Saturday, May 11, 2019

සියළු බෞද්ධයිනි මෙවර වෙසඟ අාමිස පූජාවෙන් නොව ප්රතිපත්ති පූජාවෙන් සමරා වියෝවුනු අපගේ සහෝදර ප්රජාවට පින් අනුමෝදන් කර අදූෂිත පාලනයක් පතමු මෙවන් පාපතරයින් 225 ක් නොමැති. අපගේ සොව මෙසේ පල කර ශ්රීලාංකිකයින්ගේ අාගමික සහජීවනය ලොවටම පෙන්වමු. / සෝභිතාවතාර - 2019/05/11


සියළු බෞද්ධයිනි මෙවර වෙසඟ අාමිස පූජාවෙන් නොව ප්රතිපත්ති පූජාවෙන් සමරා වියෝවුනු අපගේ සහෝදර ප්රජාවට පින් අනුමෝදන් කර අදූෂිත පාලනයක් පතමු මෙවන් පාපතරයින් 225 ක් නොමැති.


අපගේ සොව මෙසේ පල කර ශ්රීලාංකිකයින්ගේ අාගමික සහජීවනය ලොවටම පෙන්වමු. 



යහපත් පිරිසකගේ යහපත් වැඩක් පාරේ තාප්පයක දිස්වූයේ මෙසේයි..

සෝභිතාවතාර
2019/05/11

No comments:

Post a Comment