Thursday, September 12, 2019

සෝභිත හිමියන් ගියේ නෑ. අාත්මය මා තුල ඉන්නවා. චිතකය දැවුනු මොහොතේ සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ සටන බාර දුන්නේ මටයි. මා එය අකුරටම ඉටු කලා. පාස්කු රැල්ලට ගසාගෙන අාවා නොවේ. වසර 4 ක පැහැදිලි සාක්ෂි සහිතයි. සහෝදර රට වැසියනි. පොහොය අදයි. සෝභිතාවතාර මමයි. I am Sobithawathara 2019/09/13 පාරදුශ්යය වූ සැබෑ විකල්පය. ජීවිතය පුරාම මා මෙන්ම පීඩාවට පත් සමස්ථ රට වැසියනි, වසර 71 ක් පුරා පාට පක්ෂ ලෙස බෙදා වෙන් කර අපි අපි අතර පැවති අාදර බැඳීම් සුනු විසුනු කල මේ අවැඩදායක හර සුන් මූසල හන මිටි දේශපාලන ක්රමය අතුගා දමා අපේ හද ගැස්මට උචිත මතු පරපුරට වැඩදායක නවමු ක්රමවේදයක් බිහි කර ගනිමු. ඒ වෙනුවෙන් මුළු රටම පෙල ගැසෙමු. අපි වෙනුවෙන් අපේ විමුක්තිය අපිම උදාකර ගනිමු. යලි නොලැබෙනා මෙම භාග්යයවත් අවස්ථාව ගිලිහෙන්නට ඉඩ නොදෙමු. සියළුම පාලකයිනි අපේ අරගලය ඔබේ දරුවන්ටද අදාලයි. අපිට ඔබේ අාශීර්වාදය දෙන්න. ස්තුතියී. මුළු රටටමත් සමස්ථ ජනතාවටත් අඩු පාඩු ගැටළු ප්රශ්න සමග වුවත් අපිව මෙතෙක් කල් රැක ගත් පාලකයින් සැමටමත්... චිරං ජයතු. සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර ඔබ සැමගෙන් සමු ගන්න ලඟයි. 2019/09/13

සෝභිත හිමියන් ගියේ නෑ. අාත්මය මා තුල ඉන්නවා. චිතකය දැවුනු මොහොතේ "සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ" සටන බාර දුන්නේ මටයි. මා එය අකුරටම ඉටු කලා.

මා පාස්කු රැල්ලට ගසාගෙන අාවා නොවේ. වසර 4 ක පැහැදිලි සාක්ෂි සහිතයි.

සහෝදර රට වැසියනි. පොහොය අදයි. සෝභිතාවතාර මමයි.
I am Sobithawathara
2019/09/13

  පාරදුශ්යය වූ සැබෑ විකල්පය.  

ජීවිතය පුරාම මා මෙන්ම පීඩාවට පත් සමස්ථ රට වැසියනි,

වසර 71 ක් පුරා පාට පක්ෂ ලෙස බෙදා වෙන් කර අපි අපි අතර පැවති අාදර බැඳීම් සුනු විසුනු කල මේ අවැඩදායක හර සුන් මූසල හන මිටි දේශපාලන ක්රමය අතුගා දමා අපේ හද ගැස්මට උචිත මතු පරපුරට වැඩදායක නවමු ක්රමවේදයක් බිහි කර ගනිමු. ඒ වෙනුවෙන් මුළු රටම පෙල ගැසෙමු. "අපි වෙනුවෙන් අපේ" විමුක්තිය අපිම උදාකර ගනිමු. යලි නොලැබෙනා මෙම භාග්යයවත් අවස්ථාව ගිලිහෙන්නට ඉඩ නොදෙමු.

සියළුම පාලකයිනි අපේ අරගලය ඔබේ දරුවන්ටද අදාලයි. අපිට ඔබේ අාශීර්වාදය දෙන්න.

ස්තුතියී.
මුළු රටටමත්, සමස්ථ ජනතාවටත්, අඩු පාඩු ගැටළු ප්රශ්න සමග වුවත් අපිව මෙතෙක් කල් රැක ගත් පාලකයින් සැමටමත්... තුණුරුවන් සරනයි.

චිරං ජයතු. චිරං ජයතු. චිරං ජයතු. චිරං ජයතු. චිරං ජයතු. 

වසර 4 කට පසු සෝභිතාවතාර කවුදැයි ඔබ දැක්කෙ අදයි.
නමුත් සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර  ඔබ සැමගෙන් සමු ගන්න ලඟයි. බිනර මස පොහොය අදයි.
2019/09/13

No comments:

Post a Comment