Sunday, April 15, 2018

අනේ වාසේ..... වනේ කාලේ..... දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත.... තක්කිට තරිකිට තෙයියත් තා.....//.....//.....//

අනේ වාසේ..... වනේ කාලේ..... දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත....

තක්කිට තරිකිට තෙයියත් තා.....//.....//.....//

විද්‍යාත්මකව සකස් කළ ඇමති මණ්ඩලයක් ඉදිරියේදී දිවුරුම් දෙනු ඇති බව පැවසුණත් ලැබෙන ආරංචි අනුව පෙනී යන්නේ දේශපාලන බලය පවත්වා යාමට පක්ෂ සතුටු කිරීමට වරදාන ලෙස පිරිනමන ඇමතිධූර පිළිබඳව පමණි.                                        .
http://www.gossiplankanews.com/2018/04/slfp-ministers.html
====================================================

2018 - 2020 - Sobitha Final Mission
-------------------------------------------
රට ගොඩ ගැනීමට අවංකවම කැමැත්තක් දක්වන සියළු මාධ්යය ජාල සෝභිතාවතාර හා අත්වැල් බැඳ ගන්නේ නම් 2020 සෝභිත හිමියන්ගේ අවසන් මෙහෙයුම බල ගන්වන්නට කාලය උදාවෙමින් පවතී....!
https://sobithawathara.blogspot.com/2018/04/2020_15.html
නිර්පාක්ෂික සෝභිතාවතාර සබුද්ධික දේදුනු ප්රජාව සමගින්.
===================================================
@SirasaTVlk @JVPSriLanka @UNHumanRights @Maithripala Sirisena New President of Srilanka @Daily Mirror Ravaya web @rupavahinitv @ITN Sri Lanka @lankaenewscom

රට ගොඩ ගැනීමට අවංකවම කැමැත්තක් දක්වන සියළු මාධ්යය ජාල සෝභිතාවතාර හා අත්වැල් බැඳ ගන්නේ නම් 2020 සෝභිත හිමියන්ගේ අවසන් මෙහෙයුම බල ගන්වන්නට කාලය උදාවෙමින් පවතී....!
https://sobithawathara.blogspot.com/2018/04/2020_15.html
නිර්පාක්ෂික සෝභිතාවතාර සබුද්ධික දේදුනු ප්රජාව සමගින්.
======================================================
https://sobithawathara.blogspot.com/2018/04/2020.html
නිර්පාක්ෂික සෝභිතාවතාර සබුද්ධික දේදුනු ප්රජාව සමගින්
2018/04/15
නිර්පාක්ෂික සෝභිතාවතාර (සෝභිත හිමියන්ගේ අාත්මයේ ජීවමාන අාතූරයා සත්පුරවැසියා)
email/ඊමේල් ලිපිනය - sathpurawasiya@gmail.com
අඩවිය - http://sobithawathara.blogspot.com

රට ගොඩ ගැනීමට අවංකවම කැමැත්තක් දක්වන සියළු මාධ්යය ජාල සෝභිතාවතාර හා අත්වැල් බැඳ ගන්නේ නම් 2020 සෝභිත හිමියන්ගේ අවසන් මෙහෙයුම බල ගන්වන්නට කාලය උදාවෙමින් පවතී....!


රට ගොඩ ගැනීමට අවංකවම කැමැත්තක් දක්වන සියළු මාධ්යය ජාල සෝභිතාවතාර හා අත්වැල් බැඳ ගන්නේ නම් 2020 සෝභිත හිමියන්ගේ අවසන් මෙහෙයුම බල ගන්වන්නට සෝභිත හිමියන්ගේ අවතාරයේ අාත්මීය අාතූරයා සත්පුරවැසියා අරමුන ජය ගෙන රට නිසි මගට යොමු කරවනා තෙක් පමනක් නිස්චිත කාල චක්රයකට පමනක් සටනට නායකත්වය ලබා දී සෝභිත හිමියන්ගේ අාත්මයට නිවනට පිවිස නිදහස අත්කර දීම උදෙසා සමු ගන්නට සිදු කරනා අායාචනයද සමගින් කැමැත්ත ප්රකාශ කර සිටිමු.
https://sobithawathara.blogspot.com/2018/04/2020.html
නිර්පාක්ෂික සෝභිතාවතාර සබුද්ධික දේදුනු ප්රජාව සමගින්
2018/04/15
නිර්පාක්ෂික සෝභිතාවතාර (සෝභිත හිමියන්ගේ අාත්මයේ ජීවමාන අාතූරයා සත්පුරවැසියා)
email/ඊමේල් ලිපිනය - sathpurawasiya@gmail.com
අඩවිය - http://sobithawathara.blogspot.com

Monday, April 9, 2018

අමාත්යය රාජිත සේනාරත්න 2018/04/08 දින සිදුකල එෙෙතිහාසික ප්රාකාශයට නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට අාශිර්වාද කරයි.

