Friday, September 20, 2019

මහින්ද දේශප්රිය මහතා. මැතිවරන කොමසාරිස් තුමනි, මේ ඔබේ අවධානය පිනිසයි. මෙයට විශ්වාස සත්පුරවැසියා. 2019/09/20

මහින්ද දේශප්රිය මහතා. මැතිවරන කොමසාරිස් තුමනි, මේ ඔබේ අවධානය පිනිසයි. මෙයට විශ්වාස සත්පුරවැසියා. 2019/09/20
මහින්ද දේශප්රිය මහතා. මැතිවරන කොමසාරිස් තුමනි, මේ ඔබේ අවධානය පිනිසයි. මෙයට විශ්වාස සත්පුරවැසියා - 2019/09/20
=========================================

සියල්ලන්ගේම දැන ගැනීම පිනිස වසර 4 ක ඉතිහාසයේ සංක්ෂිප්ත සටහන..!

සියළු භේදයන්ගෙන් තොරව "සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීමේ" නොනිමි සිහිනය තුල සිටියදී අපවත් වී වදාල අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් වහන්සේට නිවන් සුව අත් වනු පිනිස උන් වහන්සේගේ පූර්න විශ්වීය අාශිර්වාදය අැතිව මහත් සත්භාවයෙන් යුතුව උන් වහන්සේගේ අාත්මය විශ්වයට මුදා හැරුනු මොහොතේ සිට අරක්ගත් අාතූරයා සත්පුරවැසියාගේ මනෝ කායද, භෞතික කායද උපයෝගී කොට ගනිමින් තමන් වහන්සේගේ ඒ අමිල දර්ශනය ජයග්රහනය කරවා නිවනට පිවිසෙනා තුරු පවත්වාගෙන යනු ලබනා විශ්වීය අඩවියයි.

උන් වහන්සේගේ ටෙලිපති අණ නියෝග මත
සෝභිත අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා නොහොත්
(සෝභිතාවතාර)
විසින් ජනගත කරවූ වගයි.
2019/09/20
http://sobithawathara.blogspot.com/

Thursday, September 19, 2019

SILENT MISSION FINAL - 2020 Sobithawathara නොහොත්.. Sobitha Athuriya Sathpurawasiya 2019/09/19 සෝභිතාවතාරයේ සමස්ථ ජනතාවනි, ප්රථිවාදියාගේ හෝ සතුරාගේ හෝ විශේෂයෙන් ඔවුන් සැමගේ දරුවන් සහ භාර්යාවන්ගේ අාත්ම ගෞරවය සහ අාත්ම අභිමානය කිසිදු අයුරකින් හෝ නොකෙලෙසා ඔවුන් සැම හට කිසිදු බියක්, සැකයක්, චකිතයක්, අපහසුතාවයක් නොදැනෙනා සේ ඔවුන්ද සමගින් අපගේ විජයග්රහනය නිහතමානීව බුක්ති විඳිමු. ඒ මන්ද යත් අප සැම සමරන්නට නියමිතව අැත්තේ මින් පෙර කිසිදා අත් විඳ නොමැති, මිහි මත බිහි උනු පසු අත් විඳිනා යථාර්තවාදී මංගල නිදහස් සැමරුමේ නැවුම් මිහිරියාව බැවිනි. රට වැසි සැමට හිමි ඒ අයිතිය කිසිවෙකුගෙන් හෝ උදුරා නොගනිමු. සෝභිතාවතාර - 2019/09/19

