Sunday, April 15, 2018

රට ගොඩ ගැනීමට අවංකවම කැමැත්තක් දක්වන සියළු මාධ්යය ජාල සෝභිතාවතාර හා අත්වැල් බැඳ ගන්නේ නම් 2020 සෝභිත හිමියන්ගේ අවසන් මෙහෙයුම බල ගන්වන්නට කාලය උදාවෙමින් පවතී....!


රට ගොඩ ගැනීමට අවංකවම කැමැත්තක් දක්වන සියළු මාධ්යය ජාල සෝභිතාවතාර හා අත්වැල් බැඳ ගන්නේ නම් 2020 සෝභිත හිමියන්ගේ අවසන් මෙහෙයුම බල ගන්වන්නට සෝභිත හිමියන්ගේ අවතාරයේ අාත්මීය අාතූරයා සත්පුරවැසියා අරමුන ජය ගෙන රට නිසි මගට යොමු කරවනා තෙක් පමනක් නිස්චිත කාල චක්රයකට පමනක් සටනට නායකත්වය ලබා දී සෝභිත හිමියන්ගේ අාත්මයට නිවනට පිවිස නිදහස අත්කර දීම උදෙසා සමු ගන්නට සිදු කරනා අායාචනයද සමගින් කැමැත්ත ප්රකාශ කර සිටිමු.
https://sobithawathara.blogspot.com/2018/04/2020.html
නිර්පාක්ෂික සෝභිතාවතාර සබුද්ධික දේදුනු ප්රජාව සමගින්
2018/04/15
නිර්පාක්ෂික සෝභිතාවතාර (සෝභිත හිමියන්ගේ අාත්මයේ ජීවමාන අාතූරයා සත්පුරවැසියා)
email/ඊමේල් ලිපිනය - sathpurawasiya@gmail.com
අඩවිය - http://sobithawathara.blogspot.com

No comments:

Post a Comment