Monday, June 10, 2019

අපි සබුද්ධික වූ අප්රකට නිහඬ පුලන්නෝ මෙවර ජනාධිපතිවරනයේදී ප්රතිවාදියාගේ පවා සිත නොරිදවා අවසන් තත්ත්පරයෙදී හෝ ඔවුන්ගේද අාශිර්වාද මධ්යයේ නිහඬවම සිදු කරනා අද්විතීය විප්ලවයේ ප්රතිථලය 2019 දෙසැම්බර් 09 වැනිදා ලාෙවටම පූර්වාදර්ශ සපයනු නියතයි. සෝභිතාවතාර - 2019/06/10

අපි සබුද්ධික වූ අප්රකට නිහඬ පුලන්නෝ මෙවර ජනාධිපතිවරනයේදී ප්රතිවාදියාගේ පවා සිත නොරිදවා අවසන් තත්ත්පරයෙදී හෝ ඔවුන්ගේද අාශිර්වාද මධ්යයේ නිහඬවම සිදු කරනා අද්විතීය විප්ලවයේ ප්රතිථලය 2019 දෙසැම්බර් 09 වැනිදා ලාෙවටම පූර්වාදර්ශ සපයනු නියතයි
සෝභිතාවතාර - 2019/06/10
අපි වෙනුවෙන් අපේම වූ "ධර්ම රාජ්යය මහජන සමූහ අාණ්ඩු කරනයක්" 2020 සෙනසුරු මාරුවෙන් පසු අපේ මාතෘ භූමියේ යථාර්තයක් වන වගයි.
**** එලැඹෙනා 2020 ජනාධිපතිවරනයෙන් පසු නියත ලෙස ලක් පුරවැසි සබුද්ධික වූ අප්රකට නිහඬ ජනතාවගෙන් අති විශාල ජන වරමක් හිමි කර ගන්නා සෝභිතාවතාර විශ්වයෙන් රැගෙන සපැමිනිනු මේ ලෝ තලය තුල විෂගෝර සර්පයාගේ සිට තුත්තිරි ගසට පවා අැති සම අයිතිය තහවුරු කෙරෙමින් ලෝකයේ මෙහෙක් බිහි නොවූ අවිහිංසාවාදී වූ අද්විතීය අාණ්ඩු කරන යෝජනාවලියක් තම අාතූරයා මගින් ලෝකයටම පරමාදර්ශී වෙමින් මෙසිරිලක සම්බුද්ධ පූජාසනය මත තැබීමට නියමිතය.****

සබුද්ධික වූ අප්රකට නිහඬ පුලන්නන් වන "අපි වෙනුවෙන් අපි" මෙවර ස්ථිරවම අපේ පරමාධිකාරී බලය අපි සතු කර ගන්නවා නියතයි. ඉන් පසු අපි තමයි ඒ බලය නිසි ලෙස විධිමත් කොට සුරක්ෂිව පූජාසනය මත තබනුයේ. එයින් මතු කිසිවෙකුටත් කිසිදාකත් අපේ බලය අපගෙන් ගලවා ගනු නොහැකි වනු නියතයකි.

කෙසේ වෙතත්.. මෙවර නියත ලෙස තම තමන්ගේ බල කඳවුඳරු වල පැවති බලය ගිලිහී යාමේ අවධානම දකිනා බොහෝමයක් අවස්ථාවාදීන් මේ වන විටත්, දැනටමත් සෝභිතාවතාර අඩවියෙන් උපුටා ගත් යම් යම් සංකල්පනා සංශෝධනය කර තමන්ගේ න්යාය පත්ර සේ ඉදිරිපත් කරනු බහුලව දක්නට අැති බැවින්..

නුදුරු අනාගතයේදී සෝභිතාවතාරයේ නවමු අාණ්ඩුකරන යෝජනාවලිය ජනතා අධිකරනය හමුවේ විග්රහ කෙරෙනු අැත. සෝභිතාවතාර සෝභිත හිමියන්ගේ අාත්මීය උවමනාවට අනුව මෙම මහා සංග්රාමය අාරම්භ කරනු ලැබුවේ සෝභිත හිමියන්ගේ චිතකය දැවී අාත්මය විශ්වයට පිවිස අාතූරයා සත්පුරවැසියා තුලට සමවැදුනු මොහොතේ මීට (04) හතර වසරකට පෙර සිට මිස පාස්කු ප්රහාරය විකුණා ගොඩ යන්නට නොවනා බව අවධාරනය කල යුතුව අැත.

ඒ උදෙසා සෝභිත හිමියන්ගේ අාත්මය අරක් ගත් මෙම බ්ලොග් අඩවිය සහ සමගාමී සමාජ මාධ්යය පිටු ඉතිහාසයෙන් සාක්ෂි සපයයි.

එමෙන්ම, සෝභිත හිමියන්ගේ ඒ විශ්වීය උවමනාව ඉෂ්ඨ සිද්ධ කල වහාම ත්රයි නිකායික මහා සංඝ රත්නය අැතුළු අගරදගුරු අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් උතුමානන් ප්රමුඛ සර්ව අාගමික පූජක උතුමන්ලාගේ මගපෙන්වීම යටතේ වන උගත් බුද්ධිමත් විද්වත් භාරකාර මණ්ඩලයක් වෙත රාජ්යය බාරකොට  ධූරයෙන් සමු ගැනීම අාතූරයාට සෝභිතාවතාරයේ දැඩි නියෝගයකි.

සිදු කල ජාතික මෙහෙවර වෙනුවෙන් සෝභිතාවතාර අපේක්ෂා කරනුයේ අාත්ම තෘප්තිය (නිවන් සුවය) පමනි. වැටුප් දීමනා විදෙස් සංචාර නිල රථ නිල නිවාස වරදාන වරප්රසාද සියල්ල අාතූරයාට අැලජික් (Allergic) තහනම් වචන වේ. 

හුදෙක්ම මෙම ක්රියාන්විතය සෝභිත හිමියන් ජීවත්ව සිටියදී (උනුත් එකයි  මුනුත් එකයි හොර කල්ලි නිසා) ඉෂ්ඨ කර ගත නොහැකි වූ සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ නොනිමි සිහිනය සැබෑ කරලීමේ උවමනාව නිසාම පමනි.

කෙසේ නමුත් ඉහත පරිදි වන හෝ සිත් තැලෙනා විවේචනයක් තම ප්රථිවාදීන් හට මැතිවරන වේදිකාවේදී හෝ වෙනත් කිසියම් තැනෙකදී හෝ සිදු නොකිරීමට සෝභිත හිමියන් තම අාතූරයා හට අවවාද කොට අැත. ......

සෝභිතාවතාර / Sobithawathara
2019/06/10

No comments:

Post a Comment