Tuesday, April 3, 2018

2015 ජනවාරි 08 යනු මේ රට ගොඩ ගැනීමට බාධාවක්ව අැති සහ පවතිනා කරුමය අවසන් කරලීමේ මහා සංග්රාමයේ කූටප්රාත්තියයි. නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව වෙනුවෙන්... 2018/04/04

000
https://www.facebook.com/photo.php?fbid=410097266131521&set=a.106283633179554.1073741828.100013937525551&type=3
මේ මල්ලිගෙ වැරදි පෝස්ට් (Post) එකට නිසි පිලිතුරකි මේ...}..
කටට අා පලියට වගකීමක් නැති කථා කියන්න එපා ලමයෝ. ඔබ එසේ කථා කරන්නේ දුර දක්නා නුවන ඔබට තවම ලැබී නොමැති නිසයි.


ඒ නිසා පොඩ්ඩක් පහත සඳහන් සමාලෝචනය විග්රහ කොටගෙන තීන්දු තීරන ගන්නා ලෙසයි ඔබට සහ හැඟීම් බර අබුද්ධික, අවිහිංසක ජනතාවට සෝභිතාවතාර මහා කරුණාවෙන් අායාචනය කර සිටිනුයේ. තෙරුවන් සරනයි. තිස්තුන්කෝටියක් සියළු දෙවි රැකවරනයි.

මේ මල්ලිගෙ වැරදි පෝස්ට් (Post) එකට නිසි පිලිතුරකි මේ...}..
================================================================
එදා එනම් 2015 ජනවාරි 08 වැනිදා ජයගත් සෝභිත මාහිමිපානන්ගේ අවිහිංසාවාදී දේදුනු විප්ලවය යනු එක් පොදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරයෙකු කිරීමක්... නැතහොත් තවකෙක් අගමැතිවරයෙක් කිරීමක්... එසේත් නැත්නම් කිසියම් පක්ෂයක් හෝ පක්ෂ කිහිපයකින් සමන්විත ජාතික රජයක් හෝ සම්මුතිවාදි විකල්පයක්වත් හිටපු සහ පවතිනා දූෂිතයින් අල්ලා දඬු කඳේ ගසා හෝ නාෙගසා ෆයිල් වග්ගය අහවර කිරීමක්වත්... ඉන් පසු නැව‍තත් වරක් 2020 දී කුමන අාකාරයෙක හෝ මැතිවරනයක් පවත්වා දැන් කැහි ගෑණි දීල ඊලඟ හොටු ගෑනි කරලියට ගෙන ඒමක්වත් නොවනු අැත.

එය නියත වශයෙන්ම දශක හතක් පුරාවට මේ රටේ පැවති මෙම පාට පක්ෂ මාරු අවැඩදායක දේශපාලනයේ රටේ ජනතාවට සදාකල්හිම හෙටක් නොමැති ඒ කාලකන්නි මිරිඟුව පසුපස හති දමමින් පියමැන හැඟීම් තුලින් රටේ අනාගතය පිලිබඳ ඕනෑම බිලි දීමක් සිදුකිරීමට නොපසුබට අමනෝඤ් ජනතාවක් නිසා රට ගොඩ ගැනීමට බාධාවක්ව අැති කරුමය අවසන් කරලීමේ මහා සංග්රාමයේ කූටප්රාත්තියයි.

බහුශෘත සබුද්ධිකයින් හට හැර අබුද්ධික මන්ද බුද්ධිකයින් හට තේරුම් ගත නොහැකි ගැඹුරු දැක්මක් සැලැස්මක් අැති (සෝභිත) මහා පෙලහරක සමාරම්භක කඩ ඉමය. ඉතාමත් කෙටියෙන් පවසන්නේ නම් 2015 ජනවාරි 08 යනු මේ රටේ දශක ගනනාවක පාදඩ දේශපාලනයේ හැරවුම් ලක්ෂය බව සෝභිතාවතාර විශ්වයේ වැඩ වසමින් විශ්ව මාතාවගේ අනුහසින් සපත කරයි.

