Saturday, May 28, 2016

සෝභිතාවතාරයේ අන්ජනම - විශ්වයේ සැරිසරමින් දේදුනු විප්ලවය ජයටැඹ කරා ගෙන ගිය ජනතාව සමග අවධියෙන් 2016/05/29 අළුයම 01.30 ට

=============================================
සෝභිතාවතාරයේ අන්ජනම
=============================================

යහපාලන රජය තුලත් ඉන් පිටතත් රිජුවම දේශපාලනයට සම්බන්ධ තවත් අලි හොරුන් සහ දූෂිතයින් විශාල ප්රමානයක් නීතියෙන් බේරී නිදැල්ලේ යස අගේට අාණ්ඩුවට කොකා පෙන්නමින් සිටියදී...
....අලි හොරු නාම ලේඛණයේ අන්තිමට අැති පුද්ගල නම් දෙකක් සහ වෙනත් කුරු මිට්ටන් පසුපස පමනක් දිගින් දිගටම හඹා යාම තුලත් අසාධාරනයක් අැති බව සෝභිතාවතාරයේ මතයයි.

කෙසේ වෙතත් සමස්ථ යහපාලන රජය තුල මේ වන විට පාරදුෂ්යය භාවයකින් යුතුවත්... පොරාෙන්දු පරිදිත්... කටයුතු කිරීමේ ප්ලබල උවමනාව අැත්තේ ජනාධිපති මෛත්රීපාල මැතිඳුන් හට පමනක් බව පෙනී යයි. ඊට සහාය දක්වන්නා වූ එඩිතර අතලොස්සක් සිටියත් මේ අවස්ථාවේ ඒ සැවොම නිහඬව මුත් අවධානයෙන් සිටිනා බවත් පෙනෙන්නට අැත.

සෝභිතාවතාර අඳුනට මේවා හොඳින් නිරාවරනය වේ. එම නිසා අද අපවත් වී වදාල අතිපූජ්යය සෝභිත හිමිපානන්ගේ 74 වැනි ජන්ම දින පිංකම් සහ පුණ්යය කටයුතු අවසන් වූ පසු ප්රබල අනාවැකියක් රටට හෙලිදරව් කිරීමට නියමිතය.
සෝභිතාවතාර...
විශ්වයේ සැරිසරමින් දේදුනු විප්ලවය ජයටැඹ කරා ගෙන ගිය ජනතාව සමග අවධියෙන්
2016/05/29 අළුයම 01.30 ට

https://www.facebook.com/sathpurawasiya/posts/231240370589282

https://www.facebook.com/sathpurawasiya/posts/231244260588893

No comments:

Post a Comment