SILENT MISSION FINAL - 2020, Sobithawathara නොහොත්.. Sobitha Athuriya Sathpurawasiya - 2019/09/19 සෝභිතාවතාරයේ සමස්ථ ජනතාවනි, ප්රථිවාදියාගේ හෝ සතුරාගේ හෝ විශේෂයෙන් ඔවුන් සැමගේ දරුවන් සහ භාර්යාවන්ගේ අාත්ම ගෞරවය සහ අාත්ම අභිමානය කිසිදු අයුරකින් හෝ නොකෙලෙසා ඔවුන් සැම හට කිසිදු බියක්, සැකයක්, චකිතයක්, අපහසුතාවයක් නොදැනෙනා සේ ඔවුන්ද සමගින් අපගේ විජයග්රහනය නිහතමානීව බුක්ති විඳිමු. ඒ මන්ද යත් අප සැම සමරන්නට නියමිතව අැත්තේ මින් පෙර කිසිදා අත් විඳ නොමැති, මිහි මත බිහි උනු පසු අත් විඳිනා යථාර්තවාදී මංගල නිදහස් සැමරුමේ නැවුම් මිහිරියාව බැවිනි. රට වැසි සැමට හිමි ඒ අයිතිය කිසිවෙකුගෙන් හෝ උදුරා නොගනිමු. සෝභිතාවතාර - 2019/09/19
=====================================================================
 SILENT MISSION FINAL - 2020 

Sobithawathara
නොහොත්..
Sobitha Athuriya Sathpurawasiya
2019/09/19

සෝභිතාවතාරයේ සමස්ථ ජනතාවනි,
***************************
ප්රථිවාදියාගේ හෝ සතුරාගේ හෝ විශේෂයෙන් ඔවුන් සැමගේ දරුවන් සහ භාර්යාවන්ගේ අාත්ම ගෞරවය සහ අාත්ම අභිමානය කිසිදු අයුරකින් හෝ නොකෙලෙසා ඔවුන් සැම හට කිසිදු බියක්, සැකයක්, චකිතයක්, අපහසුතාවයක් නොදැනෙනා සේ ඔවුන්ද සමගින් අපගේ විජයග්රහනය නිහතමානීව බුක්ති විඳිමු.

ඒ මන්ද යත් අප සැම සමරන්නට නියමිතව අැත්තේ මින් පෙර කිසිදා අත් විඳ නොමැති, මිහි මත බිහි උනු පසු අත් විඳිනා යථාර්තවාදී මංගල නිදහස් සැමරුමේ නැවුම් මිහිරියාව බැවිනි. රට වැසි සැමට හිමි ඒ අයිතිය කිසිවෙකුගෙන් හෝ උදුරා නොගනිමු.

සෝභිතාවතාර - 2019/09/19

Tuesday, September 17, 2019

කාල බෝම්බය අැඟ බැඳගෙන ටයිමින් ඕන් කර රිමාේට් එක තලා දැමූ පසු ඒකාට අාපසු හැරීමක් අැත්තේම නැත. දශක 7 ක් පුරා අපේ සමස්ත ජාතියම පාට පක්ෂ වලට බෙදා වෙන්කර උනුන් අතර පැවති අන්‍යෙයෝන්ය බැඳීම් තලා දමා විරසක කොට රට මහා අගාදයකට අැද දැමූ හන මිටි දේශපාලන ක්රමය අහෝසි කරලීමේ කාල බෝම්බය මෙයින් සක්රීය කර අවසානයි. දැන් ඉතින් මා මරා දැමුවද.. නොදැමුවද.. මාගේ අවසන් මෙහෙයුම අති සාර්ථකය. ඒ මන්ද යත් මා නොසිටියද දැන් කෙදිනක හෝ වෙනත් කවුරුන් හෝ මගේ දැක්ම යථාර්තයක් කරලනු නියතය. එදිනට චිරාත් කාලයක සිට පවතිනා තවත් නොවිසඳුනු උග්ර ප්රශ්නයක් වන ත්රස්ථවාදයද මෙරටින් පමනක් නොව අපේ දර්ශනය අනුගමනය කිරීමට සිදුවනා මුළු මහත් ලෝකයෙන්ම තුරන් වී යනු හෙට පායනා ඉරු/සඳු සේම නිස්චිතය. සෝභිතාවතාර - 2019/09/17

කාල බෝම්බය අැඟ බැඳගෙන ටයිමින් ඕන් කර රිමාේට් එක තලා දැමූ පසු ඒකාට අාපසු හැරීමක් අැත්තේම නැත.
කාල බෝම්බය අැඟ බැඳගෙන ටයිමින් ඕන් කර රිමාේට් එක තලා දැමූ පසු ඒකාට අාපසු හැරීමක් අැත්තේම නැත.