අමාත්යය රාජිත සේනාරත්න 2018/04/08 දින
සිදුකල එෙෙතිහාසික ප්රකාශයට.....
නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට අාශිර්වාද කරයි.

රාජ්‍ය බලය තිබිය යුත්තේ ජනතාවට සේවය කිරීමටයි. අපේ මනුෂ්‍යකම ඉතා වැදගත් වුවත්, සේවය කිරීමේ දී බලය ඉතා වැදගත්. බලයෙන් කිසිවෙක් දුකට පත් වෙනවා නම් එම බලයෙන් වැඩක් නැහැ. යහපාලන රජයේ ඉදිරියේ දී එක් නායකයෙක් යටතේ එක් වැඩපිළීවෙළක් යටතේ ක්‍රියාත්මක වෙනවා.
අමාත්‍ය රාජිත සේනාරත්න. 
========================
රාජිත අමාත්‍යවරයාගේ බලය සම්බන්ධයෙන් වූ මෙම ප්‍රකාශය නිර්පාක්ෂික සෝභිතාවතාර ඉමහත් සේ අගය කොට සලකයි.
සෝභිත හිමියන්ගේ සිහිනය යථාර්තයක් කරන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා.
ඔබට තුණුරුවන්ගේ සරණයි. සියලු දෙවි රැකවරණයි.
================================================================================
Apr09


යහපාලනයේ ඉදිරියට එක නායකයයි 
මාත් චතුරත් යූඇන්පියට යනවා
- ඇමැති රාජිත 

අග්‍රාමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා යටතට බෙදී ගිය යහපාලන රජය ඉදිරියේදී එක් නායකයෙකු යටතේ ක්‍රියාත්මක වනු ඇති බව අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
රාජිත සේනාරතන පදනම සංවිධානය කරන ලද
අවුරුදු අසිරිය වැඩසටහන අලුත්ගම නගර සභා ක්‍රීඩාංගණයේ 
දී ඊයේ (08)

පස්වරුවේ පවත්වනු ලැබූ අවස්ථාවේ අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - 

“අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ දී අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අමාත්‍යවරුන්ට අමාත්‍ය මණ්ඩලයේ ඉන්න බැහැ. සාදාචාරයක් නැහැ. නමුත් එම ඇමැතිවරු අමාත්‍යධූරයේ ඉන්න උත්සාහ කරනවා. අග්‍රාමාත්‍යවරයා එපා කියනවා. එහෙම ඇමැතිවරු අමාත්‍ය මණ්ඩලයට අවශ්‍ය නැහැ. තිබෙන වරප්‍රසාද සහ අමාත්‍යධූර අත්හැරීමේ ආත්ම ශක්තිය තිබිය යුතුයි. රාජ්‍ය බලය තිබිය යුත්තේ ජනතාවට සේවය කිරීමටයි. අපේ මනුෂ්‍යකම ඉතා වැදගත් වුවත්, සේවය කිරීමේ දී බලය ඉතා වැදගත්. බලයෙන් කිසිවෙක් දුකට පත් වෙනවා නම් එම බලයෙන් වැඩක් නැහැ. යහපාලන රජයේ ඉදිරියේ දී එක් නායකයෙක් යටතේ එක් වැඩපිළීවෙළක් යටතේ ක්‍රියාත්මක වෙනවා.”
http://www.gossiplankanews.com/2018/04/rajitha-speaks.html?m=1
රාජිත සේනාරත්න අමාත්‍යවරයාත්, චතුර සේනාරත්න මන්ත්‍රීවරයාත් එක්සත් ජාතික පක්ෂයට එකතු වීමට කැමැත්ත පළ කර ඇති බවද ඇමතිවරයා මෙහිදී කියා සිටියේය.

Friday, April 6, 2018

කාටත් නොහැකිනම් 2020 දී සෝභිත හිමියන්ගේ අවසන් මෙහෙයුම වෙනුවෙන් රටට ජනතාවට අැත්තටම අාදරය කරනා පක්ෂ විපක්ෂ අදූෂිත සැවොම සාේභිතාවතාර හා අත්වැල් බැඳගන්නට ඒකරාශී වන ලෙස විවෘතව අාරාධනා කර සිටිනා වගයි.

