Tuesday, February 26, 2019

ජනාධිපතිවරයා සහ රහස් පොලිසිය වෙත කරනා ලිඛිත (බාලදක්ෂ) පැමිනිල්ල

ජනාධිපතිවරයා සහ රහස් පොලිසිය වෙත කරනා ලිඛිත (බාලදක්ෂ) පැමිනිල්ල
=================================================
වසර තුනකට පෙර සාමාන්යය තැපෑලෙන් නුගේගොඩ ප්රධාන තැපැල් කාර්යාලය මගින් බාලදක්ෂ දිනයේදී ජනාධිපතිවරයාට ත්යාග පිනිස එවන්නට යෙදුනු සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා වසර 50 කට අාසන්න කාලයක් තම පනමෙන් සුරැකිව තබාගෙන සිටි බාලදක්ෂ විද්යාව නමැති අඩසියවසකට වඩා ඉපැරනි මෙම වටිනා කෘතිය ජනාධිපතිවරයාට මේ වන තුරුත් ලැබී අැති බවට කිසිදු සාධකයක් නොමැත.

සමස්ථ ජාතියේම බාලදක්ෂයින්ගේ සදාතනික ප්රයෝජනය සඳහා හදවතින්ම පරිත්යාග කල මෙම කෘතියෙහි දෙවැන්නක් මේ රට තුල තවත් ඉතිරිව තිබේදැයි සැක සහිත නිසා කෙසේ හෝ මෙම කෘතිය සොයා ජාතියට පූජා කරනා ලෙස ජනාධිපතිවරයාගෙන් නැවත නැවතත් ඉල්ලා සිටිමි.

එම නිසා වර්තමානයේ ප්රධාන බාලදක්ෂයා වන ජනාධිපතිවරයා මේ පිලිබඳ විධිමත් සොයා බැලීමක් සිදු කරනු අැතැයි සෝභිතාවතාර දැඩි සේ විශ්වාස කරයි.
https://www.facebook.com/sathpurawasiya/posts/757404257972888
2019/02/26

No comments:

Post a Comment