දශක 7 ක් පුරා අපේ සමස්ත ජාතියම පාට පක්ෂ වලට බෙදා වෙන්කර උනුන් අතර පැවති අන්‍යෙයෝන්ය බැඳීම් තලා දමා විරසක කොට රට මහා අගාදයකට අැද දැමූ හන මිටි දේශපාලන ක්රමය අහෝසි කරලීමේ කාල බෝම්බය මෙයින් සක්රීය කර අවසානයි. 

දැන් ඉතින් මා මරා දැමුවද.. නොදැමුවද.. මාගේ අවසන් මෙහෙයුම අති සාර්ථකය.  ඒ මන්ද යත් මින් මතු මා ජීවතුන් අතර සිටියද.. නොසිටියද.. දැන් කෙදිනක හෝ වෙනත් කවුරුන් හෝ මගේ දැක්ම "සියළු භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන සමාජයක්" බිහි කරලීමේ සිහිනය යථාර්තයක් කරලනු නියතය.

එදිනට චිරාත් කාලයක සිට පවතිනා තවත් නොවිසඳුනු උග්ර ප්රශ්නයක් වන ත්රස්ථවාදයද මෙරටින් පමනක් නොව අපේ දර්ශනය අනුගමනය කිරීමට සිදුවනා මුළු මහත් ලෝකයෙන්ම තුරන් වී යනු හෙට පායනා ඉරු/සඳු සේම නිස්චිතය.
*************************************************

සෝභිතාවතාර / Sobithawathara
2019/09/17
කාල බෝම්බය අැඟ බැඳගෙන ටයිමින් ඕන් කර රිමාේට් එක තලා දැමූ පසු ඒකාට අාපසු හැරීමක් අැත්තේම නැත.

සෝභිතාවතාර / Sobithawathara
2019/09/17

Visit - 
********
www.sobithawathara.blogspot.com

www.facebook.com/sobithawathara
www.facebook.com/sathpurawasiya

Sunday, September 15, 2019

සෝභිතාවතාර ජනාධිපති වෙලා කරන්නේ මොනවාද..?..!! Visit - https://sobithawathara.blogspot.com/ සෝභිතාවතාර - 2019/09/15

සෝභිතාවතාර ජනාධිපති වෙලා කරන්නේ මොනවාද..?..!!
Visit - https://sobithawathara.blogspot.com/
සෝභිතාවතාර / Sobithawathara
2019/09/15
සෝභිතාවතාර ජනාධිපති වෙලා කරන්නේ මොනවාද..?..!!
Visit - https://sobithawathara.blogspot.com/
සෝභිතාවතාර / Sobithawathara