‘ජනාධිතිටවත් කොන්ද නමන්න එපා.. හෙට ඉදන් ආණ්ඩුව ගෙනියන්නෙ මං’ යයි අගමැතිට උපදෙස් දුන් රාජිතගේ රහස් වීඩියෝව ගැන ජනපතිගේ අවධානය..   -  ට සෝභිතාවතාරයෙන්ද පිලිරතුක්...! 

 April 7, 2018 at 9:20 am | lanka C news 

පවතින නායකයින් හට සෝභිත මාහිමිපානන්ගේ දේදුනු විප්ලවයේ ඉතා පහසු ඉතිරි කොටස අවසන් කරන්නට උවමනාවක් නැතිනම් හෝ තුනටිය පන මදිනම් හෝ රටට අැත්තටම අාදරය කරනා නිර්පාක්ෂිකයෙකු බලහත්කාරයෙන් හෝ මේ රටේ ජනතාව වෙනුවෙන් සෝභිත හිමියන්ගේ අති උතුම් දර්ශනයට අනුව ජාති/අාගම්/කුලමල සියළු බේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන යුගයක් කරා රට ගෙන යාමේ අත්යාවශ්යයතාවය පවතිනා බව දූෂිතයින්/අපරාධකරුවන් සහ කම්බා සොරුන් හැර අන් සැවොම එක හඬින් පිලිගන්නා සත්යයකි/යතාර්ථයකි.

කාටත් නොහැකිනම් 2020 දී සෝභිත හිමියන්ගේ අවසන් මෙහෙයුම වෙනුවෙන් රටට ජනතාවට අැත්තටම අාදරය කරනා පක්ෂ විපක්ෂ අදූෂිත සැවොම සාේභිතාවතාර හා අත්වැල් බැඳගන්නට ඒකරාශී වන ලෙස විවෘතව අාරාධනා කර සිටිනා වගයි.

නිර්පාක්ෂික සෝභිතාවතාර (සෝභිත හිමියන්ගේ අාත්මයේ ජීවමාන අාතූරයා සත්පුරවැසියා)
2018/04/07
email/ඊමේල් ලිපිනය - sathpurawasiya@gmail.com




==================================================================
පවතින නායකයින් හට සෝභිත මාහිමිපානන්ගේ දේදුනු විප්ලවයේ ඉතා පහසු ඉතිරි කොටස අවසන් කරන්නට උවමනාවක් නැතිනම් හෝ තුනටිය පන මදිනම් හෝ රටට අැත්තටම අාදරය කරනා නිර්පාක්ෂිකයෙකු බලහත්කාරයෙන් හෝ මේ රටේ ජනතාව වෙනුවෙන් සෝභිත හිමියන්ගේ අති උතුම් දර්ශනයට අනුව ජාති/අාගම්/කුලමල සියළු බේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන යුගයක් කරා රට ගෙන යාමේ අත්යාවශ්යයතාවය පවතිනා බව දූෂිතයින්/අපරාධකරුවන් සහ කම්බා සොරුන් හැර අන් සැවොම එක හඬින් පිලිගන්නා සත්යයකි/යතාර්ථයකි.

කාටත් නොහැකිනම් 2020 දී සෝභිත හිමියන්ගේ අවසන් මෙහෙයුම වෙනුවෙන් රටට ජනතාවට අැත්තටම අාදරය කරනා පක්ෂ විපක්ෂ අදූෂිත සැවොම සාේභිතාවතාර හා අත්වැල් බැඳගන්නට ඒකරාශී වන ලෙස විවෘතව අාරාධනා කර සිටිනා වගයි.

නිර්පාක්ෂික සෝභිතාවතාර (සෝභිත හිමියන්ගේ අාත්මයේ ජීවමාන අාතූරයා සත්පුරවැසියා)
2018/04/07
email/ඊමේල් ලිපිනය - sathpurawasiya@gmail.com

Wednesday, April 4, 2018

පරාජයට පත්වනා විශ්වාස භංග වෙනුවෙන් පනතක් ඕනා..! සෝභිතාවතාර යහපාලන ජනයා සමග - 2018/04/04


දහසක් කරදර කම්කටොලු මධ්යයේ තම තමන්ගේ සහ තම දුවා දරුවන්ගේ ජීවිත නගා සිටුවීම උදෙසා මහත් වෙර වීර්යයක් ගෙන ජීවන සටනක යෙදී සිටිනා ජනතාවට වර්තමානයේ පවතිනා විශාලතම හිසරදය බවට පත්ව අැත්තේ මේ අනර්ථවත් විශ්වාස භංග සින්ඩ්රම් මේනියාවය.

