Wednesday, September 19, 2018

වාචිකව පමනක් යහපාලන... හැදෙන බවක් නොපෙනෙන... වත්මන් ජනපති අගමැති දෙබානට අවසාන සිහි කැඳවීම් අංක එක (01)

අපරාධ කරුවන් ආරක්ෂා කිරීම ගැන සිවිල් සංවිධාන නායකයෝ ආණ්ඩුවට අනතුරු අඟවයි..! (Video)
(ලංකා ඊ නිව්ස් - 2018.සැප්.19, ‌පෙ.ව.6.00)
ඉහත ප්රවෘත්තිය හා සමගාමී සෝභිතාවතාර මාධ්යය ඒකකයේ විශ්වීය නිවේදනය පහත දැක්වේ...!
====================================================
වාචිකව පමනක් යහපාලන... හැදෙන බවක් නොපෙනෙන... වත්මන් ජනපති අගමැති දෙබානට අවසාන සිහි කැඳවීම්
අංක එක (01)
====================================================

සෝභිත මාහිමිපාණන්ගේ 2015 ජනවාරි 8 අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ ජයග්‍රහණයෙන් බලයට සපැමිණි වත්මන් ජනපති සහ අගමැති 62 හැටදෙලක්ෂයක් ජනතාවට දුන් පොරොන්දු කඩ කරමින් දිගින් දිගටම ආත්ම වංචාවෙහි යෙදෙන්නේ නම්ද.... දිවි පරදුවට තබා විප්ලවයට උරදුන් සිවිල් සංවිධාන නායකයින්ගේ සහ සබුද්ධික ප්‍රජාවගේ බහට කන් නොදෙයි නම්ද...

එවන් වූ ද්‍රෝහීන් අත්හැර සෝභිත හිමියන්ගේ 2020 අවසන් මෙහෙයුම උදෙසා...

දේදුනු විප්ලවයේ 62ලක්ෂයක් වූ සබුද්ධික ප්රජාව හා සියළුම සිවිල් බලවේගයන්ද...

සියළු දේශපාලනික ප්රවාහයන්හි සිටිනා අදූෂිත, නිර්ව්යාජ, නිර්භීත, නිලය බලය පහසුකම් යස ඉසුරු අත්හැරීමට පසුබට නොවනා සැබවින්ම ජනතාවාදී (උදාහරන ලෙස ටිල්වින් සිල්වා, හඳුන්නෙත්ති, රන්ජන් රාමනායක, වැනි තවත් බොහෝ...!) අය වැනි සියල්ලෝම තම තමන්ගේ පැවති දේශපාලනික මතයන්ගෙන් බැහැරව නවමු ජන බලයක්..! නවමු පාලන ක්රමවේදයක්..! නවමු නායකත්වයක්..! පෙරදැරිකොටගෙන එලැඹෙන මහ මැතිවරනය හෝ ජනාධිපතිවරනය දඩබිම කොට ගෙන මෙසිරිලක් ඉතිහාසයේ දශක 7 ක් පුරාවට මේතෙක් සිදු නොවූ මහා දේශපාලනික සුනාමිය සිදු කොට රට පාරදුෂ්යය වූ නව දර්ශනයක් යටතේ නවමු අාණ්ඩු ක්රමයක් ස්ථාපනය කොට රටේ මතු අනාගතයක් ජාතියේ මතු දරුවන්ගේ සුරක්ෂිත පැවැත්මත් තහවුරු කොට පැවති දූෂිත සියළු සකල දේ කසල ගොඩට දමා රට විධිමත් මාවතකට රැගෙන යාමේ හැරවුම් ලක්ෂය කක්ෂ ගත කොට නිමා කිරීමේ බාරදූර්යය සංග්රාමය වෙනුවෙන් රාජ්යය පාලන (නායක) දෙබානට සිදු කරනා මෙවන් වූ තෙවැනි අවසන් අනතුරු අැඟවීමෙන් පසු ඉහත කී සියළු බලවේගයන්ගේ ඒකරාශීත්වය තුල පවතිනා සියළු හන/මිටි පාට/පක්ෂ දේශපාලනික බලවේගයන් දියකර දමා මීලඟ නවමු ජනතාවාදී නායකයා මහා ජන බලයකින් ජයග්රහනය කරවා තම සිහිනය යථාර්තයක් කරවනා බව අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ අාත්මය අවතාරයක් කොටගෙන තම අාතූරයා සත්පුරවැසියා මගින් අද දින මෙසේ ජනගත කරවනු ලද්දේය.

නිර්පාක්ෂික, නිර්දේශපාලනික, නිර්භය සෝභිතාවතාර විශ්වයේ සිට උදහසින්...
2018/09/19 

No comments:

Post a Comment