2019/09/15

Thursday, September 12, 2019

සෝභිත හිමියන් ගියේ නෑ. අාත්මය මා තුල ඉන්නවා. චිතකය දැවුනු මොහොතේ සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ සටන බාර දුන්නේ මටයි. මා එය අකුරටම ඉටු කලා. පාස්කු රැල්ලට ගසාගෙන අාවා නොවේ. වසර 4 ක පැහැදිලි සාක්ෂි සහිතයි. සහෝදර රට වැසියනි. පොහොය අදයි. සෝභිතාවතාර මමයි. I am Sobithawathara 2019/09/13 පාරදුශ්යය වූ සැබෑ විකල්පය. ජීවිතය පුරාම මා මෙන්ම පීඩාවට පත් සමස්ථ රට වැසියනි, වසර 71 ක් පුරා පාට පක්ෂ ලෙස බෙදා වෙන් කර අපි අපි අතර පැවති අාදර බැඳීම් සුනු විසුනු කල මේ අවැඩදායක හර සුන් මූසල හන මිටි දේශපාලන ක්රමය අතුගා දමා අපේ හද ගැස්මට උචිත මතු පරපුරට වැඩදායක නවමු ක්රමවේදයක් බිහි කර ගනිමු. ඒ වෙනුවෙන් මුළු රටම පෙල ගැසෙමු. අපි වෙනුවෙන් අපේ විමුක්තිය අපිම උදාකර ගනිමු. යලි නොලැබෙනා මෙම භාග්යයවත් අවස්ථාව ගිලිහෙන්නට ඉඩ නොදෙමු. සියළුම පාලකයිනි අපේ අරගලය ඔබේ දරුවන්ටද අදාලයි. අපිට ඔබේ අාශීර්වාදය දෙන්න. ස්තුතියී. මුළු රටටමත් සමස්ථ ජනතාවටත් අඩු පාඩු ගැටළු ප්රශ්න සමග වුවත් අපිව මෙතෙක් කල් රැක ගත් පාලකයින් සැමටමත්... චිරං ජයතු. සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර ඔබ සැමගෙන් සමු ගන්න ලඟයි. 2019/09/13

සෝභිත හිමියන් ගියේ නෑ. අාත්මය මා තුල ඉන්නවා. චිතකය දැවුනු මොහොතේ "සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ" සටන බාර දුන්නේ මටයි. මා එය අකුරටම ඉටු කලා.

මා පාස්කු රැල්ලට ගසාගෙන අාවා නොවේ. වසර 4 ක පැහැදිලි සාක්ෂි සහිතයි.

සහෝදර රට වැසියනි. පොහොය අදයි. සෝභිතාවතාර මමයි.
I am Sobithawathara
2019/09/13

  පාරදුශ්යය වූ සැබෑ විකල්පය.  

ජීවිතය පුරාම මා මෙන්ම පීඩාවට පත් සමස්ථ රට වැසියනි,

වසර 71 ක් පුරා පාට පක්ෂ ලෙස බෙදා වෙන් කර අපි අපි අතර පැවති අාදර බැඳීම් සුනු විසුනු කල මේ අවැඩදායක හර සුන් මූසල හන මිටි දේශපාලන ක්රමය අතුගා දමා අපේ හද ගැස්මට උචිත මතු පරපුරට වැඩදායක නවමු ක්රමවේදයක් බිහි කර ගනිමු. ඒ වෙනුවෙන් මුළු රටම පෙල ගැසෙමු. "අපි වෙනුවෙන් අපේ" විමුක්තිය අපිම උදාකර ගනිමු. යලි නොලැබෙනා මෙම භාග්යයවත් අවස්ථාව ගිලිහෙන්නට ඉඩ නොදෙමු.

සියළුම පාලකයිනි අපේ අරගලය ඔබේ දරුවන්ටද අදාලයි. අපිට ඔබේ අාශීර්වාදය දෙන්න.

ස්තුතියී.
මුළු රටටමත්, සමස්ථ ජනතාවටත්, අඩු පාඩු ගැටළු ප්රශ්න සමග වුවත් අපිව මෙතෙක් කල් රැක ගත් පාලකයින් සැමටමත්... තුණුරුවන් සරනයි.

චිරං ජයතු. චිරං ජයතු. චිරං ජයතු. චිරං ජයතු. චිරං ජයතු. 