ජනතා පරමාධිපත්ය බලයෙන් පාර්ලිමේන්තුවට යවනා ජනතා නියෝජිතයින් බහුතරයකගෙන් ඒ අපේක්ෂා සහ වගකීම්/යුතුකම් කිසිවක් ඉටු නොවනා අරාජික තත්ත්වයකට රටේ දේශපාලන ව්යුහය පත්ව තිබීම ඉතාමත් කණගාටුදායකය.

දශක ගනනාවක් පුරා දේශපාලන ක්රියාදාමයන් නිසා මහත් කෙඩෙත්තුවට පත්ව සිටි දේශපාලනික කටයුතු කාරනා පිලිබඳ යම් අවබෝධයක් අැති සබුද්ධික ජනයාගේ අපේක්ෂාවන් සහ බලාපොරොත්තු ඉහල තලයකට ගෙන එමින් සෝභිත මාහිමිපානන්ගේ 2015 ජනවාරි 08 වැනි දින පැවති අවිහිංසාවාදී දේදුනු විප්ලවය ජය ගැනුමටත්... පැවති ඒකාධිපති වියරුවට තිත තැබීමටත් හැකි විනි.

නමුත් මේ වන විට වසර තුනක් ඉක්මව ගොස් අැතත් යහපාලන පොරොන්දු ගතවූ කාලයට සාපේක්ෂව බලනා කල පවතින්නේ ඉතාමත් මන්දගාමී පසුබිමකය. නිදහසට කරුනු කොයි අාකාරයෙන් ඉදිරිපත් කලද තම දේශපාලනික ගජ මිතුරන් සහ තම කඳවුර අාරක්ෂා කිරීමේ හීන් සූත්තර ක්රියාත්මකව පැවතියේ නැතැයි කියා සබුද්ධික ජනයා මුලා කිරීම සමස්ථ පාර්ලිමේන්තු නඩයටම කිසි දිනකත් සිදු කල නාෙහැක්කක් වනු අැත.

ඒ නිසා අද දින පරාජයට පත්වුනු අගමැති වරයාට එරෙහි විශ්වාස භංගය පිලිබඳ කිසිදු සතුටුදායක අදහසක් පල කරන්නට දේදුනු ජ්රජාව සූදානම් නැති මුත් ඒ අරබයා රජයටත් අගමැති වරයාටත් ජනාධිපතිවරයාටත් කිසියම් කාරනාවක් අවධාරනය කරනු වස් මෙම ජනතා නිවේදනය සහ යෝජනාව ජනාධිපතිවරයා සහ පාර්ලිමෙන්තුව හමුවේ සභාගත කරන්නට කල්පනා කලෙමු.

නිවේදනය වන්නේ...
පවතිනා රජය තුල දූෂිතව හිඳිමින් රජයට ද්රෝහිකම් කරනා ජනතා නියෝජිතයින් මෙන්ම රජයක වගකීම සහ ප්රතිපත්ති අාරක්ෂා කරමින් රජය තුල සිටිනා යහපත් ජනතා නියෝජිතයින්ද යන සංයුතිය යටතේ මුත් සබුද්ධික සහපිරිවරකගේ ඉවසිලිමත් ඥාණවන්ත ක්රියා කලාපය නිසා අද දින අභ්යන්තර ගැටළු කොතරම් බරපතල අාකාරයෙකින් පැවතියද... ගෝත්රික සොර නඩයේ කූඨ අභිප්රායයන් සුනු විසුනු කර දමා හරි හෝ වැරදි අද යෙදුනු අග්රාමාත්ය වරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව ඡන්දය පාවිච්චි කලද පරාජය වන අප්රකාශිත ඡන්ද පවා කසල ගොඩට දමමින් 55% පමන ප්රතිශතයෙකින් ජය ගැනුමට රජයට හැකි විනි.

මෙම ජයග්රහනයත් සමගම ගෝත්රික සොර නඩයේ කඩාකප්පල්කාරී අනාගත සැලැස්ම (නගුට පස්සා පැත්තේ ගසා ගනිමින්) අකුලා ගන්නට සිදුව අැත.

