Thursday, September 19, 2019

SILENT MISSION FINAL - 2020 Sobithawathara නොහොත්.. Sobitha Athuriya Sathpurawasiya 2019/09/19 සෝභිතාවතාරයේ සමස්ථ ජනතාවනි, ප්රථිවාදියාගේ හෝ සතුරාගේ හෝ විශේෂයෙන් ඔවුන් සැමගේ දරුවන් සහ භාර්යාවන්ගේ අාත්ම ගෞරවය සහ අාත්ම අභිමානය කිසිදු අයුරකින් හෝ නොකෙලෙසා ඔවුන් සැම හට කිසිදු බියක්, සැකයක්, චකිතයක්, අපහසුතාවයක් නොදැනෙනා සේ ඔවුන්ද සමගින් අපගේ විජයග්රහනය නිහතමානීව බුක්ති විඳිමු. ඒ මන්ද යත් අප සැම සමරන්නට නියමිතව අැත්තේ මින් පෙර කිසිදා අත් විඳ නොමැති, මිහි මත බිහි උනු පසු අත් විඳිනා යථාර්තවාදී මංගල නිදහස් සැමරුමේ නැවුම් මිහිරියාව බැවිනි. රට වැසි සැමට හිමි ඒ අයිතිය කිසිවෙකුගෙන් හෝ උදුරා නොගනිමු. සෝභිතාවතාර - 2019/09/19

SILENT MISSION FINAL - 2020, Sobithawathara නොහොත්.. Sobitha Athuriya Sathpurawasiya - 2019/09/19 සෝභිතාවතාරයේ සමස්ථ ජනතාවනි, ප්රථිවාදියාගේ හෝ සතුරාගේ හෝ විශේෂයෙන් ඔවුන් සැමගේ දරුවන් සහ භාර්යාවන්ගේ අාත්ම ගෞරවය සහ අාත්ම අභිමානය කිසිදු අයුරකින් හෝ නොකෙලෙසා ඔවුන් සැම හට කිසිදු බියක්, සැකයක්, චකිතයක්, අපහසුතාවයක් නොදැනෙනා සේ ඔවුන්ද සමගින් අපගේ විජයග්රහනය නිහතමානීව බුක්ති විඳිමු. ඒ මන්ද යත් අප සැම සමරන්නට නියමිතව අැත්තේ මින් පෙර කිසිදා අත් විඳ නොමැති, මිහි මත බිහි උනු පසු අත් විඳිනා යථාර්තවාදී මංගල නිදහස් සැමරුමේ නැවුම් මිහිරියාව බැවිනි. රට වැසි සැමට හිමි ඒ අයිතිය කිසිවෙකුගෙන් හෝ උදුරා නොගනිමු. සෝභිතාවතාර - 2019/09/19
=====================================================================
 SILENT MISSION FINAL - 2020 

Sobithawathara
නොහොත්..
Sobitha Athuriya Sathpurawasiya
2019/09/19

සෝභිතාවතාරයේ සමස්ථ ජනතාවනි,
***************************
ප්රථිවාදියාගේ හෝ සතුරාගේ හෝ විශේෂයෙන් ඔවුන් සැමගේ දරුවන් සහ භාර්යාවන්ගේ අාත්ම ගෞරවය සහ අාත්ම අභිමානය කිසිදු අයුරකින් හෝ නොකෙලෙසා ඔවුන් සැම හට කිසිදු බියක්, සැකයක්, චකිතයක්, අපහසුතාවයක් නොදැනෙනා සේ ඔවුන්ද සමගින් අපගේ විජයග්රහනය නිහතමානීව බුක්ති විඳිමු.

ඒ මන්ද යත් අප සැම සමරන්නට නියමිතව අැත්තේ මින් පෙර කිසිදා අත් විඳ නොමැති, මිහි මත බිහි උනු පසු අත් විඳිනා යථාර්තවාදී මංගල නිදහස් සැමරුමේ නැවුම් මිහිරියාව බැවිනි. රට වැසි සැමට හිමි ඒ අයිතිය කිසිවෙකුගෙන් හෝ උදුරා නොගනිමු.

සෝභිතාවතාර - 2019/09/19

No comments:

Post a Comment