Tuesday, May 24, 2016

ලංකාවේ ලොතරැයි වංචනිකයි අපිට නම් ජීවිතේටවත් ස්වීප් එකක් අැදිල නෑ කියන ජනතාවගේ මැසිවිල්ල ...



ලංකාවේ ලොතරැයි වංචනිකයි අපිට නම් ජීවිතේටවත් ස්වීප් එකක් අැදිල නෑ කියන ජනතාවගේ මැසිවිල්ල සත්යයක් වන්න පුළුවන් කියල හිතෙන්නැද්ද මේ වගේ විශාල වශයෙන් අාධායම් ලබමින් උවත් තම අායතනික වගකීම් සහ යුතුකම් ජනතාව වෙනුවෙන් පැහැර හරින රාජ්යය අායතනවල ක්රියා කලාපය දකින විට.

අද 2016 මැයි 24 නමුත් ( 2015 / 05 / 19 ) - ( 2016 / 05 / 19 ) වශයෙන් නිවැරදි විය යුතු දිනෙක (ජය -අ-නියත) මහජන සම්පත 3200 නිල ප්රථිපල ලේඛනය ලොතරැයි කුටිවලින් ඉවත් කර නිවැරදි කිරීමට තවමත් කටයුතු කර නැත.
සෝභිතාවතාර
2016/05/24

No comments:

Post a Comment