එම ගෝත්රික සොර නඩයේ කඩාකප්පල්කාරී යටි අරමුන නොවන්නට අග්රාමාත්යවරයා 2015 ජනවාරි 8 සෝභිත හිමිගේ දේදුනු ජනයාගේ විශ්වාසයන් බිඳදමා තිබුනු බැවින් විශ්වාස භංගය දිනවා ධුරයෙන් ඉවත් කොට ගෙදර නොව අර්ජුන් මහේන්ද්රන්ගේ අැප කරුවා ලෙස අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කල යුතුව තිබිනි.

නමුත් තමන් විශ්වාස කල සුපිරි සහ පන්තියේ මිතුරන් තමන්ව හෙලූ ප්රපාතය පිලිබඳව සහ තමුන් විසින් අාරක්ෂා කරනු ලැබූ යමපාලන දූෂිත ගජ මිතුරන් තමන් හට අැටවූ උගුල පිලිබඳවද ගැඹුරින් කල්පනා කොට ඉදිරි ක්රියාමාර්ගයන් සම්බන්ධයෙන් අලුතින් සිතන්නට අග්රාමාත්යය වරයාට අවසන් අවස්ථාවක් ලබා දෙන්නට අදූෂිත වූ තම පක්ෂ සාමාජිකයින් සේම සෝභිත හිමිගේ යහපාලන ජනතාවද තීන්දු කර අැති බව මෙයින් දන්වමු.

යෝජනාව වන්නේ...
ජනතාවගේ ධනය නාස්ති කරවමින් සහ ජනතාවගේ දෛනික කටයුතු අඩාල කරවමින් තේරුමක් අැතිව හෝ නැතිව මෑතක සිට සිදුවෙමින් පවතිනා විශ්වාස භංග ඉදිරිපත් කරවනා විකාරය විධිමත් කිරීමට කාලය එලැඹ අැති බව පෙනී යයි.

එම නිසා කිසියම් විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී ඒ ඉදිරිපත් කරනා කණ්ඩායමටත් ඒ පිලිබඳ කිසියම් වගකීමක් අැතිව එය ඉදිරිපත් කරවීමේ වගකීමක් බන්ධනය කරවීම අත්යාවශ්යය කාරනයක් බව ජනතාවගේ සුපැහැදිලි අදහසයි.

නොඑසේව එක එකාගේ සිත් සතන් තුල පවතිනා ඊර්ෂ්යාකාරී වූද... වෛරී වූද... කෑම දිරවා ගැනීමේ ඔට්ටුතාන් හැංගිමුත්තන් වැඩවලට තිත තැබිය යුතුය.

එම නිසා මින් මතු කිසියම් විශ්වාස භංගයක් ඉදිරිපත් කර විවාදය කොට ඡන්ද විමසීමෙන් අනතුරුව ලැබෙනා ප්රතිඵලය පරාජයක් නම් ඒ ඉදිරිපත් කල පාර්ශවයේ නායකයා හෝ ඉදිරිපත් කල පුද්ගලයාගේ මන්ත්රී ධුරය අහෝසි වීම හෝ ඉල්ලා අස්වීමට සිදුවනා හෝ පනතක අත්යාවශ්යයතාවය ජනතාවගේ පැත්තෙන් වඩා ඉහල අවශ්යයතාවක් ලෙස පැන නැගී අැත.

නොඑසේනම් මෙම අදහසට නීති විශාරදයින්ගේ අනුදැනුමින් සුදුසු ක්රියාමාර්ගයක අවශ්යතාවය සබුද්ධික ජනතාව විසින් රජයට අවධාරනය කරනු ලබයි.

ස්තුතියී.
නිර්පාක්ෂික සෝභිතාවතාර සබුද්ධික ජනතාව සමගින්
2018/04/04

Tuesday, April 3, 2018

2015 ජනවාරි 08 යනු මේ රට ගොඩ ගැනීමට බාධාවක්ව අැති සහ පවතිනා කරුමය අවසන් කරලීමේ මහා සංග්රාමයේ කූටප්රාත්තියයි. නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව වෙනුවෙන්... 2018/04/04

000
https://www.facebook.com/photo.php?fbid=410097266131521&set=a.106283633179554.1073741828.100013937525551&type=3
මේ මල්ලිගෙ වැරදි පෝස්ට් (Post) එකට නිසි පිලිතුරකි මේ...}..
කටට අා පලියට වගකීමක් නැති කථා කියන්න එපා ලමයෝ. ඔබ එසේ කථා කරන්නේ දුර දක්නා නුවන ඔබට තවම ලැබී නොමැති නිසයි.


