Thursday, September 13, 2018

මහින්දගේ සිහින පාරාදීසය එකෙන්ම..! නිර්පාක්ෂික, නිර්දේශපාලනික, නිර්භය, සෝභිතාවතාරයෙන්..

මහින්දගේ සිහින පාරාදීසය එකෙන්ම..! 
නිර්පාක්ෂික, නිර්දේශපාලනික, නිර්භය, සෝභිතාවතාරයෙන්..

Lankaenews
2018/09/13 - පෙ.ව. 04.25


ගෝඨාභයගේ ජනාධිපති සිහිනය බිඳ වැටේ..! ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙන්න..!!
(ලංකා ඊ නිව්ස් - 2018.සැප්.13, පෙ.ව.4.25)
https://www.facebook.com/lankaenews/photos/a.219828384749001/2046243088774179/?type=3
=========================================================================
ඉහත ඊනිව්ස් පුවතට සංක්ෂිප්තයක්... නිර්පාක්ෂික, නිර්දේශපාලනික, නිර්භය, සෝභිතාවතාරයෙන්..
2020 - අපේක්ෂකත්වය
-------------------------------------
මහින්දට කාලය ඉක්ම ගොස් (Expire) නිසා බෑෑෑෑ...... ගෝඨාට ජාත්‍යන්තර නීතිය අනුව බෑ.. බැසිල්ට ස්වේච්ඡාවෙන්ම බෑ... නාමල්ට වයස නිසා බෑ... චමල්ට තැනක් නැති නිසා බෑ... අනිත් අයට කොහොමත්ම බෑ...
පුළුවන් යැයි වහසි බස් දෙඩුවත් ලැබීමට නියමිත නඩු තීන්දු නිසා බෑ.... මැදමූලන රාජපක්ෂලාගේ අවසානයද කියන්න බෑෑෑ....! ණයට කැහැපු හොරු සෙට් එකට නම් යන එන මං නෑ...... අලි බබා සහ හොරු හතලිහ ඉල්ලන් කාලා කර ගත්තු වින්නැහියක මහත කියල රටම කියන්න බැරි නෑෑෑෑ........ (දිට්ඨ දම්ම වේදනීය කම්ම) කරපු පව් මෙලොවදීම පල දුන්න... නේද කියල බුදු දහමට අනුව සමහරු හිතන්න බැරි නෑෑෑෑ..... කෙසේ වෙතත් කොයි ජගතත් විශ්ව නීතියට යටත් බව අපිනම් නොදන්නේ නෑෑෑෑ........ ================================================================= www.sobithawathara.blogspot.com නිර්පාක්ෂික... නිර්දේශපාලනික... නිර්භය සෝභිතාවතාර විශ්වයේ සිට... 2018/09/13



No comments:

Post a Comment