලිබඳ මැරෙන්නට හදනා මහා කළු (සමහර) සිංහලයින් තමන්ගේම ජාතියේ ගැහැණුන් හට සිදු කරනා අසාධාරනයේ නිරුවත..!

















මහින්දගේ සහ චන්ද්රිකාගේ වෙනස මෙයයි...!

මහින්දගේ සහ චන්ද්රිකාගේ වෙනස මෙයයි...!/Sobithawathara
සෝභිතාවතාර විශ්වයේ සිට.
====================
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රංශ රජය පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබා ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

මේ අනුව ප්‍රංශ රජය පිරිනමන ඉහළම ගෞරව සම්මානය වන ‘කොමාන්දියර් ද ලා ලීජියෝන් දොනර් ’ සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමත්ව ඇතැයි එම නිවේදනයේ දැක්වේ..!



==================================================================
මහින්දගේ සහ චන්ද්රිකාගේ වෙනස මෙයයි...!/Sobithawathara
සෝභිතාවතාර විශ්වයේ සිට.

චන්ද්රිකාගේ දක්ෂකම් සහ මහින්දගේ දක්ෂකම් අතර පවතිනා පරස්පරතා හොඳින් සිතා බලා අවබෝධයෙන් තේරුම් ගත යුතු ඒවාය.

චන්ද්රිකාට හැකි යම් යම් දේවල් බොහෝ අයට නොහැකි මුත්.. මහින්දට හැකි බොහෝ දේ වෙනත් අයෙකුට උවත් අවශ්යයනම් කල නොහැකි නාෙවන කාරනාවන්ය.

නමුත් බොහෝ දෙනෙක් මහින්දලාට හැකි බොහෝ දේ කිරීමට කැමත්තක් දක්වන්නේ නැත. නොඑසේනම් චන්ද්රිකා බලයේ සිටියදී අැයටත් මහින්ද කල බොහෝ දේ කල හැකිව තිබුනි.

කෙසේ වෙතත් චන්ද්රිකාගේ බලවත් විරෝධය හමුවේ උවත් මහින්දවාදී ජනතාවගේත් තම ගජ මිතුරන්ගේත් බලවත් ප්රයත්නය මත චන්ද්රිකා යුගයෙන් පසුව මහින්දව යුද්ධයේ ඉදිරි අාරක්ෂක වලල්ලේ පිහිටුවනු ලැබීය. මහින්දව යුද්ධයේ ඉදිරි අාරක්ෂක වලල්ලේ පිහිටුවනු ලැබීය.


ඒ නිසා දැන් (යුද්ධයේ බිලිබෝයි) මහින්දට යුධ නිමාවේ ගෞරවයක් මිස වෙන අන් ලැබිය හැකි හෝ ලබා ගත හැකි හෝ කිසිවක් කොහිවත් ඉතිරිව නැත...! බලයේ සිටියදී සිදුකල වැරදි සහ දූෂන අැත්නම් ඒවාට දඬුවම් පමනක් හැර... (අබ සරනයි..) 

කෙසේ වෙතත් මෙහිදී නොකියනා... නොලියනා... බොහෝ දේ.... නුවනැති සබුද්ධිකයෝ පමනක් අවබෝධ කොට ගනිත්වා...

නිර්පාක්ෂික, නිර්දේශපාලනික, නිර්භය, නිර්ව්යාජ, මානවවාදී, අවිහිංසාවාදී, සංහිඳියාවාදී සෝභිතාවතාර විශ්වයේ සිට සබුද්ධිකයින් හට අාමන්ත්රනය කරයි.
https://t.co/xwOG7btVEK
http://sobithawathara.blogspot.com/
2018/09/21

======================================================================

Her Excellency
Chandrika Kumaratunga




 
The Honorable
Mahinda Rajapaksa
Mahinda Rajapaksa.jpg
6th President of Sri Lanka
වත්මන් කුරුණෑගල මන්ත්රී
https://en.wikipedia.org/wiki/Mahinda_Rajapaksa
























https://www.youtube.com/watch?v=7R3jgbUMg-0  නිර්පාක්ෂික, නිර්දේශපාලනික, නිර්භය, නිර්ව්යාජ, සෝභිතාවතාරයෙන් ගිරුවාපත්තුවේ මහින්ද ගැනත් නිර්ලෝභී වීඩියෝවක්...
නිර්පාක්ෂික, නිර්දේශපාලනික, නිර්භය, නිර්ව්යාජ, සෝභිතාවතාරයෙන් ගිරුවාපත්තුවේ මහින්ද ගැනත් නිර්ලෝභී වීඩියෝවක්...
===================================================
දයාබර හිටපු ජනපති තුමනි...