වසර 4 කට පසු සෝභිතාවතාර කවුදැයි ඔබ දැක්කෙ අදයි.
නමුත් සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර  ඔබ සැමගෙන් සමු ගන්න ලඟයි. බිනර මස පොහොය අදයි.
2019/09/13

Sunday, September 8, 2019

සියළුම පාට පක්ෂ සහ විකල්ප වේදිකා මත සිටිනා 500 ටත් අඩු දේශපාලනාධිකාරීන් සැමටම සිදු කරනා... (160,00000 - 500 = 159,99,500) ලක්ෂ 160 - 500 = සමස්ථ චන්ද දායක පුරවැසියන්ගේ ඉතා කාරුනික වූ ප්රථම සහ අවසාන පූර්ව නිවේදනයයි. සෝභිතාවතාර. 2019/09/09

සියළුම පාට පක්ෂ සහ විකල්ප වේදිකා මත සිටිනා 500 ටත් අඩු දේශපාලනාධිකාරීන් සැමටම සිදු කරනා..

160,00000 - 500 = 159,99,500

ලක්ෂ 160 - 500 = සමස්ථ චන්ද දායක පුරවැසියන්ගේ ඉතා කාරුනික වූ ප්රථම සහ අවසාන පූර්ව නිවේදනයයි.

හර සුන් බොල් නිදහසක් ලැබුවා යැයි කියනා ගෙවුනු මූසල දශක 7 තුල අපව බෙදා වෙන්කර විරසක කල වුන් සේම අපව ගලවා ගැනීමට ඉදිරිපත්ව සිටිනා ඔබ සැමද දැනටමත් බෙදී වෙන්වී විසංවාද අැති කර ගනිමින් පාස්කු ප්රහාරයෙන් දිවි පිදූවන් තම සොහොන් කොත් මතින් අපගේ විමුක්තිය වෙනුවෙන් අත්කර දුන් යලි නොලැබෙනා මෙම මහඟු අවස්ථාව අපතේ යැවීමට ඉඩ නොතබනා ලෙස අගරදගුරු ගරු රන්ජිත් මැල්කම් කාදිනල් උතුමන් අැතුළු මහා සංඝ රත්නය මගින් ඔබ සැමටම අවවාද කොට සිටිමු.

එමෙන්ම දෙවොලේ කැබලි උණු අපේ මිනිසුන්ගේ මිනී කඳන් මතින් ලද මෙම අදටත් උණු කඳුලැලි නොනැවැත්විය හැකි අති සෝචනීය වූ උත්තරීතර අවස්ථාව ඔබ කිසිවෙකුගේ පුද්ගලික න්යාය පත්රයන් බලමුළු ගන්වා ගනු පිනිස ලද්දක් නාෙවනා බවත් අවධාරනය කරමු.

එම නිසා මනුශ්යත්වයේ නාමයෙන් ඔබ සැමගෙන් මේ රටේ ලක්ෂ සංඛ්යාත අවිහිංසක ජනී ජනයා ඉතා කාරුනික ලෙස ඉල්ලා සිටිනුයේ වහාම ඔබ සැම අතර අැති විරසක කම් පහකොට අපි ගැන සිතා මෙතුවක් කල් මේ රටේ පැවති අපිව විනාශ කල වැරදි ක්රමවේදය අපි යෝජනා කර අැති අාකාරයට සංශෝධනය කිරීමට අපේ ජන (වරම) ඉල්ලා සිටිනා ලෙසය.

නොඑසේ උවහොත් ඔබ සැම ඔබලාගේම අාත්මාර්ථකාමීත්වයේ වේදිකාවන් මත ගල් කිරීමට අපට සිදුවන බව කණගාටුවෙන් මුත් දන්වා සිටින්නේ අපගේ මෙම අරගලය ඔබේ ගෙදර බියෙන් සන්ත්රාසයෙන් අැඟේ ලේ වතුර වී සිටිනා ඔබේම දයාබර භාර්යාවගේ (ඔබේ දරුවන්ගේ අම්මා) සහ පන වැනි ඔබේ දරුවන්ගේද අනාගත පැවැත්ම සහ සුරක්ෂිත භාවය උදෙසා සිදු කරන්නක් බැවිනි.

ස්තුතියී.
මෙයට විශ්වාස
මේ රටේ සමස්ථ චන්ද දායකයින්ගේ භාරකාරයා සෝභිත හිමිගේ අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර.
2019/09/09