Friday, April 6, 2018

කාටත් නොහැකිනම් 2020 දී සෝභිත හිමියන්ගේ අවසන් මෙහෙයුම වෙනුවෙන් රටට ජනතාවට අැත්තටම අාදරය කරනා පක්ෂ විපක්ෂ අදූෂිත සැවොම සාේභිතාවතාර හා අත්වැල් බැඳගන්නට ඒකරාශී වන ලෙස විවෘතව අාරාධනා කර සිටිනා වගයි.

‘ජනාධිතිටවත් කොන්ද නමන්න එපා.. හෙට ඉදන් ආණ්ඩුව ගෙනියන්නෙ මං’ යයි අගමැතිට උපදෙස් දුන් රාජිතගේ රහස් වීඩියෝව ගැන ජනපතිගේ අවධානය..   -  ට සෝභිතාවතාරයෙන්ද පිලිරතුක්...! 

 April 7, 2018 at 9:20 am | lanka C news 

පවතින නායකයින් හට සෝභිත මාහිමිපානන්ගේ දේදුනු විප්ලවයේ ඉතා පහසු ඉතිරි කොටස අවසන් කරන්නට උවමනාවක් නැතිනම් හෝ තුනටිය පන මදිනම් හෝ රටට අැත්තටම අාදරය කරනා නිර්පාක්ෂිකයෙකු බලහත්කාරයෙන් හෝ මේ රටේ ජනතාව වෙනුවෙන් සෝභිත හිමියන්ගේ අති උතුම් දර්ශනයට අනුව ජාති/අාගම්/කුලමල සියළු බේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන යුගයක් කරා රට ගෙන යාමේ අත්යාවශ්යයතාවය පවතිනා බව දූෂිතයින්/අපරාධකරුවන් සහ කම්බා සොරුන් හැර අන් සැවොම එක හඬින් පිලිගන්නා සත්යයකි/යතාර්ථයකි.

කාටත් නොහැකිනම් 2020 දී සෝභිත හිමියන්ගේ අවසන් මෙහෙයුම වෙනුවෙන් රටට ජනතාවට අැත්තටම අාදරය කරනා පක්ෂ විපක්ෂ අදූෂිත සැවොම සාේභිතාවතාර හා අත්වැල් බැඳගන්නට ඒකරාශී වන ලෙස විවෘතව අාරාධනා කර සිටිනා වගයි.

නිර්පාක්ෂික සෝභිතාවතාර (සෝභිත හිමියන්ගේ අාත්මයේ ජීවමාන අාතූරයා සත්පුරවැසියා)
2018/04/07
email/ඊමේල් ලිපිනය - sathpurawasiya@gmail.com

==================================================================

No comments:

Post a Comment