ඉතිහාසයත්... කෙලෙහි ගුණයත්... අමතක කරන්න එපා. ඔබේ ඒ වටිනා අභිමානවත් ඉතිහාසය කරා අාපසු පැමිනෙන්න..

ය අප කොයි කාගේත් අාදරනීය වූද.. ගෞරවනීය වූද.. අායාචනයයි.

නිරතුරුවම නූගත්/මෝඩ (නිවැරදි නොවන මුත් ඔබ සිතනා) මිතුරන්ට වඩා උගත්/බුද්ධිමත් (නිවැරදි නොවන මුත් ඔබ සිතනා) ප්රතිවාදියාද/සතුරාද විශ්වාස කිරීමට තම මනස දියුණු කරන්න. අප ඔබ හා නිරන්තර අරගලයකද...වාදයකද.. පැටලී සිටින්නේම අප තවමත් ඔබට අාදරය කරනා නිසාය. ඔබට වෙන අන් පැවසීමට යමක් තවත් අපට ඉතිරිව නැත..

සෝභිතාවතාරයේ අනුශාසනාවයි.
===================================================

Wednesday, September 19, 2018

වාචිකව පමනක් යහපාලන... හැදෙන බවක් නොපෙනෙන... වත්මන් ජනපති අගමැති දෙබානට අවසාන සිහි කැඳවීම් අංක එක (01)

අපරාධ කරුවන් ආරක්ෂා කිරීම ගැන සිවිල් සංවිධාන නායකයෝ ආණ්ඩුවට අනතුරු අඟවයි..! (Video)
(ලංකා ඊ නිව්ස් - 2018.සැප්.19, ‌පෙ.ව.6.00)
ඉහත ප්රවෘත්තිය හා සමගාමී සෝභිතාවතාර මාධ්යය ඒකකයේ විශ්වීය නිවේදනය පහත දැක්වේ...!
====================================================
වාචිකව පමනක් යහපාලන... හැදෙන බවක් නොපෙනෙන... වත්මන් ජනපති අගමැති දෙබානට අවසාන සිහි කැඳවීම්
අංක එක (01)
====================================================

සෝභිත මාහිමිපාණන්ගේ 2015 ජනවාරි 8 අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ ජයග්‍රහණයෙන් බලයට සපැමිණි වත්මන් ජනපති සහ අගමැති 62 හැටදෙලක්ෂයක් ජනතාවට දුන් පොරොන්දු කඩ කරමින් දිගින් දිගටම ආත්ම වංචාවෙහි යෙදෙන්නේ නම්ද.... දිවි පරදුවට තබා විප්ලවයට උරදුන් සිවිල් සංවිධාන නායකයින්ගේ සහ සබුද්ධික ප්‍රජාවගේ බහට කන් නොදෙයි නම්ද...

එවන් වූ ද්‍රෝහීන් අත්හැර සෝභිත හිමියන්ගේ 2020 අවසන් මෙහෙයුම උදෙසා...

දේදුනු විප්ලවයේ 62ලක්ෂයක් වූ සබුද්ධික ප්රජාව හා සියළුම සිවිල් බලවේගයන්ද...

සියළු දේශපාලනික ප්රවාහයන්හි සිටිනා අදූෂිත, නිර්ව්යාජ, නිර්භීත, නිලය බලය පහසුකම් යස ඉසුරු අත්හැරීමට පසුබට නොවනා සැබවින්ම ජනතාවාදී (උදාහරන ලෙස ටිල්වින් සිල්වා, හඳුන්නෙත්ති, රන්ජන් රාමනායක, වැනි තවත් බොහෝ...!) අය වැනි සියල්ලෝම තම තමන්ගේ පැවති දේශපාලනික මතයන්ගෙන් බැහැරව නවමු ජන බලයක්..! නවමු පාලන ක්රමවේදයක්..! නවමු නායකත්වයක්..! පෙරදැරිකොටගෙන එලැඹෙන මහ මැතිවරනය හෝ ජනාධිපතිවරනය දඩබිම කොට ගෙන මෙසිරිලක් ඉතිහාසයේ දශක 7 ක් පුරාවට මේතෙක් සිදු නොවූ මහා දේශපාලනික සුනාමිය සිදු කොට රට පාරදුෂ්යය වූ නව දර්ශනයක් යටතේ නවමු අාණ්ඩු ක්රමයක් ස්ථාපනය කොට රටේ මතු අනාගතයක් ජාතියේ මතු දරුවන්ගේ සුරක්ෂිත පැවැත්මත් තහවුරු කොට පැවති දූෂිත සියළු සකල දේ කසල ගොඩට දමා රට විධිමත් මාවතකට රැගෙන යාමේ හැරවුම් ලක්ෂය කක්ෂ ගත කොට නිමා කිරීමේ බාරදූර්යය සංග්රාමය වෙනුවෙන් රාජ්යය පාලන (නායක) දෙබානට සිදු කරනා මෙවන් වූ තෙවැනි අවසන් අනතුරු අැඟවීමෙන් පසු ඉහත කී සියළු බලවේගයන්ගේ ඒකරාශීත්වය තුල පවතිනා සියළු හන/මිටි පාට/පක්ෂ දේශපාලනික බලවේගයන් දියකර දමා මීලඟ නවමු ජනතාවාදී නායකයා මහා ජන බලයකින් ජයග්රහනය කරවා තම සිහිනය යථාර්තයක් කරවනා බව අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ අාත්මය අවතාරයක් කොටගෙන තම අාතූරයා සත්පුරවැසියා මගින් අද දින මෙසේ ජනගත කරවනු ලද්දේය.