කුමක් කෙසේ වෙතත් හැඟීම් බර අබුද්ධික ජනතාව කොපමන උඩ පැන්නත් පෙරුම් පිරුවත් යලි මේ රටේ කිසි දිනක ඔවුන් සිතා සිටිනා රාජපක්ෂලාට රාජ්යය පාලන බලයක් හිමි නාෙවනු නියතය. එය හෙට පායනා හිරු සඳු සේම නියත යථාර්තයකි.

එමෙන්ම එවැන්නක් සිදු වන්නට ඉඩ දී නිදි බරිතව සිට අඩි 6 ක් පොලව යටට යාමට හාේ ගිරිතලේ පැත්තේ මුහුදු රැලි බලන්නට යන්න අාසාවක් අැති මන්ද බුද්ධික අදුරදර්ශී ගොන් තකතීරු බූරු ඔල මොට්ටල පිරිසකුත් නොවේ වර්තමානයේ රට කරගෙන යමින් සිටිනා යම් යම් දේශපාලක ප්රතිරූපයන් වන්නේ...

කෙසේ වෙතත් අවශ්යයනම් රාජපක්ෂලා රට කාෙරාපු තාලයෙන් හෝ ඊටත් වඩා බරපතල අාකාරයෙකින් හෝ අවශ්යය උවහොත් රට කරවන්න හැකියාවක් අැති සහ බැරිකමකුත් නැති පාලකයකු හෝ පාලකයින් වර්තමාන පාලන තන්ත්රයේ අවශ්යය උනොත් කාඩදාසි කුට්ටමේ කොල අදිනවා වගේ අදින්නට හැකි අතිදක්ෂයින් නැතිව එහෙම නොවේ මේ නිකම් ඔහේ යන්නන් වාලේ රට ගියාට වර්තමානයේ....!

තවමත් සිදුවෙමින් පවතින්නේ පක්ෂ භේදයන්ගෙන් තොරව හාල්මැස්සාගේ සිට මහා තෝරු මෝරු දක්වා ගාල් කල හැකිවන ලෙස ශක්තිමත් මාදැලක් දූෂිතව අැති ලක් සයුර වට කර එලීමය.

2019 වන විට මේ දැල අැදල සේරම මාලු අල්ලලා කුණු මාලු විසි කරල හොඳ මාළු ප්රයෝජනයට අරන් ෆුල් සුද්දයක් දාල රට විදිමත් කරල ගනියී කියන එක තමා තවමත් කිසියම් ප්රමානයක විශ්වාසයක් සෝභිත හිමියන් තමන් වහන්සේගේ නායකත්වයෙන් දිනා දුන් යහපාලනය කෙරෙහි තබාගෙන සිටින්නේ ගනන් බලා අැති සමීකරනයට අනුව විය යුතු යැයි හැඟෙනා...

නමුත් කිසියම් විදියෙකින් ඒ වත්මන් සහපිරිවර අපේක්ෂික ඉලක්ක කරා රට ගෙන යාම සිදු නොකලහොත් හෝ මගහැර ලිස්සා යාමට මාන බැලුවහොත් හෝ වගකීම පැහැර හරිනු ලැබුවහොත් නියත වශයෙන්ම 2020 දී සෝභිත හිමියන්ගේ අවසන් මෙහෙයුම කිසිවෙකු බලාපොරොත්තු නාෙවනා අාකාරයෙකින් දියත් කර මහා බල පෙරලියක් සිදු කිරීමට තම අාතූරයා රාජයෝගයෙකින් බලගන්වා තමන් වහන්සේගේ අවතාරය විසින් සටන මෙහෙයවා රටත් ජනතාවත් මතු පරපුරත් මෙම ශාපයෙන් මුදවා ගන්නා බවට නැවත නැවතත් ශපත කර සිටිනා වගයි.

නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව වෙනුවෙන්...
2018/04/04

No comments:

Post a Comment