Friday, September 21, 2018

අන්ය ජාතික ගැහැනුන්ගේ බුර්කාව පිලිබඳ මැරෙන්නට හදනා (සමහර) මහා කළු සිංහලයින් තමන්ගේම ජාතියේ ගැහැණුන් හට සිදු කරනා අසාධාරනයේ/අපහරනයේ නිරුවත..!

===================================
සම්මතව හෝ අසම්මතව එක් භාර්යාවකට වඩා තබා ගන්නා සියළු පුරුෂයින් තම ප්රියම්භිකාවගේ මනෝ මන්දිරය සුනු විසුනු කරනා අපරාධකරුවන් මුත්...!
================================================
අන් ජාතීන්ගේ සංස්කෘතික අනන්යතාවයන් තුල පවතිනා ගැඹුර නොදත් දුර්ජන මහා කළු සිංහලයින් තම ජාතියේම අක්ක, නංගී, දුව, නැන්දනිය, බිරියගේ මව, අම්ම, අාච්චී, දූෂනය කරයි.

එයිනුදු නොනවතිනා ඒ කාලකන්නින් සමහර අවස්ථාවන්හිදී (ඒකීය) දූෂනය පමනක් නොව (සමූහ) දූෂනය කොට කිසිදු අනුකම්පාවකින් තොරව එම ස්ත්රිය මරා දැමීම පවා සිදු කරයි.


නමුත් කිසිදාකත් අප හට මුස්ලිම් ජාතිකයින් තම ජාතියට හෝ අන්යය ජාතික ගැහැනියකටවත් එවැනි ම්ලේච්ඡ හිංසනයක් සිදු කලා යැයි අසන්නට දකින්නට නැත.

බුර්කාවෙහි නියම අරුත යහපත් මුස්ලිම් වරයෙකු හමු උනු විටෙකදී පැහැදිලි කර ගතහොත් ඒ ඕනෑම අයෙකුගේ නෙතට කඳුළු උනනවා නොඅනුමානය.

මහා වග්ගය කරපින්නාගෙන සිටිනා (සමහර) මහා කලු සිංහලයින්ගේ පුක එලියේ බව අන් ජාතීන් හට නිගරු කරනා උන් තේරුම් ගන්නේනම් එය ඉතා වටියී.                                                                     


හෙළුව හෝ අඟ/පසඟ ප්රදර්ශනය කරගෙන ගොස් තම ජාතියේම හැඟීම් පාලනය කර ගත නොහැකි මෙන්ම ස්ත්රීන් හට නැතහොත් මාතෘත්වයට ගරු කිරීමට නොදත් මුග්ද පුරුෂයින්ගෙන් ඉතාමත් කෘර වූ අමානුෂික දූෂනයට සහ/හෝ අපහරනයට පත්වනා ස්ත්රීන් අවබෝධ කොට ගත යුතු යථාර්තය වන්නේ...
...නිත්යානුකූලව එක් භාර්යාවකුත් රහසින් සොර අඹුවන් සමූහයකුත් තබා ගන්නා (සමහර) මහා කළු සිංහල ස්වාමි පුරුෂයන් සහ නිත්යානුකූලව භාර්යාවන් සමූහයකුත් රහසින් කිසිවකුත් තම අාගමට සංස්කෘතියට පටහැනිව සිදු නොකරනා මුස්ලිම් සැමියන්ගේ වෙනසත් ගැඹුරින් සිතා (සම්මතව හෝ අසම්මතව එක් භාර්යාවකට වඩා තබා ගන්නා සියළු පුරුෂයින් තම ප්රියම්භිකාවගේ මනෝ මන්දිරය සුනු විසුනු කරනා අපරාධකරුවන් මුත්) වඩා වැරදි කවුරුන්දැයි අවබෝධ කොටගෙන ගැහැණියක් වී ඉපදීමේ දුක දරාගෙන ජීවත් වන කෙටි කාලය උපේක්ෂා සහගතව ජීවත් වීමට කිසියම් සැනසීමක් අත්කර ගැනුම පමනි.
---------------------------------------------------------------------------------
නිර්පාක්ෂික, නිර්දේශපාලනික, නිර්භය, නිර්ව්යාජ, මානවවාදී, අවිහිංසාවාදී, සංහිඳියාවාදී සෝභිතාවතාර විශ්වයේ සිට සබුද්ධිකයින් හට අාමන්ත්රනය කරයි.


 https://www.facebook.com/sam.vidanagamachchi/posts/10218033172443160?අන්ය ජාතීන්ගේ ගැහැනුන්ගේ බුර්කාව පිලිබඳ මැරෙන්නට හදනා මහා කළු (සමහර) සිංහලයින් තමන්ගේම ජාතියේ ගැහැණුන් හට සිදු කරනා අසාධාරනයේ නිරුවත..!

















No comments:

Post a Comment