Tuesday, September 17, 2019

කාල බෝම්බය අැඟ බැඳගෙන ටයිමින් ඕන් කර රිමාේට් එක තලා දැමූ පසු ඒකාට අාපසු හැරීමක් අැත්තේම නැත. දශක 7 ක් පුරා අපේ සමස්ත ජාතියම පාට පක්ෂ වලට බෙදා වෙන්කර උනුන් අතර පැවති අන්‍යෙයෝන්ය බැඳීම් තලා දමා විරසක කොට රට මහා අගාදයකට අැද දැමූ හන මිටි දේශපාලන ක්රමය අහෝසි කරලීමේ කාල බෝම්බය මෙයින් සක්රීය කර අවසානයි. දැන් ඉතින් මා මරා දැමුවද.. නොදැමුවද.. මාගේ අවසන් මෙහෙයුම අති සාර්ථකය. ඒ මන්ද යත් මා නොසිටියද දැන් කෙදිනක හෝ වෙනත් කවුරුන් හෝ මගේ දැක්ම යථාර්තයක් කරලනු නියතය. එදිනට චිරාත් කාලයක සිට පවතිනා තවත් නොවිසඳුනු උග්ර ප්රශ්නයක් වන ත්රස්ථවාදයද මෙරටින් පමනක් නොව අපේ දර්ශනය අනුගමනය කිරීමට සිදුවනා මුළු මහත් ලෝකයෙන්ම තුරන් වී යනු හෙට පායනා ඉරු/සඳු සේම නිස්චිතය. සෝභිතාවතාර - 2019/09/17

කාල බෝම්බය අැඟ බැඳගෙන ටයිමින් ඕන් කර රිමාේට් එක තලා දැමූ පසු ඒකාට අාපසු හැරීමක් අැත්තේම නැත.

දශක 7 ක් පුරා අපේ සමස්ත ජාතියම පාට පක්ෂ වලට බෙදා වෙන්කර උනුන් අතර පැවති අන්‍යෙයෝන්ය බැඳීම් තලා දමා විරසක කොට රට මහා අගාදයකට අැද දැමූ හන මිටි දේශපාලන ක්රමය අහෝසි කරලීමේ කාල බෝම්බය මෙයින් සක්රීය කර අවසානයි. 

දැන් ඉතින් මා මරා දැමුවද.. නොදැමුවද.. මාගේ අවසන් මෙහෙයුම අති සාර්ථකය.  ඒ මන්ද යත් මින් මතු මා ජීවතුන් අතර සිටියද.. නොසිටියද.. දැන් කෙදිනක හෝ වෙනත් කවුරුන් හෝ මගේ දැක්ම "සියළු භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන සමාජයක්" බිහි කරලීමේ සිහිනය යථාර්තයක් කරලනු නියතය.

එදිනට චිරාත් කාලයක සිට පවතිනා තවත් නොවිසඳුනු උග්ර ප්රශ්නයක් වන ත්රස්ථවාදයද මෙරටින් පමනක් නොව අපේ දර්ශනය අනුගමනය කිරීමට සිදුවනා මුළු මහත් ලෝකයෙන්ම තුරන් වී යනු හෙට පායනා ඉරු/සඳු සේම නිස්චිතය.
*************************************************

සෝභිතාවතාර / Sobithawathara
2019/09/17
කාල බෝම්බය අැඟ බැඳගෙන ටයිමින් ඕන් කර රිමාේට් එක තලා දැමූ පසු ඒකාට අාපසු හැරීමක් අැත්තේම නැත.

සෝභිතාවතාර / Sobithawathara
2019/09/17

Visit - 
********
www.sobithawathara.blogspot.com

www.facebook.com/sobithawathara
www.facebook.com/sathpurawasiya

No comments:

Post a Comment