Saturday, June 15, 2019

මෙතුවක් කල් බුද්ධ චීවරයෙන් තම හිවල් හම වසාගෙන සිටි ගෝත්රිකවාදී මැදගොඩ පාහරයාට අද අති උතුම් පොසොන් පෝදා දිට්ඨ දම්ම වේදනීය කර්මය රටත් ලෝකයත් ඉදිරියේදීම පල දුන් වගයි - සෝභිතාවතාර / Sobithawathara - 2019/06/16

මෙතුවක් කල් බුද්ධ චීවරයෙන් තම හිවල් හම වසාගෙන සිටි ගෝත්රිකවාදී මැදගොඩ පාහරයාට අද අති උතුම් පොසොන් පෝදා "දිට්ඨ දම්ම වේදනීය කර්මය" රටත් ලෝකයත් ඉදිරියේදීම පල දුන් වගයි.


අති උතුම් අද දින මෙවන් අාකාරයේ පාපකාරී Post පල කරන්නට සිදු වීම අපගේද පාප කර්මයක් පල දීමක් විය හැකි මෙන්ම එවැන්නක් සිදු කිරීමට සිදුවීම සම්බන්ධයෙන් සෝභිතාවතාර මහත් සේ කම්පා වෙමි. නමුත් අපා ගත උවද කල යුත්ත කල යුතු මොහොතේදීම කල යුතුය. 

සෝභිතාවතාර / Sobithawathara
2019/06/16

No comments:

Post a Comment