ඒ නිසා පොඩ්ඩක් පහත සඳහන් සමාලෝචනය විග්රහ කොටගෙන තීන්දු තීරන ගන්නා ලෙසයි ඔබට සහ හැඟීම් බර අබුද්ධික, අවිහිංසක ජනතාවට සෝභිතාවතාර මහා කරුණාවෙන් අායාචනය කර සිටිනුයේ. තෙරුවන් සරනයි. තිස්තුන්කෝටියක් සියළු දෙවි රැකවරනයි.

මේ මල්ලිගෙ වැරදි පෝස්ට් (Post) එකට නිසි පිලිතුරකි මේ...}..
================================================================
එදා එනම් 2015 ජනවාරි 08 වැනිදා ජයගත් සෝභිත මාහිමිපානන්ගේ අවිහිංසාවාදී දේදුනු විප්ලවය යනු එක් පොදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරයෙකු කිරීමක්... නැතහොත් තවකෙක් අගමැතිවරයෙක් කිරීමක්... එසේත් නැත්නම් කිසියම් පක්ෂයක් හෝ පක්ෂ කිහිපයකින් සමන්විත ජාතික රජයක් හෝ සම්මුතිවාදි විකල්පයක්වත් හිටපු සහ පවතිනා දූෂිතයින් අල්ලා දඬු කඳේ ගසා හෝ නාෙගසා ෆයිල් වග්ගය අහවර කිරීමක්වත්... ඉන් පසු නැව‍තත් වරක් 2020 දී කුමන අාකාරයෙක හෝ මැතිවරනයක් පවත්වා දැන් කැහි ගෑණි දීල ඊලඟ හොටු ගෑනි කරලියට ගෙන ඒමක්වත් නොවනු අැත.

එය නියත වශයෙන්ම දශක හතක් පුරාවට මේ රටේ පැවති මෙම පාට පක්ෂ මාරු අවැඩදායක දේශපාලනයේ රටේ ජනතාවට සදාකල්හිම හෙටක් නොමැති ඒ කාලකන්නි මිරිඟුව පසුපස හති දමමින් පියමැන හැඟීම් තුලින් රටේ අනාගතය පිලිබඳ ඕනෑම බිලි දීමක් සිදුකිරීමට නොපසුබට අමනෝඤ් ජනතාවක් නිසා රට ගොඩ ගැනීමට බාධාවක්ව අැති කරුමය අවසන් කරලීමේ මහා සංග්රාමයේ කූටප්රාත්තියයි.

බහුශෘත සබුද්ධිකයින් හට හැර අබුද්ධික මන්ද බුද්ධිකයින් හට තේරුම් ගත නොහැකි ගැඹුරු දැක්මක් සැලැස්මක් අැති (සෝභිත) මහා පෙලහරක සමාරම්භක කඩ ඉමය. ඉතාමත් කෙටියෙන් පවසන්නේ නම් 2015 ජනවාරි 08 යනු මේ රටේ දශක ගනනාවක පාදඩ දේශපාලනයේ හැරවුම් ලක්ෂය බව සෝභිතාවතාර විශ්වයේ වැඩ වසමින් විශ්ව මාතාවගේ අනුහසින් සපත කරයි.

කුමක් කෙසේ වෙතත් හැඟීම් බර අබුද්ධික ජනතාව කොපමන උඩ පැන්නත් පෙරුම් පිරුවත් යලි මේ රටේ කිසි දිනක ඔවුන් සිතා සිටිනා රාජපක්ෂලාට රාජ්යය පාලන බලයක් හිමි නාෙවනු නියතය. එය හෙට පායනා හිරු සඳු සේම නියත යථාර්තයකි.

එමෙන්ම එවැන්නක් සිදු වන්නට ඉඩ දී නිදි බරිතව සිට අඩි 6 ක් පොලව යටට යාමට හාේ ගිරිතලේ පැත්තේ මුහුදු රැලි බලන්නට යන්න අාසාවක් අැති මන්ද බුද්ධික අදුරදර්ශී ගොන් තකතීරු බූරු ඔල මොට්ටල පිරිසකුත් නොවේ වර්තමානයේ රට කරගෙන යමින් සිටිනා යම් යම් දේශපාලක ප්රතිරූපයන් වන්නේ...

