Saturday, May 11, 2019

සෝභිත හිමියන්ගේ මෙහෙයුම් වලට පුද්ගලයන් නොවේ වැදගත් වන්නේ... සාධකයි.. එදා සාධකය එයා, මෙදා සාධකය මෙයා...

සෝභිත හිමියන්ගේ මෙහෙයුම් වලට පුද්ගලයන් නොවේ වැදගත් වන්නේ... සාධකයි..එදා සාධකය එයා, මෙදා සාධකය මෙයා...

සෝභිත හිමියන්ගේ මෙහෙයුම් වලට පුද්ගලයන් නොවේ වැදගත් වන්නේ...
සාධකයි..
 එදා සාධකය එයා, මෙදා සාධකය මෙයා... 

https://www.facebook.com/pasan.sanjeewa.355/posts/2244703209181575

https://t.co/M0Vrdl2YXF

කමක් නෑ එයා ඔහේ ඕන එකක් කියපුවාවේ, හිටං...

සහෝදර/සහෝදරියනි. අපි අපගේ සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවයේ 2020 නොවරදින අවසන් මෙහෙයුමට යොමු වෙමු.

සෝභිත හිමියන්ගේ මෙහෙයුම් වලට පුද්ගලයන් නොවේ වැදගත් වන්නේ... සාධකයි..
එදා සාධකය එයා, මෙදා සාධකය මෙයා...

රට ගිලගෙන සිටි අදමිටු අාඤ්ඥාදායක රාජපක්ෂවාදී ඒකාධිපති වියරුව පන්නා දැමීමට අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිපානන් වහන්සේගේ පූර්න මෙහෙයවීමෙන් සහ නායකත්වයෙන් දියත් කෙරුනු 2015 ජනවාරි 08 අවිහිංසාවාදී දේදුනු විප්ලවයේදී වත්මන් ජනපති මෙෙත්රීපාල සිරිසේන මැති‍ඳුන් හා ඒ පවුලේ සැමත් ප්රමුඛව ඔබ/අප සියල්ලන් දිවි දෙවනි කොට භාවිතා කල සාධකය වූයේ එම පක්ෂයේම ප්ලබල සාධකයක් වූ ලේකම් වරයාය.

නමුත් සෝභිත හිමියන්ගේ සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීමේ 2020 අවසන් මහා ජයග්රාහී විප්ලවයේ ප්රබල සාධකය වන මීලඟ පොදු අපේක්ෂකයා සොයා ගන්නේ රටේ සමස්ත ජනතාව අතරින් මතු කර ගන්නා ලබන.. බොරුව, ප්රෝඩාව, වංචාව, දූෂනය, සොරකම, භීෂනය, පව්කම්, යන මේ කිසිවකින් ඉඳුල් වී නොමැති කිසිදු දේශපාලනික පසුබිමක් නාෙමැති නොයිඳුල් ජනතා පුත්රයෙකි. සමහර විට ඒ ඔබ විය හැක... ජාතියේ ඒ උදාර ගැලවුම් කරුවා වැලඳ ගන්නට අප සැම ඉවසීමෙන් බලා සිටිමු.

ඒ බවට සාක්ෂි වශයෙන් හිටපු ප්රවීන බුද්ධි නිලධාරියෙකු තම හසල ඥාණයේ බුද්ධි විමර්ෂන තුලින් මේ වන විට අනාවැකි පල කර හමාරය.

ඒවා දැනගන්නට අවශ්යය නම් සෝභිත හිමියන්ගේ පහත අඩවියට පිවිස අැත්ත නැත්ත සාධක සාක්ෂි සහිතව දැන ගත හැක.

ඒ නිසා තම දුවා දරුවන් හට තම පනටත් වඩා අාදරය කරනා මාපිය සැවොම ඒ උදාර නායකයා පෙන්වා දෙන නොවරදින මග යාමට අදිටන් කර ගන්න. අවසන් නිහඬ විප්ලවයට නිහඬව සූදානම් වන්න..

අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් වහන්සේ අපවත් වූයේ ඒ උදාරතර තම අරමුන වූ සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ සිහිනය ජීවතුන් අතර සිටියාටත් වඩා උසස් අාකාරයෙන් සහ කිසිදු විවේචනයකට ගොදුරු කර ගන්නට විරුද්ධ වාදීන් සහ අවස්ථාවාදීන් හට කිසියම් හෝ ඉඩ ප්රස්තාවක් අැති නොවනු පිනිස බව උන් වහන්සේ විශ්වයේ සිට තම අාතූරයා මගින් සමස්ථ ජනතාව වෙත අවධාරනයෙන් දන්වා සිටීයී.

ජනගත කලේ උන්වහන්සේගේ අාත්මයේ අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර
2019/05/12

No comments:

Post a Comment