Friday, September 21, 2018

මහින්දගේ සහ චන්ද්රිකාගේ වෙනස මෙයයි...!

මහින්දගේ සහ චන්ද්රිකාගේ වෙනස මෙයයි...!/Sobithawathara
සෝභිතාවතාර විශ්වයේ සිට.
====================
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රංශ රජය පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබා ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

මේ අනුව ප්‍රංශ රජය පිරිනමන ඉහළම ගෞරව සම්මානය වන ‘කොමාන්දියර් ද ලා ලීජියෝන් දොනර් ’ සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමත්ව ඇතැයි එම නිවේදනයේ දැක්වේ..!



==================================================================
මහින්දගේ සහ චන්ද්රිකාගේ වෙනස මෙයයි...!/Sobithawathara
සෝභිතාවතාර විශ්වයේ සිට.

චන්ද්රිකාගේ දක්ෂකම් සහ මහින්දගේ දක්ෂකම් අතර පවතිනා පරස්පරතා හොඳින් සිතා බලා අවබෝධයෙන් තේරුම් ගත යුතු ඒවාය.

චන්ද්රිකාට හැකි යම් යම් දේවල් බොහෝ අයට නොහැකි මුත්.. මහින්දට හැකි බොහෝ දේ වෙනත් අයෙකුට උවත් අවශ්යයනම් කල නොහැකි නාෙවන කාරනාවන්ය.

නමුත් බොහෝ දෙනෙක් මහින්දලාට හැකි බොහෝ දේ කිරීමට කැමත්තක් දක්වන්නේ නැත. නොඑසේනම් චන්ද්රිකා බලයේ සිටියදී අැයටත් මහින්ද කල බොහෝ දේ කල හැකිව තිබුනි.

කෙසේ වෙතත් චන්ද්රිකාගේ බලවත් විරෝධය හමුවේ උවත් මහින්දවාදී ජනතාවගේත් තම ගජ මිතුරන්ගේත් බලවත් ප්රයත්නය මත චන්ද්රිකා යුගයෙන් පසුව මහින්දව යුද්ධයේ ඉදිරි අාරක්ෂක වලල්ලේ පිහිටුවනු ලැබීය. මහින්දව යුද්ධයේ ඉදිරි අාරක්ෂක වලල්ලේ පිහිටුවනු ලැබීය.


ඒ නිසා දැන් (යුද්ධයේ බිලිබෝයි) මහින්දට යුධ නිමාවේ ගෞරවයක් මිස වෙන අන් ලැබිය හැකි හෝ ලබා ගත හැකි හෝ කිසිවක් කොහිවත් ඉතිරිව නැත...! බලයේ සිටියදී සිදුකල වැරදි සහ දූෂන අැත්නම් ඒවාට දඬුවම් පමනක් හැර... (අබ සරනයි..) 

කෙසේ වෙතත් මෙහිදී නොකියනා... නොලියනා... බොහෝ දේ.... නුවනැති සබුද්ධිකයෝ පමනක් අවබෝධ කොට ගනිත්වා...

නිර්පාක්ෂික, නිර්දේශපාලනික, නිර්භය, නිර්ව්යාජ, මානවවාදී, අවිහිංසාවාදී, සංහිඳියාවාදී සෝභිතාවතාර විශ්වයේ සිට සබුද්ධිකයින් හට අාමන්ත්රනය කරයි.
https://t.co/xwOG7btVEK
http://sobithawathara.blogspot.com/
2018/09/21

======================================================================

Her Excellency
Chandrika Kumaratunga




 
The Honorable
Mahinda Rajapaksa
Mahinda Rajapaksa.jpg
6th President of Sri Lanka
වත්මන් කුරුණෑගල මන්ත්රී
https://en.wikipedia.org/wiki/Mahinda_Rajapaksa
























https://www.youtube.com/watch?v=7R3jgbUMg-0  නිර්පාක්ෂික, නිර්දේශපාලනික, නිර්භය, නිර්ව්යාජ, සෝභිතාවතාරයෙන් ගිරුවාපත්තුවේ මහින්ද ගැනත් නිර්ලෝභී වීඩියෝවක්...
නිර්පාක්ෂික, නිර්දේශපාලනික, නිර්භය, නිර්ව්යාජ, සෝභිතාවතාරයෙන් ගිරුවාපත්තුවේ මහින්ද ගැනත් නිර්ලෝභී වීඩියෝවක්...
===================================================
දයාබර හිටපු ජනපති තුමනි...

ඉතිහාසයත්... කෙලෙහි ගුණයත්... අමතක කරන්න එපා. ඔබේ ඒ වටිනා අභිමානවත් ඉතිහාසය කරා අාපසු පැමිනෙන්න..

ය අප කොයි කාගේත් අාදරනීය වූද.. ගෞරවනීය වූද.. අායාචනයයි.

නිරතුරුවම නූගත්/මෝඩ (නිවැරදි නොවන මුත් ඔබ සිතනා) මිතුරන්ට වඩා උගත්/බුද්ධිමත් (නිවැරදි නොවන මුත් ඔබ සිතනා) ප්රතිවාදියාද/සතුරාද විශ්වාස කිරීමට තම මනස දියුණු කරන්න. අප ඔබ හා නිරන්තර අරගලයකද...වාදයකද.. පැටලී සිටින්නේම අප තවමත් ඔබට අාදරය කරනා නිසාය. ඔබට වෙන අන් පැවසීමට යමක් තවත් අපට ඉතිරිව නැත..

සෝභිතාවතාරයේ අනුශාසනාවයි.
===================================================

No comments:

Post a Comment