කෙසේ වෙතත් අවශ්යයනම් රාජපක්ෂලා රට කාෙරාපු තාලයෙන් හෝ ඊටත් වඩා බරපතල අාකාරයෙකින් හෝ අවශ්යය උවහොත් රට කරවන්න හැකියාවක් අැති සහ බැරිකමකුත් නැති පාලකයකු හෝ පාලකයින් වර්තමාන පාලන තන්ත්රයේ අවශ්යය උනොත් කාඩදාසි කුට්ටමේ කොල අදිනවා වගේ අදින්නට හැකි අතිදක්ෂයින් නැතිව එහෙම නොවේ මේ නිකම් ඔහේ යන්නන් වාලේ රට ගියාට වර්තමානයේ....!

තවමත් සිදුවෙමින් පවතින්නේ පක්ෂ භේදයන්ගෙන් තොරව හාල්මැස්සාගේ සිට මහා තෝරු මෝරු දක්වා ගාල් කල හැකිවන ලෙස ශක්තිමත් මාදැලක් දූෂිතව අැති ලක් සයුර වට කර එලීමය.

2019 වන විට මේ දැල අැදල සේරම මාලු අල්ලලා කුණු මාලු විසි කරල හොඳ මාළු ප්රයෝජනයට අරන් ෆුල් සුද්දයක් දාල රට විදිමත් කරල ගනියී කියන එක තමා තවමත් කිසියම් ප්රමානයක විශ්වාසයක් සෝභිත හිමියන් තමන් වහන්සේගේ නායකත්වයෙන් දිනා දුන් යහපාලනය කෙරෙහි තබාගෙන සිටින්නේ ගනන් බලා අැති සමීකරනයට අනුව විය යුතු යැයි හැඟෙනා...

නමුත් කිසියම් විදියෙකින් ඒ වත්මන් සහපිරිවර අපේක්ෂික ඉලක්ක කරා රට ගෙන යාම සිදු නොකලහොත් හෝ මගහැර ලිස්සා යාමට මාන බැලුවහොත් හෝ වගකීම පැහැර හරිනු ලැබුවහොත් නියත වශයෙන්ම 2020 දී සෝභිත හිමියන්ගේ අවසන් මෙහෙයුම කිසිවෙකු බලාපොරොත්තු නාෙවනා අාකාරයෙකින් දියත් කර මහා බල පෙරලියක් සිදු කිරීමට තම අාතූරයා රාජයෝගයෙකින් බලගන්වා තමන් වහන්සේගේ අවතාරය විසින් සටන මෙහෙයවා රටත් ජනතාවත් මතු පරපුරත් මෙම ශාපයෙන් මුදවා ගන්නා බවට නැවත නැවතත් ශපත කර සිටිනා වගයි.

නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව වෙනුවෙන්...
2018/04/04

Monday, April 2, 2018

සෝභිතාවතාරයෙන් වීරවඃශගේ පොඩි දුවට පුංචි දැනමුතුකමක්....

Vimarsana Jayarathne
21 hrs ·  2018/04/02
මම හොඳට ඉගෙන ගෙන විනිසුරුවරියක් වෙලා තාත්ති රාජපක්ෂ අංකල් ලත් එක්ක කරපු හොරකං අල්ලලා ඔක්කොම හිරේ දානවා

(අද FB එකේ දැකපු මේ Post එකට පොඩි Comment එකක්..)
=============================================
සෝභිතාවතාරයෙන් වීරවඃශගේ පොඩි දුවට පුංචි දැනමුතුකමක්....
------------------------------------------------------------------------------------
මේ දුව හරියටම නීතිය කලොත් ඒ දේ තමයි දුවේ අනිවාර්යයෙන්ම ඔයාට කරන්න වෙන්නේ. ඒ නිසා ඔයාගේ තාත්තා ඔයාට නීතිය ඉගෙන ගන්න දෙන්නේ නැහැ කියල දැනගෙන ඉන්න. දොස්තර කෙනෙක් වෙන්න කියයි බලන්න බොරුනම් වෙන දේ ඔයාට... 
ලමා මනසකට ඔරොත්තු නොදෙන වාතාවරනයක් මධ්යයේ ඔයා ලබා ගත්  විභාග ප්රථිපල ගැන සන්තෝෂයි. අහිංසක දරුවෝ මේවට ඔයාල පලි නැහැ. තව ලොකු මහත් වෙනකොට ඔයාට මේ සේරම දේවල් තේරෙන්න ගනීවි. ඔයාගේ තාත්තා ජනාධිපති මෛත්රී මාමටයි, රනිල් අංකල්ටයි කරපු දේවල් බැරි වෙලා හරි මහින්ද අත්තට කරලා තිබුනානම් අද ඔයාගේ විභාග ප්රථිපල දකින්න ඔයාගේ තාත්තා ජීවතුන් අතර නැහැ. ඒවයේ බරපතලකම් ඔයාලට නොදැනෙන්නේ වාසනාවට එහෙම දේවල් අැත්තටම උනේ නැති නිසයි.

