Monday, April 2, 2018

සෝභිතාවතාරයෙන් වීරවඃශගේ පොඩි දුවට පුංචි දැනමුතුකමක්....

Vimarsana Jayarathne
21 hrs ·  2018/04/02
මම හොඳට ඉගෙන ගෙන විනිසුරුවරියක් වෙලා තාත්ති රාජපක්ෂ අංකල් ලත් එක්ක කරපු හොරකං අල්ලලා ඔක්කොම හිරේ දානවා

(අද FB එකේ දැකපු මේ Post එකට පොඩි Comment එකක්..)
=============================================
සෝභිතාවතාරයෙන් වීරවඃශගේ පොඩි දුවට පුංචි දැනමුතුකමක්....
------------------------------------------------------------------------------------
මේ දුව හරියටම නීතිය කලොත් ඒ දේ තමයි දුවේ අනිවාර්යයෙන්ම ඔයාට කරන්න වෙන්නේ. ඒ නිසා ඔයාගේ තාත්තා ඔයාට නීතිය ඉගෙන ගන්න දෙන්නේ නැහැ කියල දැනගෙන ඉන්න. දොස්තර කෙනෙක් වෙන්න කියයි බලන්න බොරුනම් වෙන දේ ඔයාට... 
ලමා මනසකට ඔරොත්තු නොදෙන වාතාවරනයක් මධ්යයේ ඔයා ලබා ගත්  විභාග ප්රථිපල ගැන සන්තෝෂයි. අහිංසක දරුවෝ මේවට ඔයාල පලි නැහැ. තව ලොකු මහත් වෙනකොට ඔයාට මේ සේරම දේවල් තේරෙන්න ගනීවි. ඔයාගේ තාත්තා ජනාධිපති මෛත්රී මාමටයි, රනිල් අංකල්ටයි කරපු දේවල් බැරි වෙලා හරි මහින්ද අත්තට කරලා තිබුනානම් අද ඔයාගේ විභාග ප්රථිපල දකින්න ඔයාගේ තාත්තා ජීවතුන් අතර නැහැ. ඒවයේ බරපතලකම් ඔයාලට නොදැනෙන්නේ වාසනාවට එහෙම දේවල් අැත්තටම උනේ නැති නිසයි.

කාෙටින්ම ඔයාලගේ තාත්ත අම්ම/තාත්ත වගේ තමන්ව රටේ ඉහල තලයකට ඔසවා තබපු ජේ.වී.පි.යට කරපු ද්රෝහි කමට වෙඩි තියල මරන්න වටිනවා ඒ JVP/මාමලා. නමුත් ඔයාගේ තාත්තා වගේ ඒ පක්ෂෙ දැන් ඉන්න මාමලා පාදඩ/අසික්කිත අය නොවන නිසා ඒයාල ඔයාගේ තාත්තට අනුකම්පා කරලා අැති...

ඒ නිසා දුවේ ඔයා මේව සේරම හොඳට අවබෝධ කරගෙන.... රටට ණය නැති, ඔබ අැති ණය රටට ගෙවූ, රට ඔබට ණය අැති, ශ්රේෂ්ඨ පුරවැසියෙක් වෙන්න සිතට ධාරනය කර ගන්න.

ඔයාගේ තාත්තා දේශපාලනේ කරපු නිසා නොවේ... කරපු පාදඩ කම් නිසයි ඔයාලට රට හමුවේ නින්දා අපහාස විඳින්නට සිදු උනේ. ඒව ඔයාම අනාගතයේදී දවසක ඔයාගේ තාත්තට අවබෝධ කරල දේවි.

දුවේ ඒ වගේම මෙන්න මේ ටිකත් ඔයාගේ තාත්තට හොට කියල දෙන්න. එයා එදා ඒ මහා (සීගිරි) පාවාදීම නාෙකලානම් අද රටේ තියෙන්නේ JVP අාණ්ඩුවක් බව. නමුත් දැන් එයාව බල්ලෙක්වත් ගනන් ගන්නේ නැහැ හොරු සහ තක්කඩි හැරෙන්නට. අායිත් එයාට මේ අාත්මයේ නම් ගොඩ ඒමකුත් නැහැ කියන්න කොයිතරම් නම් දැඟළුවත්...

ඔයාගේ තාත්ත 2015 ජනවාරි 08 වැනිදායින් පස්සේ විශ්රාම යන්න හිටපු මහින්ද අත්තවත් උසි ගන්නෝගෙන පොහොට්ටු විකාරයකුත් අටෝගෙන ඒකෙ අැතුලට රටේම හිටපු හොරු ටිකත් දාගෙන මේ වෙනකම් එක දිගටම එක දවසක්වත් මෛත්රී මාමටයි. රනිල් අංකල්ලටයි රට කරගෙන යන්න නොදී රට මහා අවුලක පටලෝලා කරපු අපරාධයේ ජනතා ශාපයෙන් නම් දුවේ මාත් එක්ක අමනාප වෙන්න එපා කිව්වට ගැලවෙන්න නම් හම්බ වෙන්නේ නැහැ එයාට කවදාකවත් බලන්න මම කිව්වේ බොරුද කියල තව වැඩි කල් යන්න කලින්.....!

බොහෝ විට අද මේ දේවල් ඔයාට කියපු මම සෝභිත අාතූරයාට උවත් ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙයි මහින්ද අත්තලයි, ඔයාගේ තාත්තලයි අාපහු පාරක් මේ රටේ බලයට අාවත්/නැතත් සමහර විට....

නමුත් සෝභිත හිමියන්ගේ දර්ශනය වෙනුවෙන් කිව යුතු දේ කියල කල යුතු නිවැරදි දේ කරල මැරුම් කෑවත් සැපයි දුවේ ඔයාලගේ තාත්ත කරල තියෙනව වගේ හිරිකිත වැඩත් එක්ක සංසන්දනය කරල බලනකොට.

දුවේ ඔයාට ජය.
මම අපවත් වුනු සෝභිත හාමුදුරුවන්ගේ අාත්මයට පන පොවා අැති අාතූරයා සත්පුරවැසියා (සෝභිතාවතාරයි)
==================================================================

නිර්පාක්ෂික සෝභිතාවතාර අඩවියට පිවිසෙන්න රට වෙනුවෙන් නිවැරදිම යුතුකම ඉටුකරන්න සිතට ගන්න.


No comments:

Post a Comment