Wednesday, September 12, 2018

සෝභිතාවතාර විසින් රාජිත සේනාරත්න අමාත්යය වරයා වෙත දන්වා සිටිනා නිවේදනයයි.


සෝභිතාවතාර විසින් රාජිත සේනාරත්න අමාත්යය වරයා වෙත දන්වා සිටිනා නිවේදනයයි.
====================================
සෝභිතාවතාර විසින් රාජිත සේනාරත්න අමාත්යය වරයා වෙත දන්වා සිටිනා නිවේදනයයි.
====================================
2018/09/10 දින දෙරන 360 සංවාදය අවසන් වුනු පසුව රාජිත අමාත්ය වරයා ස්වාධීන මතධාරී මාධ්යයවේදී චාපාබණ්ඩාරට සිදුකර අැතැයි ඔහු ප්රසිද්ධියේ පවසනා මෙම අනිසි (සූක්ෂ්ම) තර්ජනය වෙනුවෙන් රාජිත අමාත්යය වරයා පැහැදිලි ප්රකාශයක් රට හමුවේ තැබිය යුතු බව නිර්පාක්ෂික නිර්දේශපාලනික සෝභිතාවතාර අවධාරනය කරයි.
-----------------------------------------
එමෙන්ම ශ්රීලංකාවේ පාවාදීමේ ඉතිහාසය පිලිබඳ වසර දසදහස් ගනනක කථා අසා අැති සෝභිතාවතාර ඉස්සරහින් යන එකාට වඩා පසුපසින් පැමිනෙන එකාගෙන් ඔබ දැනටමත් අවබෝධයෙන් අැති ප්රමානයට අනුව තවදුරටත්... ඉදිරියටත්.... ප්රවේසම් වන ලෙස චාපාබණ්ඩාර සහෘදයාට දන්වා සිටියී.

මන්ද යත් අපට වඩා ඉදිරියෙන් සිටිනා හොඳ හෝ නරක ඕනෑම අයෙකු හට අවශ්යයනම් මේ දැන් වුවත් අපව මරා දැමිය හැක. නමුත් කිනම් හේතුවක් නිසා හෝ ඒ කිසිවෙකුත් තවම අප සම්බන්ධයෙන් ඒවන් තීරනයක් ගෙන නොමැති බව පැහැදිලිය.

නමුත් අපගේ පිටුපසින් පැමිනෙන එකා කොයි මොහොතේ අපගේ පපුවට නොව පිටට පිහියෙන් අැන පලා යාදෝයි අවිනිස්චිතය. කෙසේ වෙතත්...

...අද සිට සෝභිතාවතාර ඔබ හා අත්වැල් බැඳගන්නා බවට සපත කරමි. 

අපි ඒකරාශීව 2020 දීවත් සියළු පරීක්ෂාවන්ගෙන් අනතුරුව සුදුසු නියම පුද්ගලයා පොදු අපේක්ෂකයා කොට අප සැමගේත්... අපගේ හතුරන්ගේත්.... දූදරු මතු පරපුරේ පැවැත්ම තහවුරු කොට අපගේ ජීවිත වලින් සමු ගනිමු.

එතෙක් අපගේ භාරකාරත්වය විශ්ව මාතාවට පවරා දිවි හිමියෙන් කැපවෙමු. අපගේ රැකවරනයට ලොකු මිනිසුන්වත් පොඩි මිනිසුන්වත් අපට අවශ්යය නැත.

අප මෙලාෙවට සපැමින අැත්තේ විශ්ව මාතාවගේ උවමනාවන් සහ නියෝගයන් ඉටු කිරීම උදෙසා පමනිඑනිසා අප හට ජීවත් වන්නට අවශ්යය වන්නේද එකී කාර්යය භාරය අවසන් කරනා තුරු පමනි.

නිර්පාක්ෂික නිර්දේශපාලනික නිර්භය සෝභිතාවතාර
2018/09/12




No comments:

Post a Comment