කාෙටින්ම ඔයාලගේ තාත්ත අම්ම/තාත්ත වගේ තමන්ව රටේ ඉහල තලයකට ඔසවා තබපු ජේ.වී.පි.යට කරපු ද්රෝහි කමට වෙඩි තියල මරන්න වටිනවා ඒ JVP/මාමලා. නමුත් ඔයාගේ තාත්තා වගේ ඒ පක්ෂෙ දැන් ඉන්න මාමලා පාදඩ/අසික්කිත අය නොවන නිසා ඒයාල ඔයාගේ තාත්තට අනුකම්පා කරලා අැති...

ඒ නිසා දුවේ ඔයා මේව සේරම හොඳට අවබෝධ කරගෙන.... රටට ණය නැති, ඔබ අැති ණය රටට ගෙවූ, රට ඔබට ණය අැති, ශ්රේෂ්ඨ පුරවැසියෙක් වෙන්න සිතට ධාරනය කර ගන්න.

ඔයාගේ තාත්තා දේශපාලනේ කරපු නිසා නොවේ... කරපු පාදඩ කම් නිසයි ඔයාලට රට හමුවේ නින්දා අපහාස විඳින්නට සිදු උනේ. ඒව ඔයාම අනාගතයේදී දවසක ඔයාගේ තාත්තට අවබෝධ කරල දේවි.

දුවේ ඒ වගේම මෙන්න මේ ටිකත් ඔයාගේ තාත්තට හොට කියල දෙන්න. එයා එදා ඒ මහා (සීගිරි) පාවාදීම නාෙකලානම් අද රටේ තියෙන්නේ JVP අාණ්ඩුවක් බව. නමුත් දැන් එයාව බල්ලෙක්වත් ගනන් ගන්නේ නැහැ හොරු සහ තක්කඩි හැරෙන්නට. අායිත් එයාට මේ අාත්මයේ නම් ගොඩ ඒමකුත් නැහැ කියන්න කොයිතරම් නම් දැඟළුවත්...

ඔයාගේ තාත්ත 2015 ජනවාරි 08 වැනිදායින් පස්සේ විශ්රාම යන්න හිටපු මහින්ද අත්තවත් උසි ගන්නෝගෙන පොහොට්ටු විකාරයකුත් අටෝගෙන ඒකෙ අැතුලට රටේම හිටපු හොරු ටිකත් දාගෙන මේ වෙනකම් එක දිගටම එක දවසක්වත් මෛත්රී මාමටයි. රනිල් අංකල්ලටයි රට කරගෙන යන්න නොදී රට මහා අවුලක පටලෝලා කරපු අපරාධයේ ජනතා ශාපයෙන් නම් දුවේ මාත් එක්ක අමනාප වෙන්න එපා කිව්වට ගැලවෙන්න නම් හම්බ වෙන්නේ නැහැ එයාට කවදාකවත් බලන්න මම කිව්වේ බොරුද කියල තව වැඩි කල් යන්න කලින්.....!

බොහෝ විට අද මේ දේවල් ඔයාට කියපු මම සෝභිත අාතූරයාට උවත් ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙයි මහින්ද අත්තලයි, ඔයාගේ තාත්තලයි අාපහු පාරක් මේ රටේ බලයට අාවත්/නැතත් සමහර විට....

නමුත් සෝභිත හිමියන්ගේ දර්ශනය වෙනුවෙන් කිව යුතු දේ කියල කල යුතු නිවැරදි දේ කරල මැරුම් කෑවත් සැපයි දුවේ ඔයාලගේ තාත්ත කරල තියෙනව වගේ හිරිකිත වැඩත් එක්ක සංසන්දනය කරල බලනකොට.

දුවේ ඔයාට ජය.
මම අපවත් වුනු සෝභිත හාමුදුරුවන්ගේ අාත්මයට පන පොවා අැති අාතූරයා සත්පුරවැසියා (සෝභිතාවතාරයි)
==================================================================

නිර්පාක්ෂික සෝභිතාවතාර අඩවියට පිවිසෙන්න රට වෙනුවෙන් නිවැරදිම යුතුකම ඉටුකරන්න සිතට ගන්න.