නිර්පාක්ෂික, නිර්දේශපාලනික, නිර්භය සෝභිතාවතාර විශ්වයේ සිට උදහසින්...
2018/09/19 

Thursday, September 13, 2018

මහින්දගේ සිහින පාරාදීසය එකෙන්ම..! නිර්පාක්ෂික, නිර්දේශපාලනික, නිර්භය, සෝභිතාවතාරයෙන්..

මහින්දගේ සිහින පාරාදීසය එකෙන්ම..! 
නිර්පාක්ෂික, නිර්දේශපාලනික, නිර්භය, සෝභිතාවතාරයෙන්..

Lankaenews
2018/09/13 - පෙ.ව. 04.25


ගෝඨාභයගේ ජනාධිපති සිහිනය බිඳ වැටේ..! ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙන්න..!!
(ලංකා ඊ නිව්ස් - 2018.සැප්.13, පෙ.ව.4.25)
https://www.facebook.com/lankaenews/photos/a.219828384749001/2046243088774179/?type=3
=========================================================================
ඉහත ඊනිව්ස් පුවතට සංක්ෂිප්තයක්... නිර්පාක්ෂික, නිර්දේශපාලනික, නිර්භය, සෝභිතාවතාරයෙන්..
2020 - අපේක්ෂකත්වය
-------------------------------------
මහින්දට කාලය ඉක්ම ගොස් (Expire) නිසා බෑෑෑෑ...... ගෝඨාට ජාත්‍යන්තර නීතිය අනුව බෑ.. බැසිල්ට ස්වේච්ඡාවෙන්ම බෑ... නාමල්ට වයස නිසා බෑ... චමල්ට තැනක් නැති නිසා බෑ... අනිත් අයට කොහොමත්ම බෑ...
පුළුවන් යැයි වහසි බස් දෙඩුවත් ලැබීමට නියමිත නඩු තීන්දු නිසා බෑ.... මැදමූලන රාජපක්ෂලාගේ අවසානයද කියන්න බෑෑෑ....! ණයට කැහැපු හොරු සෙට් එකට නම් යන එන මං නෑ...... අලි බබා සහ හොරු හතලිහ ඉල්ලන් කාලා කර ගත්තු වින්නැහියක මහත කියල රටම කියන්න බැරි නෑෑෑෑ........ (දිට්ඨ දම්ම වේදනීය කම්ම) කරපු පව් මෙලොවදීම පල දුන්න... නේද කියල බුදු දහමට අනුව සමහරු හිතන්න බැරි නෑෑෑෑ..... කෙසේ වෙතත් කොයි ජගතත් විශ්ව නීතියට යටත් බව අපිනම් නොදන්නේ නෑෑෑෑ........ ================================================================= www.sobithawathara.blogspot.com නිර්පාක්ෂික... නිර්දේශපාලනික... නිර්භය සෝභිතාවතාර විශ්වයේ සිට... 2018/09/13



Wednesday, September 12, 2018

සෝභිතාවතාර විසින් රාජිත සේනාරත්න අමාත්යය වරයා වෙත දන්වා සිටිනා නිවේදනයයි.


සෝභිතාවතාර විසින් රාජිත සේනාරත්න අමාත්යය වරයා වෙත දන්වා සිටිනා නිවේදනයයි.
====================================
සෝභිතාවතාර විසින් රාජිත සේනාරත්න අමාත්යය වරයා වෙත දන්වා සිටිනා නිවේදනයයි.
====================================
2018/09/10 දින දෙරන 360 සංවාදය අවසන් වුනු පසුව රාජිත අමාත්ය වරයා ස්වාධීන මතධාරී මාධ්යයවේදී චාපාබණ්ඩාරට සිදුකර අැතැයි ඔහු ප්රසිද්ධියේ පවසනා මෙම අනිසි (සූක්ෂ්ම) තර්ජනය වෙනුවෙන් රාජිත අමාත්යය වරයා පැහැදිලි ප්රකාශයක් රට හමුවේ තැබිය යුතු බව නිර්පාක්ෂික නිර්දේශපාලනික සෝභිතාවතාර අවධාරනය කරයි.
-----------------------------------------
එමෙන්ම ශ්රීලංකාවේ පාවාදීමේ ඉතිහාසය පිලිබඳ වසර දසදහස් ගනනක කථා අසා අැති සෝභිතාවතාර ඉස්සරහින් යන එකාට වඩා පසුපසින් පැමිනෙන එකාගෙන් ඔබ දැනටමත් අවබෝධයෙන් අැති ප්රමානයට අනුව තවදුරටත්... ඉදිරියටත්.... ප්රවේසම් වන ලෙස චාපාබණ්ඩාර සහෘදයාට දන්වා සිටියී.

මන්ද යත් අපට වඩා ඉදිරියෙන් සිටිනා හොඳ හෝ නරක ඕනෑම අයෙකු හට අවශ්යයනම් මේ දැන් වුවත් අපව මරා දැමිය හැක. නමුත් කිනම් හේතුවක් නිසා හෝ ඒ කිසිවෙකුත් තවම අප සම්බන්ධයෙන් ඒවන් තීරනයක් ගෙන නොමැති බව පැහැදිලිය.

නමුත් අපගේ පිටුපසින් පැමිනෙන එකා කොයි මොහොතේ අපගේ පපුවට නොව පිටට පිහියෙන් අැන පලා යාදෝයි අවිනිස්චිතය. කෙසේ වෙතත්...

...අද සිට සෝභිතාවතාර ඔබ හා අත්වැල් බැඳගන්නා බවට සපත කරමි. 

අපි ඒකරාශීව 2020 දීවත් සියළු පරීක්ෂාවන්ගෙන් අනතුරුව සුදුසු නියම පුද්ගලයා පොදු අපේක්ෂකයා කොට අප සැමගේත්... අපගේ හතුරන්ගේත්.... දූදරු මතු පරපුරේ පැවැත්ම තහවුරු කොට අපගේ ජීවිත වලින් සමු ගනිමු.

එතෙක් අපගේ භාරකාරත්වය විශ්ව මාතාවට පවරා දිවි හිමියෙන් කැපවෙමු. අපගේ රැකවරනයට ලොකු මිනිසුන්වත් පොඩි මිනිසුන්වත් අපට අවශ්යය නැත.

අප මෙලාෙවට සපැමින අැත්තේ විශ්ව මාතාවගේ උවමනාවන් සහ නියෝගයන් ඉටු කිරීම උදෙසා පමනිඑනිසා අප හට ජීවත් වන්නට අවශ්යය වන්නේද එකී කාර්යය භාරය අවසන් කරනා තුරු පමනි.

නිර්පාක්ෂික නිර්දේශපාලනික නිර්භය සෝභිතාවතාර
2018/09/12




Friday, September 7, 2018

හිටපු ජනාධිපති තුමනි, ප්‍රවේශමෙන්.... / මෝඩ යකා... සහ, බාබු යකා... අතර වෙනස මෙයයි.

හිටපු ජනාධිපති තුමනි, ප්‍රවේශමෙන්....
මෝඩ යකා... සහ, බාබු යකා... අතර වෙනස මෙයයි.

මෝඩ යකා... සහ, බාබු යකා... අතර වෙනස මෙයයි.
හිටපු ජනාධිපති තුමනි, ප්‍රවේශමෙන්.... කෙදිනක හෝ.... කවුරුන් හෝ.... මේ මෝඩ යකාව ඔබ වෙනුවෙන් (මරාගෙන මැරෙන බෝම්බයක් ලෙස) පාවිච්චි කළ හැකිය.

නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට...


මෝඩ යකා... සහ, බාබු යකා... අතර වෙනස මෙයයි.




හිටපු ජනාධිපති තුමනි, ප්‍රවේශමෙන්.... / මෝඩ යකා... සහ, බාබු යකා... අතර වෙනස මෙයයි.

----උපුටාගැනීම---
‘මෝඩ යකෙක් අන්න අරහෙට වෙලා ඉන්නවා’ යයි මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිගෙන් මෑතකදී ප‍්‍රසිද්ධියේ බැණුම් ඇසූ පුද්ගලයාට ජලබල විරෝදතාවයේදී හැසිරීම සම්බන්දයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් දැඩි ලෙස දොස් පවරා ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

https://www.gossiplankanews.com/2018/09/udith-lokubandara-issue.html